කවුරු හරි ලිඳකට වැටොනොත්........

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,140
    34,729
    113
    ඔය ගම්වල මිනිස්සු කියන්නේ යටගිහින් තුන්පාරක් උඩ එනවා කියලා. ඒකේ විද්‍යාත්මක තත්වය මොකක්ද?
    වතුරට වැටුනු එකා බයට අතපය ගහන හින්දද එහෙම වෙන්නේ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මාත් වැටුන එක පාරක් හැබැයි 3 පාරක් යට ගිහින් ආවෙ නෑ වැටුන පාර යට ගිහින් උඩට එනකොටම ඇතුලෙ වැවිල තිබුන අත්තක් වගේ එකක් අල්ලගත්ත්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,729
    113
    මාත් වැටුන එක පාරක් හැබැයි 3 පාරක් යට ගිහින් ආවෙ නෑ වැටුන පාර යට ගිහින් උඩට එනකොටම ඇතුලෙ වැවිල තිබුන අත්තක් වගේ එකක් අල්ලගත්ත්.
    උඩට ආවේ ඉබේමද? උඹ අතපය ගහපු නිසාද?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මාත් වැටුන එක පාරක් හැබැයි 3 පාරක් යට ගිහින් ආවෙ නෑ වැටුන පාර යට ගිහින් උඩට එනකොටම ඇතුලෙ වැවිල තිබුන අත්තක් වගේ එකක් අල්ලගත්ත්.
    කොච්චර ගැඹුරු එකක්ද?
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    1,2 වගේ උඩ එද්දී ඇඩ්නැරීලින් boost එක ඉවරයි.... 3 ගහන්නේ full dose එකක්.... ඊට පස්සේ මොලේට සටන් කරන්න ශක්තිය නෑ.... 3,4 පාරක් ගිලුන මගේ අත්දැකීම

    P. S
    අවුරුදු 14 වගේ කාලේ, පරාක්‍රම සමුධ්‍රයේ ට්‍රිපක් ගිහින් නාන්න ගිහින්.... වතුරේ ඇවිදගෙන ගියා.... පායන කලේ වතුර ගන්න කපපු ලිඳකට වැටුන. තාත්තා ළඟ හිටපු හින්ද බේරුනේ.

    ආයේ වැවක රිටක් ඇන ඇන ගිහින් ගිලුන, එදත් තාත්තා හිටිය...

    Full alert ඊට පස්සේ, ඊට පස්සේ මුහුදේ කීප වතවක්, ලොකු අව්ලක් වුනේ නෑ... රැල්ලට විසි වෙලා ගොඩ ආපු හින්ද.

    රාවණ ඇල්ලේ නාන මගේ යාලුවෙක් ඇදල ගත්ත තුන් වෙනි පාරට, ඌ බීලා වතුරේ නට නට ඉද්දි අඩිය තියන් හිටපු වැලි තට්ටුව කැඩිලා. මම ඉවුරේ alert එකේ හිටියේ.... අරූ එනවා අත වනනවා යනවා. තුන් වෙනි පාර ඇදල ගත්ත.... සිහිය නෑ එතකොටත්.... වයස එකෙක් නම් නහර පුපුරන්න ඉඩ තියෙනවා, presure එකට.
     
    Last edited:

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    math 8 wasarade gangaka nanna gihin gilenne giya. eka parama watura yatta adila giya . heart eka beet una 300 witara , baya wenawa sihi nethi wenna wage. ata paya wanala dangalala udata awa. aye yatat giya, yata kakua wadinne nethi tarama gemburu. aye dangalla uda awa yantham mara effot ekak dela. uda awith yantham langa thibba una pahurak alla gatha. tawa podden gillena kalin heat attack hadila marenne

    me kathawa hari

    1,2 වගේ උඩ එද්දී ඇඩ්නැරීලින් boost එක ඉවරයි.... 3 ගහන්නේ ful dose එකක්.... ඊට පස්සේ මොලේට සටන් කරන්න ශක්තිය නෑ.... 3,4 පාරක් ගිලුන මගේ අත්දැකීම
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,084
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ගම්වල මිනිස්සු කියන්නේ යටගිහින් තුන්පාරක් උඩ එනවා කියලා. ඒකේ විද්‍යාත්මක තත්වය මොකක්ද?
    වතුරට වැටුනු එකා බයට අතපය ගහන හින්දද එහෙම වෙන්නේ

    ළඟදී තල්ලුකරේ මූව @vibhashana . පොඩ්ඩක් අහල බලපං. ඌත් එක්ක දාපු එකා @allrights නං ගිලිලම ගියා. මූ යට යනවා උරනවා උඩ එනවා🤣

    ලෑජ්ජ නැති නිසා වෙන්න ඕන🤣


    https://elakiri.com/threads/මුට-ලැජ්ජ-නැද්ද.2159654/

    🤣
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    උබ ඔක අහන්නේ ගෑනිට ලොකු සීන් එකක් දාල බය කරන්න නේද? ඒක හොදයි නැත්තම් මැරුනොත් අපරාදේ :lol:
     
    • Haha
    Reactions: NRTG