කවුෂි හසිනි හංසමාලි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කවුෂි හසිනි හංසමාලි

කවුෂි දේවිය , හසිනි දේවිය සහ හංසමාලි දේවිය වන්දනා කරන්න පෙළ ගැසෙමු. පූජාවන්ට අවශ්‍ය මල් , කපුරු , සුවඳ දුම් ,පලතුරු , එලකිරි රැගෙන සුදානම් වෙමු.



මසක කාලයක් නිර්මාංශ විය යුතුය. සියලුම දේවියන්ව නැහැවීම සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා නොකරන බව කරුණාවෙන් සලකන්න.
 
Last edited:

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොල්ලෝ දෙයියෝ ටිකකුත් දාහන් නැත්තම් රනිල් සර් පව්.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    Piumi%2BHansamali%2BTalk%2BAbout%2BLeaked%2BSelfie.jpeg

    හංසමාලි දේවිය වන්දනා කිරීමට පෙර ගත් ඡායාරූපය කි
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කෝ මේ ටින් ටින්... ටින් ටින්... ටින් ටින්... තේනු... ඉරිදා උබ බුදිද? මෙන්න මෙහෙ එක්ස්ඔසිප් වෙලා සයිට් එක.
     

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    මුල් පිටුවේ වෙළඳ දැන්වීම් සදහා විමසන්න....
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ... මෙහි මැතිවරණ දැන්වීම් සඳහා ඉඩ වෙන්කරගන්නා ලදී. දැන්වීම් පලකිරීමට අවශ්‍ය අය මිල ගණන් යොමු කරන්න . . ..
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් දැඩි ලෙස අදහන්නේ හසිනි දේවියව. ඇය වෙනුවෙන් දේවාලයක් හදන්න හිතන් ඉන්නේ. හසිනි දේවියව අදහන පිරිස් එන්න මේ පැත්තට.