kaata hari awada liyum ??
mama damme custom inspector..thama awe ne melo magulak

kaata hari awada liyum ??
mama damme custom inspector..thama awe ne melo magulak

dawasak nedda ban?? thawa kal yawida?![]()

kaata hari awada liyum ??
mama damme custom inspector..thama awe ne melo magulak
thama na ne ban................
කොහොමත් දෙපැත්තෙන්ම දින අදින සීන් කෝන් එකක් නම් පේනව, දැන් නම් කම්මැලිත් එක්ක බන් ඕක ලියන්න ...
me mase 27 thiyenne mona exam ekada bn?internal ekada? SLAS da?
මටත් මුකුත් ආවෙ නෑ තාම ... රජයේ වැඩ කවදාවත් වෙලාවට නෑ, විභාග 3 යි නෙ ලංකාවටම වෙලාවට තියන්නෙ ... අනිත් හැම එකක්ම කිව්ව වෙලාවට තියන්නෙ නෑ මුන් ...කොහොමත් දෙපැත්තෙන්ම දින අදින සීන් කෝන් එකක් නම් පේනව, දැන් නම් කම්මැලිත් එක්ක බන් ඕක ලියන්න ...
![]()

ane bnz meka me awurudhdhe nethi wewida man dan ganan hadanneth nehe.. melo rahak nehene bnz![]()
ලබන මාසෙ මුකුත් විශේෂ දේවල් නෑ නේද .. ලබන මාසෙ වත් තිබ්බොත් හොඳයි ... මෙලෝ රහක් නෑ තමයි ....අනේ මන්ද, කවදා එයිද කියල ...ලබන මාසෙ මුකුත් විශේෂ දේවල් නෑ නේද .. ලබන මාසෙ වත් තිබ්බොත් හොඳයි ... මෙලෝ රහක් නෑ තමයි ....
mojnavath aranchiyak nedha??
labana masevath nedha??
සමහර විට තියයිද දන්නෙත් නෑ, මේ හිතාගෙන ඉන්නව ඊට පස්සෙ වෙනස් කරනව දිනේ ... කස්ටම්ස් එකයි විභාග එකයි නිකන්, ගෑනුන්ගේ හිත් වගේ .. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නෙ නෑ ... 
ලබන මාසෙත් තියන්නෙ නෑ කියල තමයි ආරංචිය ... ශුවර් නෑ .. ලබන මාසෙත් දාගත්තු එක්සෑම් තියෙනව කියල තමයි ආරංචිය ...සමහර විට තියයිද දන්නෙත් නෑ, මේ හිතාගෙන ඉන්නව ඊට පස්සෙ වෙනස් කරනව දිනේ ... කස්ටම්ස් එකයි විභාග එකයි නිකන්, ගෑනුන්ගේ හිත් වගේ .. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නෙ නෑ ...
![]()
ane manda bnz dan nam epa wela man umbta photos tiikak mail karannam bnz .. e tika cnvrt krala danna man next week ewannam
එපා වෙනව නේන්නම් ... එල එල ..
machan man ewwa .. poddak balanla danna

නැත්තන් අවශ්‍ය අයට ඊමේල් වගේ කරල යැව්වනම් උඹට අනිවා උන් රෙප් දෙයි ... 
හිරේ වැටෙන්නතුව
, කොහොම හරි හැමෝටම උදව් කරගෙන සෙට් වෙලා එක්සෑම් ගොඩයමු ... 
machan danata tyena thathwe3 anuwa next month exam tyenawa man wedipura hoyala ewannam
