කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ

Nov 4, 2011
23
5
3
හූ හූ..ඔය ගොයියො ටික චන්දෙදි පුක උඩ දාගෙන ගිහින් ලොක්කට කතිරෙ ගැහුවා...
දැන් කොහොමද ලොක්ක දෙන සැප.ආසයි නේද?

ඔය ෆොන්සේකාත් ඒ දවස් වල ලොක්කට රෙදි නැතුව කඩේ ගියේ..දැන් ඌව අල්ලලා හිරේ දැම්මා..
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    hari deta oluwa wanala hari ow kiyapan onna ohoma

    lankawatama kuda nikan denne ube gedara salli gahen salli kadalada? kuda ganna anduwa kaluth dila thibba. meka ada dapu nithiyak newe.

    මොකද ඔයි ආණ්ඩුවට නොමිලේ කූඩ දෙන්න බැරි? ආණ්ඩුවේ ගසා කෑම නවත්තලා අරලිය ගහ මන්දිරේ දන්සැල වහලා, කොළඹ රේස් දුවන ඒවා නවත්තලා මේවට සල්ලි යොදවන්න තිබුණා. කෝ උඹලගේ එදා අපි වවමු රට නගමු සංකල්පේ? අද අපි වවමු ප්ලාස්ටික් ගමු වෙලා. උඹලගේ ඔක්කොම දිව දෙකේ කතා තමයි. :angry::angry:
     
    Nov 4, 2011
    23
    5
    3
    නාස්තිය වලක්වන්න ගත් හොද තීරණයක් මේක. බොරුවට ගොවියෝ කෝප කරලා ඇති කරන විරෝධතා වලට බය වෙන්න හොද නැහැ. මේවගේ කෙලින් වැඩ කරන ඇමතිවරු ඉන්න එක අපි අගය කරන්න ඕන.

    අඩෝ කැ*යා!! මෙතන නිකන් අපිට ආතල් දෙන්නෙ නැතුව චූ කරලා ඇමතිලා එක්කම නිදා ගනින්..:lol::lol::lol:
    කබ්බො ගහන්න බෑ කිව්වාට අහන්නෙම නෑනෙ..පු* දෙන්නමයි හිත නේද?;):lol:
     
    • Like
    Reactions: hcf

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    new4.jpg
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මොකද ඔයි ආණ්ඩුවට නොමිලේ කූඩ දෙන්න බැරි? ආණ්ඩුවේ ගසා කෑම නවත්තලා අරලිය ගහ මන්දිරේ දන්සැල වහලා, කොළඹ රේස් දුවන ඒවා නවත්තලා මේවට සල්ලි යොදවන්න තිබුණා. කෝ උඹලගේ එදා අපි වවමු රට නගමු සංකල්පේ? අද අපි වවමු ප්ලාස්ටික් ගමු වෙලා. උඹලගේ ඔක්කොම දිව දෙකේ කතා තමයි. :angry::angry:

    Pohora tikath nikan wage dila thawa ewa transport karanna kuda tikath denna kiyalada kiyanne.
    colombo wala car race eka private aya karanne. eka nawaththuwa kiyala kohomada kuda ganna salli labenne. harakek unata gon kama show karanna epa.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ♥-Aurora-♥;11614898 said:
    ඒ අපිට පේන හැටි. ඒත් ගොවියො කියන්නෙ ඔහොම නෙවි. කූඩ පාවිච්චි කලාම ලොරියකට දාන්න පුලුවන් ඉස්සර පටවපු ප්‍රමානයෙන් බාගයක් විතර. කොටුවෙ ඉඳන් මධ්‍යස්තානෙට යන්න ලොරියක් හත් අටදාහක් ගන්නවා. ඉස්සර ලොරියෙ ගිහින් බස් එකේ ගෙදර ආපු ගොවියා දැන් ආපහු එන්න ඕනෙත් ලොරියෙ. කූඩ අරන් බස් එකේ එනා බෑනෙ. ඒකටත් අර ගානම ගෙවන්නත් ඕනෙ. කූඩ ගන්නත් සෑහෙන ගානක් යනවා. හැම පැත්තෙන්ම ටැලෙන්නෙ ගොවියො තමා. 20%ක් බේරන්න ගිහින් 40%ක් වත් වෙළඳ පොලට එන්නැති උනාම ගනනුත් ඒ වගේම වෙයි. :angry:
    මේව මගෙ අදහස් නෙවි, පහුගිය දවස් දෙක තුනේ මුණ ගැහුන අනුරාධපුර පැත්තෙ ගොවියො කියපුව.
    ගොවියන්ට කූඩ ගන්න කියන්නෙ නැතුව ඒවා ලොරි වල තියලා රජයෙන් ලොරි ටිකක් දැම්ම නම් ඔයිට වඩා වැඩක් වෙයි :dull:

    ඒක තමයි සංශෝධන අවශ්‍යයි කිව්වෙ... උඹ කියල තියෙන ප්‍රශ්න නිසා ඔය වැඩේ නොකර ඉන්න එක නෙමෙයි විසඳුම... මොන වැඩේ කරන්න ගියත් ප්‍රශ්න එනවනෙ බං... ප්‍රායෝගික විසඳුමක් රජය සහ ගොවීන් එකතුවෙලා හොයා ගන්න ඕනෙ සාකච්චා කරල... ඔය නීතිය ගේන්න ඉස්සෙල්ල කල් තියා දැනුම් දුන්නෙ ඒකට සූදානම් වෙන්න... :yes: හැම දේටම උද්ඝෝෂණ කර කර හිටියොත් අපි ඔක්කොම එක තැන :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Pohora tikath nikan wage dila thawa ewa transport karanna kuda tikath denna kiyalada kiyanne.
    colombo wala car race eka private aya karanne. eka nawaththuwa kiyala kohomada kuda ganna salli labenne. harakek unata gon kama show karanna epa.

    කොළඹ රේස් දුවන්නේ ඔටුන්න හිමි කුමාරයනේ. ඉතින් පොරට බැරිද ඔය රේස් එකට යන වියදම අසරණ ගොවියෝන්ට කූඩ ටිකක් අරන් දෙන්න? ඇයි නාමල් බෝයි දුප්පත් වෙනවද? :lol:

    පොහාර මොනවද ඔයි. දැන් ඔය කෙල්ල තියෙන්නේ ඇසුරුමෙන්. ගොවියව බේරගන්න හදපන් ඔය හොර ජෝනියට ජංගි අන්දන්නෙ නැතුව. :growl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඒක තමයි සංශෝධන අවශ්‍යයි කිව්වෙ... උඹ කියල තියෙන ප්‍රශ්න නිසා ඔය වැඩේ නොකර ඉන්න එක නෙමෙයි විසඳුම... මොන වැඩේ කරන්න ගියත් ප්‍රශ්න එනවනෙ බං... ප්‍රායෝගික විසඳුමක් රජය සහ ගොවීන් එකතුවෙලා හොයා ගන්න ඕනෙ සාකච්චා කරල... ඔය නීතිය ගේන්න ඉස්සෙල්ල කල් තියා දැනුම් දුන්නෙ ඒකට සූදානම් වෙන්න... :yes: හැම දේටම උද්ඝෝෂණ කර කර හිටියොත් අපි ඔක්කොම එක තැන :D

    :yes:
     
    Race eka international event ekak eka Namal ekkawath kuda ekkawath gawa ganna epa.

    Elawalu kuda wala danna ona nithiya ithamath hoda thiranayak. eken gowiyata mokuth wenne naha. elawalu wala nasthiya adu wela gowiyatama thama laba wadi wenne.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඒක තමයි සංශෝධන අවශ්‍යයි කිව්වෙ... උඹ කියල තියෙන ප්‍රශ්න නිසා ඔය වැඩේ නොකර ඉන්න එක නෙමෙයි විසඳුම... මොන වැඩේ කරන්න ගියත් ප්‍රශ්න එනවනෙ බං... ප්‍රායෝගික විසඳුමක් රජය සහ ගොවීන් එකතුවෙලා හොයා ගන්න ඕනෙ සාකච්චා කරල... ඔය නීතිය ගේන්න ඉස්සෙල්ල කල් තියා දැනුම් දුන්නෙ ඒකට සූදානම් වෙන්න... :yes: හැම දේටම උද්ඝෝෂණ කර කර හිටියොත් අපි ඔක්කොම එක තැන :D

    අනිත් එක මචං හුඟක් වෙලාවට ගොවියන්ගෙන් එලවලු/පලතුරු සල්ලි වලට අරගෙන ඒව ප්‍රවාහනය කරන්නෙ ගොවියො නෙමෙයි අතරමැදියො (ගොවීන් ප්‍රවාහනය කරන්නෙ නැහැ කියල කියනව නෙමෙයි) ඒ ගොල්ලො තමයි ඔය උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්නෙ... නැත්තං පිටකොටුවෙ ඉන්නවද ගොවියො??? :D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනිත් එක මචං හුඟක් වෙලාවට ගොවියන්ගෙන් එලවලු/පලතුරු සල්ලි වලට අරගෙන ඒව ප්‍රවාහනය කරන්නෙ ගොවියො නෙමෙයි අතරමැදියො (ගොවීන් ප්‍රවාහනය කරන්නෙ නැහැ කියල කියනව නෙමෙයි) ඒ ගොල්ලො තමයි ඔය උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්නෙ... නැත්තං පිටකොටුවෙ ඉන්නවද ගොවියො??? :D

    :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අපොයි ඔව අපිට මතකයි ලෙක්චරස්ලගේ පඩි වෑඩිකරන්න කිව්ව වෙලේ අර SB බුරුවා ලොකු ටෝක් දීලා අන්තිමට බල්ල වගේ ඉල්ලීම් වලට ඒකග වෙන්න උන විදිහ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපොයි ඔව අපිට මතකයි ලෙක්චරස්ලගේ පඩි වෑඩිකරන්න කිව්ව වෙලේ අර SB බුරුවා ලොකු ටෝක් දීලා අන්තිමට බල්ල වගේ ඉල්ලීම් වලට ඒකග වෙන්න උන විදිහ...

    :yes::yes::P
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ජොනියා පො*න කැ*යා! ඕකා තමා බඩු මිලත් එක්ක සෙල්ලං දදා ආතල් ගන්නෙ..
    උගෙ අම්මගෙන් තමා කූඩ ඉල්ලන්න තියෙන්නෙ.ඔච්චර සල්ලි තියෙන ශක්තිමත් ආණ්ඩුවක්නම් බෙදපල්ලකො කූඩ නොමිලේ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපොයි ඔව අපිට මතකයි ලෙක්චරස්ලගේ පඩි වෑඩිකරන්න කිව්ව වෙලේ අර SB බුරුවා ලොකු ටෝක් දීලා අන්තිමට බල්ල වගේ ඉල්ලීම් වලට ඒකග වෙන්න උන විදිහ...

    eyalata illapu ganan wadi kare naha. anith ayata wadi karana gana balala wadi kare
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නිතිය ගොඩක් හොදයි නමුත් ක්‍රියාත්මක කිරිමේ ක්‍රමය ප්‍රයෝගික නෑ එහි ව්ශාල වෙනස්කම් තිබිය යුතු වෙනවා

    ප්ලාස්ටික් ඇසුරුමේ මිල සැහෙන අධිකයි එය දරන්න අපහසුයි... එ හැරෙන්න වෙනත් දෙයක් ඔතන මම දකින්නේ නෑ

    ලංකාවේ කෘෂි නිශ්පාදන වලදි ප්‍රවාහනයෙන් වෙන හානිය 40%
    ඊට අමතරව වෙනත් හෙතුන් නිසා වෙන හනිය 10% පමණ වෙනවා මේ නිසා ලංකාවෙ නිෂ්පාදන වලින් 50% පමණ තමා ප්‍රයොජනයට ගැනේනේ ඔය ක්‍රමවෙදය නිසා හානිය 5% පමණ දුරට අවම කරගන්න පුලුවන් එවිට ගොවියා දැන් විදිහට කිලො 1000ක් ගෙනවානම් කිලෝ 500ක් තමා ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙන්නේ නමුත් ඔය විදිහට ගෙනාවොත් ගෙන්න පුලුවන් වෙන්නේ කිලෝ 600 පමණ හනියත් සමග ප්‍රයොජනයට ගත හැකි වෙන්නේ එතනින් 95% ඒ කියන්නේ කිලෝ 570ක් ඔය ප්‍රමාණය ලංකාවෙ ජනගහනයට සහෙන ප්‍රමාණවත් වෙනවා එවිට ලංකාව තුල අතිරික්තයක් මතු වෙනවා එක අපිට පිටරටට අපනයනය කරන්න පුලුවන් වෙනවා සැහෙන මුදල් ඉතිරියක් වගේම සහෙන මුදලක් උපයන්නත් පුලුවන් වෙනවා...

    නොමිලේ දෙන්න පුලුවන්නම් ඔක ගොඩක් හොදයි එක රජයට සැහෙන අනාගත ආයොජනයක් එත් මෙහෙමයි පොහොර සහනාදාරත් දිලා ඔවාත් දෙන්න කියන එක එක්තාර විදිහකට සධාරණත් නැහැ ඇනෙක් එක ඔතන ප්ලාස්ටික් ඇසුරුම්ම යොදාගත යුතුයි කියලා නියමයක් මම දකින්නේ ඔකට තව හොද විකල්ප තියනවා ඔය නිතිය ක්‍රියාත්මක කිරිමෙන එවැනි විකල්ප වලට ජනතාව නිකන්ම පෙලබෙවි කියලා තමා මට කියන්නේ තියෙන්නේ නැතුව ඔක තව කල්දාන්න දාන්න වෙන්නේ සැහෙන නාස්තියක්

    ඔතන කරන්නේ තියෙන්නේ හොද දැනුමක් තියන අය ලව්වා ගොවියා හා වෙලෙන්දන් දැනුවත් කිරිම හා විකල්ප වෙත යොමුකිරිමයි හැබැයි එකත් රජයට පමණක් පැවරිම වැරදියි
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජොනියා පො*න කැ*යා! ඕකා තමා බඩු මිලත් එක්ක සෙල්ලං දදා ආතල් ගන්නෙ..
    උගෙ අම්මගෙන් තමා කූඩ ඉල්ලන්න තියෙන්නෙ.ඔච්චර සල්ලි තියෙන ශක්තිමත් ආණ්ඩුවක්නම් බෙදපල්ලකො කූඩ නොමිලේ

    kunuharapa kiyanna epa wadagath widiyata hasiriyan