ඔය ගම්වල මිනිස්සු කියන්නේ යටගිහින් තුන්පාරක් උඩ එනවා කියලා. ඒකේ විද්‍යාත්මක තත්වය මොකක්ද?
වතුරට වැටුනු එකා බයට අතපය ගහන හින්දද එහෙම වෙන්නේ
වතුරට වැටුනු එකා බයට අතපය ගහන හින්දද එහෙම වෙන්නේ
උඩට ආවේ ඉබේමද? උඹ අතපය ගහපු නිසාද?මාත් වැටුන එක පාරක් හැබැයි 3 පාරක් යට ගිහින් ආවෙ නෑ වැටුන පාර යට ගිහින් උඩට එනකොටම ඇතුලෙ වැවිල තිබුන අත්තක් වගේ එකක් අල්ලගත්ත්.
අතපය ගහල උඩ ආවෙ. අඩිය අහු උනේ නැහැ.උඩට ආවේ ඉබේමද? උඹ අතපය ගහපු නිසාද?
කොච්චර ගැඹුරු එකක්ද?මාත් වැටුන එක පාරක් හැබැයි 3 පාරක් යට ගිහින් ආවෙ නෑ වැටුන පාර යට ගිහින් උඩට එනකොටම ඇතුලෙ වැවිල තිබුන අත්තක් වගේ එකක් අල්ලගත්ත්.
ඔය ගම්වල මිනිස්සු කියන්නේ යටගිහින් තුන්පාරක් උඩ එනවා කියලා. ඒකේ විද්‍යාත්මක තත්වය මොකක්ද?
වතුරට වැටුනු එකා බයට අතපය ගහන හින්දද එහෙම වෙන්නේ