කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ගම්පහන් ලියන දරැවො කවුද ඉන්නේ?
    මට තියෙන්නේ ගම්5 රාක්‍රමේ...
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මේක මටත් ආව බාන්ස් ල, මොනවා කරන්නද දන්නේ නම් නෑ royal college colombo 10 ලු තියෙන්නේ තව එහෙ තියන උන් කියහල්ල මත එක්ක සෙට් වෙලා යමු :yes::yes::yes::dull::dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,852
    6,132
    113
    matath awa .... gothami balika col 10. machan wijerame indan ethanata yanna lesi kramayak kiyahanko :baffled:

    machoo gothami balika col 10 tynne bnz :baffled:

    තියෙන තැන නම් දන්නව, ඒත් ඉතින් ඔතනට මොන බස් එක යනවද කියල මතක නෑනෙ ... කොටුව පැත්තෙ ඉඳල එනවනම් ආනන්ද කොලේජ් එක පහු කරනකොට හම්බෙනවා ටෙම්පල් රෝඩ් එක, HNB එක ළඟ තියෙන්නෙ, ඒකෙ තමයි ඔය කියන ඉස්කෝලෙ මතක විදිහට ... ඒ පාරෙන් ගියාම ආපහු ආනන්ද කොලේජ් එකේ එක පැත්තක් සෙට් වෙනව ... බස් සීන් කෝන් දන්නෙ නෑ, දන්න කෙනෙක් කියයි උඹට ...
     
    Last edited:

    jacksparrowlk

    Member
    Nov 14, 2014
    2
    0
    0
    Colombo 08

    මට තියන්නෙ රත්නාවලී බලිකා එකේ.. Colombo 08 නොවෑම්බර් 23 තව කාටද එතන තියන්නෙ ??
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,852
    6,132
    113
    කස්ටම්ස් එක්සෑම් පාඩම්...11-15-2014 10:29 AMubala exam liyapalla, api nam ringagattha

    Me mona ponnayekda ban? :lol:

    ඕවයින් අඩුවක් නෑ බං :lol: .. ඔහොම තමයි, පට්ට රිදිච්ච සෙට් එකක් ඉන්නව ... අපි විභාගෙ ලියන්න සෙට් වෙලා මුන්ව මාර විදිහට රිදෝල තියෙනව, :lol::lol: රිදිච්ච අමාරුව තමයි ඔය පිටකරන්නෙ :lol::lol:
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    කස්ටම්ස් එක්සෑම් පාඩම්...11-15-2014 10:29 AMubala exam liyapalla, api nam ringagattha

    Me mona ponnayekda ban? :lol:

    ඕවයින් අඩුවක් නෑ බං :lol: .. ඔහොම තමයි, පට්ට රිදිච්ච සෙට් එකක් ඉන්නව ... අපි විභාගෙ ලියන්න සෙට් වෙලා මුන්ව මාර විදිහට රිදෝල තියෙනව, :lol::lol: රිදිච්ච අමාරුව තමයි ඔය පිටකරන්නෙ :lol::lol:

    ow ow sahenna ridila thiyenawa :rofl: mageth deparakma rep kapala... :D eth ethin namath dalama kapuwanam thamai hoda ;)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මටත් ප්‍රවේශ පත්‍රය ආව. තියෙන්නෙ Wolfendhal බාලිකාවෙලු :confused:

    November 23

    0930 1030 Aptitude Test
    1100 1230 English Language

    මේ සතියෙවත් මොනවහරි බලාගන්න ඕනෙ :rolleyes::baffled:
     
    • Like
    Reactions: Tarzon

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,852
    6,132
    113
    මටත් ප්‍රවේශ පත්‍රය ආව. තියෙන්නෙ Wolfendhal බාලිකාවෙලු :confused:

    November 23

    0930 1030 Aptitude Test
    1100 1230 English Language

    මේ සතියෙවත් මොනවහරි බලාගන්න ඕනෙ :rolleyes::baffled:

    එල එල .. :rofl: මාත් ලබන සතියෙවත් බලන්න පටන්ගන්න ඕනෙ බං, වැඩත් එක්ක ඕව බලන්න ඔළුව හදාගන්න බෑ බං ... ලබන සතියෙ විවේකයක් අරන් නිවීසැනසිල්ලේ පොඩ්ඩක් පාඩම් පාරක් දාන්න ඕනෙ. :yes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එල එල .. :rofl: මාත් ලබන සතියෙවත් බලන්න පටන්ගන්න ඕනෙ බං, වැඩත් එක්ක ඕව බලන්න ඔළුව හදාගන්න බෑ බං ... ලබන සතියෙ විවේකයක් අරන් නිවීසැනසිල්ලේ පොඩ්ඩක් පාඩම් පාරක් දාන්න ඕනෙ. :yes:

    ubata koheda exam set wela thiyenne ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,852
    6,132
    113
    ubata koheda exam set wela thiyenne ?

    මොකක්ද මන්ද ඔය වගේ නමක් මතකයි, මොකක් හරි English නමක්, ඇඩ්මිෂන් එක බලන්න ඕනෙ, මොකක් හරි බාලිකාවක තමයි තිබ්බෙ ... :dull: හරියට මතක නෑ ... මොකේ හරි කමක් නෑ ගොඩාක් සද්ද බද්ද නැති උනොත් හොඳයි, දන්නවනෙ සමහර තැන් තියෙනව එක්සෑම් තියා මෙලෝ මගුලක් කරන්න බෑ සද්දෙ ... :rolleyes:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    මොකක්ද මන්ද ඔය වගේ නමක් මතකයි, මොකක් හරි English නමක්, ඇඩ්මිෂන් එක බලන්න ඕනෙ, මොකක් හරි බාලිකාවක තමයි තිබ්බෙ ... :dull: හරියට මතක නෑ ... මොකේ හරි කමක් නෑ ගොඩාක් සද්ද බද්ද නැති උනොත් හොඳයි, දන්නවනෙ සමහර තැන් තියෙනව එක්සෑම් තියා මෙලෝ මගුලක් කරන්න බෑ සද්දෙ ... :rolleyes:

    clifton balika colombo 09 da?matanam eke thiyenne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,852
    6,132
    113
    clifton balika colombo 09 da?matanam eke thiyenne

    නෑ බං වෙන මගුලක්, මතක නෑ, ඇඩ්මිෂන් එකේ අත්සන සහතික කරගන්නත් ඕනෙ නේද :dull: හෙටවත් යන්න ඕනෙ ඒ මගුලට ... :rolleyes: