කවුරු_දින්නත්_ගොඩ...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කවුරු_දින්නත්_ගොඩ...

    පියවරු සහ පුත්තු
    ..................................



    73523510_10220512204658219_8867786587702820864_n.jpg


    මේ ආරාධනය සජිත්ට සහය දෙන, කටාන ආසනයේ එජාප සංවිධායක විජිත් විජයමුණි සොයිසා හෙවත් "අප්පච්චී මලෝ"ගේම ආදරණීය පුතාගෙන්. තාත්තා ගෝඨාභයට එරෙහිව යුඑන්පී එකේ සජිත්ට සහය ඉල්ලනවා. පුතා සජිත්ට එරෙහිව පොහොට්ටුවේ ගෝඨාභයට සහය ඉල්ලනවා....
    FB උපුටනයකි..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Kohomat tattage deshapalane iwarayi
    Ayet goda email na

    කියන්න බෑ. ගම්පහින් ඉල්ලන්නෙ. ගම්පහ ජනතාව හරි වෙනස්..
    දෙපැත්තටම සලකනවා....
    රන්ජන් - පබා - චතුර - ප්‍රසන්න රණවීර - මර්වින් සිල්වා .......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ කවුද අප්පච්චි මලෝගෙ පුතාද...?
    අර අරලියගහ මණ්දිරේ වෙඩිම ගත්තු
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කියන්න බෑ. ගම්පහින් ඉල්ලන්නෙ. ගම්පහ ජනතාව හරි වෙනස්..
    දෙපැත්තටම සලකනවා....
    රන්ජන් - පබා - චතුර - ප්‍රසන්න රණවීර - මර්වින් සිල්වා .......

    Happata
    gampaha nam ithin
    kiyanna ba
    Monaragala kiyala mama
    Hithuwe
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියන්න බෑ. ගම්පහින් ඉල්ලන්නෙ. ගම්පහ ජනතාව හරි වෙනස්..
    දෙපැත්තටම සලකනවා....
    රන්ජන් - පබා - චතුර - ප්‍රසන්න රණවීර - මර්වින් සිල්වා .......

    :rofl: