කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ

    ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගනිමින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස තම අමාත්‍යාංශය ගොවීන්ට දී තිබූ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක කරන බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    පරිසර හිතකාමී මෙම තීරණය දිනයකින් දෙකකින් නොව වසර කිහිපයක් තිස්සේ තොරතුරු රැස් කිරීමේන් පසු ගත් තීරණයක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. ප්ලාස්ටික් ඇසුරුම් ලබා ගැනීම සහ ඊට අදාළ සියලු ක්‍රියා සම්බන්ධයෙන් ගොවීන්ට සහන රැසක් ලබා දී ඇති බවත් තමන් ගොවීන් වෙනුවෙන් යහපත් තීරණයක් ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    ප්ලාස්ටික් ඇසුරුම් වලට විරුද්ධව නැගීී සිටිමින් මෙය නවතාලන්නට උත්සාහ ගන්නේ දේශපාලන වාසි සඳහා යොමු වී ඇති පිිරිසක් බවත් එවැනි කඩාකප්පල්කාරී පුද්ගලයන්ට නොබියව මුහුණදීමට රජය සූදානම් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා අවධාරණය කරයි. එළවළු පලතුරු නාස්තිවීම වළක්වාලීම සඳහා පාරිභෝගික අධිකාරිය මෙම තීරණය ගත් බවත් රජය සෑමවිටම ගොවියා රැක ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නාස්තිය වලක්වන්න ගත් හොද තීරණයක් මේක. බොරුවට ගොවියෝ කෝප කරලා ඇති කරන විරෝධතා වලට බය වෙන්න හොද නැහැ. මේවගේ කෙලින් වැඩ කරන ඇමතිවරු ඉන්න එක අපි අගය කරන්න ඕන.
     
    • Like
    Reactions: rusaku
    Nov 4, 2011
    23
    5
    3
    ජොනියා පො*න කැ*යා! ඕකා තමා බඩු මිලත් එක්ක සෙල්ලං දදා ආතල් ගන්නෙ..
    උගෙ අම්මගෙන් තමා කූඩ ඉල්ලන්න තියෙන්නෙ.ඔච්චර සල්ලි තියෙන ශක්තිමත් ආණ්ඩුවක්නම් බෙදපල්ලකො කූඩ නොමිලේ
     
    • Like
    Reactions: EHDEHD and gaya1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුදබෝයි;11614205 said:
    ජොනියා පො*න කැ*යා! ඕකා තමා බඩු මිලත් එක්ක සෙල්ලං දදා ආතල් ගන්නෙ..
    උගෙ අම්මගෙන් තමා කූඩ ඉල්ලන්න තියෙන්නෙ.ඔච්චර සල්ලි තියෙන ශක්තිමත් ආණ්ඩුවක්නම් බෙදපල්ලකො කූඩ නොමිලේ

    anna kathawa. ekane deepanko nomile.. :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩේ නම් හොඳයි සෞඛ්‍යාරක්ෂිතයි වගේම නාස්තියත් අවම වෙනවා. ඒත් මාත් ගොයියෙක් උනා නම් මමත් ඕකට විරුද්ධ වෙනවනේ. තව ටිකක් සැලසුම් සහගතව කරානම් ඔහොම ජංජාලයක් වෙන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන්න පුළුවන්නේ. ගොයියෝ උසාවි දාල වාහන අත්අඩංගුවට අරං. මොන විකාරයක්ද මේ? ගොවියෝ නිකන් ත්‍රස්තවාදියෝ වගේනේ සලකල තියෙන්නෙ.
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    තොට ජොනියගේ වම්බට්ට *කේ අරින්ඩ කලින් පල මෙතනින් :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    api gowiyo newi. tho oka apika kiyanne mona uh*** de ?

    tho methana paw nodi ube salli walin kuudayak aran diyan duppath gowiyekuta.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    සුලු සංශෝදන අවශ්‍ය වුනත් මේක හොඳ තීරනයක්... අතරමැදි මුදලාලිලා හැරුනු කොට පාරිභෝගිකයන්ට සහ ගොවියන්ට හොඳයි... 20% නාස්තිවෙන එක නවත්වන්න පුලුවන් නම් ඒක රටටම හොඳයි... ප්ලස්ටික් වලට වියදම් කරන්න ඕනෙ එක සැරයයි... ඊට පස්සෙ හැමදාම නාස්තිය අඩු වෙනවා...
    අනිත් එක ඔය ගෝනි මැනිං මාකට් එක සහ අනිත් තැන්වල වැස්ස දවස් වලට මඩ ගොඩේ දාන්නේ... වැස්ස දවස්වලට පිටකොටුව ගැන කියන්න ඕනෙ නැහැනේ :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුලු සංශෝදන අවශ්‍ය වුනත් මේක හොඳ තීරනයක්... අතරමැදි මුදලාලිලා හැරුනු කොට පාරිභෝගිකයන්ට සහ ගොවියන්ට හොඳයි... 20% නාස්තිවෙන එක නවත්වන්න පුලුවන් නම් ඒක රටටම හොඳයි... ප්ලස්ටික් වලට වියදම් කරන්න ඕනෙ එක සැරයයි... ඊට පස්සෙ හැමදාම නාස්තිය අඩු වෙනවා...
    අනිත් එක ඔය ගෝනි මැනිං මාකට් එක සහ අනිත් තැන්වල වැස්ස දවස් වලට මඩ ගොඩේ දාන්නේ... වැස්ස දවස්වලට පිටකොටුව ගැන කියන්න ඕනෙ නැහැනේ :D

    ow. oka honda wadak eth machan anduwa mekata direct madihath wenna one. kooda nomile denna puluwan nam loku deyak. :yes:
     
    :yes:
    desapalana beda nathuwa hoda deta hodayi kiyana aya elakiri eke innawa
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ow. oka honda wadak eth machan anduwa mekata direct madihath wenna one. kooda nomile denna puluwan nam loku deyak. :yes:

    hari deta oluwa wanala hari ow kiyapan onna ohoma

    lankawatama kuda nikan denne ube gedara salli gahen salli kadalada? kuda ganna anduwa kaluth dila thibba. meka ada dapu nithiyak newe.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සුලු සංශෝදන අවශ්‍ය වුනත් මේක හොඳ තීරනයක්... අතරමැදි මුදලාලිලා හැරුනු කොට පාරිභෝගිකයන්ට සහ ගොවියන්ට හොඳයි... 20% නාස්තිවෙන එක නවත්වන්න පුලුවන් නම් ඒක රටටම හොඳයි... ප්ලස්ටික් වලට වියදම් කරන්න ඕනෙ එක සැරයයි... ඊට පස්සෙ හැමදාම නාස්තිය අඩු වෙනවා...
    අනිත් එක ඔය ගෝනි මැනිං මාකට් එක සහ අනිත් තැන්වල වැස්ස දවස් වලට මඩ ගොඩේ දාන්නේ... වැස්ස දවස්වලට පිටකොටුව ගැන කියන්න ඕනෙ නැහැනේ :D

    ඒ අපිට පේන හැටි. ඒත් ගොවියො කියන්නෙ ඔහොම නෙවි. කූඩ පාවිච්චි කලාම ලොරියකට දාන්න පුලුවන් ඉස්සර පටවපු ප්‍රමානයෙන් බාගයක් විතර. කොටුවෙ ඉඳන් මධ්‍යස්තානෙට යන්න ලොරියක් හත් අටදාහක් ගන්නවා. ඉස්සර ලොරියෙ ගිහින් බස් එකේ ගෙදර ආපු ගොවියා දැන් ආපහු එන්න ඕනෙත් ලොරියෙ. කූඩ අරන් බස් එකේ එනා බෑනෙ. ඒකටත් අර ගානම ගෙවන්නත් ඕනෙ. කූඩ ගන්නත් සෑහෙන ගානක් යනවා. හැම පැත්තෙන්ම ටැලෙන්නෙ ගොවියො තමා. 20%ක් බේරන්න ගිහින් 40%ක් වත් වෙළඳ පොලට එන්නැති උනාම ගනනුත් ඒ වගේම වෙයි. :angry:
    මේව මගෙ අදහස් නෙවි, පහුගිය දවස් දෙක තුනේ මුණ ගැහුන අනුරාධපුර පැත්තෙ ගොවියො කියපුව.
    ගොවියන්ට කූඩ ගන්න කියන්නෙ නැතුව ඒවා ලොරි වල තියලා රජයෙන් ලොරි ටිකක් දැම්ම නම් ඔයිට වඩා වැඩක් වෙයි :dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවුදබෝයි;11614205 said:
    ජොනියා පො*න කැ*යා! ඕකා තමා බඩු මිලත් එක්ක සෙල්ලං දදා ආතල් ගන්නෙ..
    උගෙ අම්මගෙන් තමා කූඩ ඉල්ලන්න තියෙන්නෙ.ඔච්චර සල්ලි තියෙන ශක්තිමත් ආණ්ඩුවක්නම් බෙදපල්ලකො කූඩ නොමිලේ

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    ♥-Aurora-♥;11614898 said:
    ඒ අපිට පේන හැටි. ඒත් ගොවියො කියන්නෙ ඔහොම නෙවි. කූඩ පාවිච්චි කලාම ලොරියකට දාන්න පුලුවන් ඉස්සර පටවපු ප්‍රමානයෙන් බාගයක් විතර. කොටුවෙ ඉඳන් මධ්‍යස්තානෙට යන්න ලොරියක් හත් අටදාහක් ගන්නවා. ඉස්සර ලොරියෙ ගිහින් බස් එකේ ගෙදර ආපු ගොවියා දැන් ආපහු එන්න ඕනෙත් ලොරියෙ. කූඩ අරන් බස් එකේ එනා බෑනෙ. ඒකටත් අර ගානම ගෙවන්නත් ඕනෙ. කූඩ ගන්නත් සෑහෙන ගානක් යනවා. හැම පැත්තෙන්ම ටැලෙන්නෙ ගොවියො තමා. 20%ක් බේරන්න ගිහින් 40%ක් වත් වෙළඳ පොලට එන්නැති උනාම ගනනුත් ඒ වගේම වෙයි. :angry:
    මේව මගෙ අදහස් නෙවි, පහුගිය දවස් දෙක තුනේ මුණ ගැහුන අනුරාධපුර පැත්තෙ ගොවියො කියපුව.
    ගොවියන්ට කූඩ ගන්න කියන්නෙ නැතුව ඒවා ලොරි වල තියලා රජයෙන් ලොරි ටිකක් දැම්ම නම් ඔයිට වඩා වැඩක් වෙයි :dull:
    අනිවා මචන් ගොවියන්ගේ දුක තේරෙන්න ගොවින් එක්ක ඉන්න ඕන