කවුරු කොහොම කීවත්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන්ගේ රැහැනට වත්මන් ආණ්ඩුවේ ඇතමුන්ද හසුව ඇති බව පෙනේ, එපමණට මෙකී දූෂිත නිලධාරී වළලු ශක්තිමත් කරගනිමින් ඇත, මෙම දූෂිත කල්ලි සුනුවිසුණු නොකොට මෙම රාජ්‍ය හැදීමට කිසිදු රජයකට නොහැකිවනු ඇත. පත්වූ/පත්වඇති/පත්වන සෑම රජයකම මෙකී රාජ්‍ය සේවයේ දූෂිතයි රැකවරණ සලසා ගනිමින් සිටී.

    අහෝ අපේ රට :(
     
    • Haha
    Reactions: dilann and KDH