hari deta oluwa wanala hari ow kiyapan onna ohoma
lankawatama kuda nikan denne ube gedara salli gahen salli kadalada? kuda ganna anduwa kaluth dila thibba. meka ada dapu nithiyak newe.


නාස්තිය වලක්වන්න ගත් හොද තීරණයක් මේක. බොරුවට ගොවියෝ කෝප කරලා ඇති කරන විරෝධතා වලට බය වෙන්න හොද නැහැ. මේවගේ කෙලින් වැඩ කරන ඇමතිවරු ඉන්න එක අපි අගය කරන්න ඕන.





මොකද ඔයි ආණ්ඩුවට නොමිලේ කූඩ දෙන්න බැරි? ආණ්ඩුවේ ගසා කෑම නවත්තලා අරලිය ගහ මන්දිරේ දන්සැල වහලා, කොළඹ රේස් දුවන ඒවා නවත්තලා මේවට සල්ලි යොදවන්න තිබුණා. කෝ උඹලගේ එදා අපි වවමු රට නගමු සංකල්පේ? අද අපි වවමු ප්ලාස්ටික් ගමු වෙලා. උඹලගේ ඔක්කොම දිව දෙකේ කතා තමයි.
♥-Aurora-♥;11614898 said:ඒ අපිට පේන හැටි. ඒත් ගොවියො කියන්නෙ ඔහොම නෙවි. කූඩ පාවිච්චි කලාම ලොරියකට දාන්න පුලුවන් ඉස්සර පටවපු ප්‍රමානයෙන් බාගයක් විතර. කොටුවෙ ඉඳන් මධ්‍යස්තානෙට යන්න ලොරියක් හත් අටදාහක් ගන්නවා. ඉස්සර ලොරියෙ ගිහින් බස් එකේ ගෙදර ආපු ගොවියා දැන් ආපහු එන්න ඕනෙත් ලොරියෙ. කූඩ අරන් බස් එකේ එනා බෑනෙ. ඒකටත් අර ගානම ගෙවන්නත් ඕනෙ. කූඩ ගන්නත් සෑහෙන ගානක් යනවා. හැම පැත්තෙන්ම ටැලෙන්නෙ ගොවියො තමා. 20%ක් බේරන්න ගිහින් 40%ක් වත් වෙළඳ පොලට එන්නැති උනාම ගනනුත් ඒ වගේම වෙයි.
මේව මගෙ අදහස් නෙවි, පහුගිය දවස් දෙක තුනේ මුණ ගැහුන අනුරාධපුර පැත්තෙ ගොවියො කියපුව.
ගොවියන්ට කූඩ ගන්න කියන්නෙ නැතුව ඒවා ලොරි වල තියලා රජයෙන් ලොරි ටිකක් දැම්ම නම් ඔයිට වඩා වැඩක් වෙයි![]()
හැම දේටම උද්ඝෝෂණ කර කර හිටියොත් අපි ඔක්කොම එක තැන 
Pohora tikath nikan wage dila thawa ewa transport karanna kuda tikath denna kiyalada kiyanne.
colombo wala car race eka private aya karanne. eka nawaththuwa kiyala kohomada kuda ganna salli labenne. harakek unata gon kama show karanna epa.


ඒක තමයි සංශෝධන අවශ්‍යයි කිව්වෙ... උඹ කියල තියෙන ප්‍රශ්න නිසා ඔය වැඩේ නොකර ඉන්න එක නෙමෙයි විසඳුම... මොන වැඩේ කරන්න ගියත් ප්‍රශ්න එනවනෙ බං... ප්‍රායෝගික විසඳුමක් රජය සහ ගොවීන් එකතුවෙලා හොයා ගන්න ඕනෙ සාකච්චා කරල... ඔය නීතිය ගේන්න ඉස්සෙල්ල කල් තියා දැනුම් දුන්නෙ ඒකට සූදානම් වෙන්න...හැම දේටම උද්ඝෝෂණ කර කර හිටියොත් අපි ඔක්කොම එක තැන
![]()

කොළඹ රේස් දුවන්නේ ඔටුන්න හිමි කුමාරයනේ. ඉතින් පොරට බැරිද ඔය රේස් එකට යන වියදම අසරණ ගොවියෝන්ට කූඩ ටිකක් අරන් දෙන්න? ඇයි නාමල් බෝයි දුප්පත් වෙනවද?
පොහාර මොනවද ඔයි. දැන් ඔය කෙල්ල තියෙන්නේ ඇසුරුමෙන්. ගොවියව බේරගන්න හදපන් ඔය හොර ජෝනියට ජංගි අන්දන්නෙ නැතුව.
ඒක තමයි සංශෝධන අවශ්‍යයි කිව්වෙ... උඹ කියල තියෙන ප්‍රශ්න නිසා ඔය වැඩේ නොකර ඉන්න එක නෙමෙයි විසඳුම... මොන වැඩේ කරන්න ගියත් ප්‍රශ්න එනවනෙ බං... ප්‍රායෝගික විසඳුමක් රජය සහ ගොවීන් එකතුවෙලා හොයා ගන්න ඕනෙ සාකච්චා කරල... ඔය නීතිය ගේන්න ඉස්සෙල්ල කල් තියා දැනුම් දුන්නෙ ඒකට සූදානම් වෙන්න...හැම දේටම උද්ඝෝෂණ කර කර හිටියොත් අපි ඔක්කොම එක තැන
![]()

අනිත් එක මචං හුඟක් වෙලාවට ගොවියන්ගෙන් එලවලු/පලතුරු සල්ලි වලට අරගෙන ඒව ප්‍රවාහනය කරන්නෙ ගොවියො නෙමෙයි අතරමැදියො (ගොවීන් ප්‍රවාහනය කරන්නෙ නැහැ කියල කියනව නෙමෙයි) ඒ ගොල්ලො තමයි ඔය උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්නෙ... නැත්තං පිටකොටුවෙ ඉන්නවද ගොවියො???![]()

අපොයි ඔව අපිට මතකයි ලෙක්චරස්ලගේ පඩි වෑඩිකරන්න කිව්ව වෙලේ අර SB බුරුවා ලොකු ටෝක් දීලා අන්තිමට බල්ල වගේ ඉල්ලීම් වලට ඒකග වෙන්න උන විදිහ...



අපොයි ඔව අපිට මතකයි ලෙක්චරස්ලගේ පඩි වෑඩිකරන්න කිව්ව වෙලේ අර SB බුරුවා ලොකු ටෝක් දීලා අන්තිමට බල්ල වගේ ඉල්ලීම් වලට ඒකග වෙන්න උන විදිහ...
ජොනියා පො*න කැ*යා! ඕකා තමා බඩු මිලත් එක්ක සෙල්ලං දදා ආතල් ගන්නෙ..
උගෙ අම්මගෙන් තමා කූඩ ඉල්ලන්න තියෙන්නෙ.ඔච්චර සල්ලි තියෙන ශක්තිමත් ආණ්ඩුවක්නම් බෙදපල්ලකො කූඩ නොමිලේ