කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

soona

Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    1) ගාන තේරෙනව, හදන හැටිත් දන්නව, ඒත් සුළු වෙන්නෙ නෑ, ගාන නිර්මාණය කරපු එකා බීලද කොහෙද ඉඳල තියෙන්නෙ, ඌට හිතෙන හිතෙන අංක දාල .... 1/1 + 1/ ((1.5/2)x3) = 1/x මේක සුළු වෙන්නෙ නෑනෙ බං ... මට නිදිත් මතයි බං. ඔය ගානෙ ප්‍රින්ටින් මිස්ටේක් වෙන්න ඇති :P:P නැත්තන් විනාඩියක් ඇතුලත හදන්න දෙන ගානක මෙච්චර වටේ යන්න දෙයක් නෑ, සුළු වෙන්න ඕනෙ :yes: කොහොම හරි උත්තරේ (3.25/2.25) x 60 = වී. 41.54 , මෙහෙම දශම ගණන් උත්තර එන්න විදිහක් නෑ, ගානෙ අව්ලක් වගේ ... :rolleyes::rolleyes: නැත්තන් දන්න කෙනෙක් කියපල්ලා ...

    2) දෙවෙනි ගානෙ, බස් එකට අනිත් පැත්තට යන්න පැය 3 ක් යනවනම්, පැය 1/2 ගානෙ යනවනම් පැය 3ට අනිත් පැත්තෙ ඉඳල බස් ((60*3)/30)+1 = 7 ක් එන්න ඕනෙ, මේ පැත්තෙ ඉඳල යන එකාට අන්තිම එක හම්බෙන්නෙ බස් නැවතුම්පොලේදීමයි ඉතින් ඒක ගන්න බෑ, එතකොට 7-1 = 6

    හරි ඇති කියල හිතනව ... :P කොහෙන්ද බං මේ පික්සු ගණන් හොයාගත්තෙ .. :rolleyes:

    1weni gananam pissu magulak thamai. umbe uththareth hari.

    2 weni ekedi bus 5i neda ban uththareta enne? mokada gaman aramba karanakotama stand ekata ena bus ekath apita count karanna ba neda? ethakota 7-2= 5 neda enna one? waradi nam kiyapan.:yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123

    නෑනෙ මචන්, දෙපැත්තෙන් එන වෙලාවල් වෙනස් උනානම් එහෙම වෙන්නත් තිබුන (උදා: එකෙක් උදේ 8 ට එනව අනිත් එකා 11.00 ට එනව), ඒ උනාට මචන් මෙතන එකම වෙලාවට දෙපැත්තෙන්ම එන නිසා උදෙන්ම එන එකාවත් අරූට හරියටම පැය 1.5 කදී, ඒ කියන්නෙ මුළු දුරෙන් මැද හරියෙදි හම්බෙනව ... එතකොට පොරට අන්තිම එකාව විතරයි මිස් වෙන්නෙ .... :P

    නිදිමතයි බං, අපි යනවා, ගුඩ් නයිට් වේවා ... :yes:
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔය සයිඩ් එක ගැන දන්නේ නැත මචන්.. එක නිසා බම්ප් එකක් දාන්නම්..
     
    • Like
    Reactions: tarson

    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    නෑනෙ මචන්, දෙපැත්තෙන් එන වෙලාවල් වෙනස් උනානම් එහෙම වෙන්නත් තිබුන (උදා: එකෙක් උදේ 8 ට එනව අනිත් එකා 11.00 ට එනව), ඒ උනාට මචන් මෙතන එකම වෙලාවට දෙපැත්තෙන්ම එන නිසා උදෙන්ම එන එකාවත් අරූට හරියටම පැය 1.5 කදී, ඒ කියන්නෙ මුළු දුරෙන් මැද හරියෙදි හම්බෙනව ... එතකොට පොරට අන්තිම එකාව විතරයි මිස් වෙන්නෙ .... :P

    නිදිමතයි බං, අපි යනවා, ගුඩ් නයිට් වේවා ... :yes:

    ow umba kiyana eka hari. eth machan mama kiwwe e gana newei.
    hithapanko galle walin 8ta eka bus ekak patan gannawa.ethakota 8ta galle walata colombo indan ena bus eka thiyenne(5 ta colombo walin pitath unu eka) eka count wenne nahane neda?) ethakota 8ta galle walin pitath wena ekata hambenne colombo walin 5.30(8.30 galle), 6.00(9.00 galle),6.30(9.30 galle) ,7.00(10.00 galle),7.30(10.30 galle) oya set ekama hambenawa neda? eelangata colombo walin 8.00(11.00 galle),8.30(11.30 galle),9.00(12.00 galle),9.30(12.30 galle),10.00(1.00 galle ),10.30(1.30 galle).11 ta colombo walin pitath wena eka count wenne na.ape mulma bus eka 11ta colombo inna nisa.ehema balanakota bus 11k hambenawane ban.:nerd::frown::frown:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    bus ekak aramaba wi peya 3 k atulaha athramagadi ekata hambena bus gana kiyada :confused:?

    ow umba kiyana eka hari. eth machan mama kiwwe e gana newei.
    hithapanko galle walin 8ta eka bus ekak patan gannawa.ethakota 8ta galle walata colombo indan ena bus eka thiyenne(5 ta colombo walin pitath unu eka) eka count wenne nahane neda?)

    උඹ ප්‍රශ්නෙ පටලවගෙන තියෙන්නෙ, ගණන් කරන්න යන්නෙ 8.00 ඉඳං එන බස් එකට මගදී හම්බෙච්ච බස් ගාන නම්, එකම වෙලාවට ආරම්භ වෙනව කියල තියෙන නිසා, උඹට උපකල්පනය කරන්න වෙනව 8.00 කලින් බස් එකක් වත් අනිත් පැත්තෙන් එන්නෙ නැති වග. එතකොට 5.00 එනව කියල බස් එකක් නෑ. :yes:

    ethakota 8ta galle walin pitath wena ekata hambenne colombo walin 5.30(8.30 galle), 6.00(9.00 galle),6.30(9.30 galle) ,7.00(10.00 galle),7.30(10.30 galle) oya set ekama hambenawa neda?

    එහෙම ගන්න බැරි, ගානෙ කියල තියෙනව එකම වෙලාවට ගමන් ආරම්භ වන කියල, ඒ කියන්නෙ දෙපැත්තෙන්ම පලවෙනි බස් එක පටන් ගන්නව එකම වෙලාවට, ඒ කියන්නෙ 5.30 නම් දෙපැත්තෙන්ම 5.30, 8.00 නම් දෙපැත්තෙන්ම 8.00, එක බස් එකක් 5.30 එනව කියලවත් අනිත් බස් එක 8 ට එනව කියලවත් සඳහනක් නෑ ... ඒක නිසා ගාල්ලෙන් 8.00 එනවනම්, 5.30(8.30 galle), 6.00(9.00 galle),6.30(9.30 galle) ,7.00(10.00 galle),7.30 කියල බස් වල "ආරම්භයක්" තියෙන්න විදිහක් නෑ, ගානෙ ඇතුලෙ දීල තිබ්බ නම් "5.30 පටන් ගන්න බස් සේවාවේ, උදේ 8.00 එන බස් එක අතර මගදි හම්බෙන බස් කීයද" වගේ, එහෙනම් උඹ කියන එක හරි, ඒත් මෙතන එහෙම එකක් නැති නිසා එහෙම ගන්න බෑ ... ඔය ගාන හදන තියරි එක නෙමෙයි, ගානෙන් අහල තියෙන දේ අවබෝධ කරගන්න ට්‍රයි එකක් දීපන්, නැත්තන් ඕක හදනව බොරු. මොකද ඔය බස් ගණන් එකම විදිහට හැම ගානෙන්ම අහන්නෙ නෑ, එකම තියරිය හැම එකකටම යොදාගන්න බෑ. ඔය ක්ලාස් වල එහෙම උගන්නන්නෙ එකම තියරිය, ඒක ගණන් කරකවල දුන්නම යොදාගන්න බෑ ගාන ගැන අවබෝධයක් නැත්තන් ... :yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    ඔය සයිඩ් එක ගැන දන්නේ නැත මචන්.. එක නිසා බම්ප් එකක් දාන්නම්..

    තැන්ක්ස් මචන්, රෙප් ++
     
    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43
    1) ගාන තේරෙනව, හදන හැටිත් දන්නව, ඒත් සුළු වෙන්නෙ නෑ, ගාන නිර්මාණය කරපු එකා බීලද කොහෙද ඉඳල තියෙන්නෙ, ඌට හිතෙන හිතෙන අංක දාල .... 1/1 + 1/ ((1.5/2)x3) = 1/x මේක සුළු වෙන්නෙ නෑනෙ බං ... මට නිදිත් මතයි බං. ඔය ගානෙ ප්‍රින්ටින් මිස්ටේක් වෙන්න ඇති :P:P නැත්තන් විනාඩියක් ඇතුලත හදන්න දෙන ගානක මෙච්චර වටේ යන්න දෙයක් නෑ, සුළු වෙන්න ඕනෙ :yes: කොහොම හරි උත්තරේ (3.25/2.25) x 60 = වී. 41.54 , මෙහෙම දශම ගණන් උත්තර එන්න විදිහක් නෑ, ගානෙ අව්ලක් වගේ ... :rolleyes::rolleyes: නැත්තන් දන්න කෙනෙක් කියපල්ලා ...

    2) දෙවෙනි ගානෙ, බස් එකට අනිත් පැත්තට යන්න පැය 3 ක් යනවනම්, පැය 1/2 ගානෙ යනවනම් පැය 3ට අනිත් පැත්තෙ ඉඳල බස් ((60*3)/30)+1 = 7 ක් එන්න ඕනෙ, මේ පැත්තෙ ඉඳල යන එකාට අන්තිම එක හම්බෙන්නෙ බස් නැවතුම්පොලේදීමයි ඉතින් ඒක ගන්න බෑ, එතකොට 7-1 = 6

    හරි ඇති කියල හිතනව ... :P කොහෙන්ද බං මේ පික්සු ගණන් හොයාගත්තෙ .. :rolleyes:

    machan 1 weni gana tawa tikak teren widiyata kiyala dipanko.:no:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    machanla twa dawas 3 i ganan dapallako dan eka digata

    වෙලාවක් නෑ බං ගණන් දාන්න, බෙල්ලටම වැඩ, උඹ දාපන් කො තියෙන දෙක තුනක් උත්තරත් එක්ක, මම නම් එක්සෑම් ලියයිද දන්නෙත් නෑ බං ... කොළඹින් පිට යන්න උනොත් එක්සෑම් එකට බඩු බනිස් ... :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    machan 1 weni gana tawa tikak teren widiyata kiyala dipanko.:no:

    ඉස්සෙල්ලම කරන්න ඕනෙ, ඒ ඒ නල වලින් පැයකට කෙරෙන කාර්යය හොයාගන්න එක. පලවෙනි නලයෙන් පැයකින් ටැංකිය පුරවනව කියන්නෙ 1/x --> 1/1 කියල ලියන්න ඕනෙ. වෙන උදාහරණයක් ගත්තොත් "මේ ටැංකිය පලවෙනි නලයෙන් පැය 20 කදී පුරවන්න පුළුවන්" කියල තිබ්බොත් 1/20 කියල ලියන්න ඕනෙ ... බට දෙකේම එකතුව 1/x කියන එකට සමාන කරල සුළු කරන්න ඕනෙ ... මේ වගේ ගානක් තියෙනව මේ ලින්ක් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1622611&page=12
     
    thanks macho.menna tawa gnak

    payata kilomitre 80 ka wegayen yana kilomitre 0.08 k diga dumriyak kilomitre 2 diga umagakata atulu wi in sampurnayen pitawimata gatawana kalaya kiyada?

    uthare vinadi 1.56.ena hati danna ekek kiyala dipan apita.
     
    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43
    piyek dodam gedi genawaya.in 25 % k putatada itiriya samanawa labena se diyaniyan 3 dentada dunneya.ek diyaniyak dodam gedi 15 k labune nam gena lada mulu dodam gedi ganan kiyada?

    49153 : 202
    68736 : 804
    53449 : ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    උඹ සහකාර රේගු නම් දැම්මෙ, මෙච්චර ලේසි ඒව නම් එන එකක් නෑ මචන් ... :rolleyes:

    piyek dodam gedi genawaya.in 25 % k putatada itiriya samanawa labena se diyaniyan 3 dentada dunneya.ek diyaniyak dodam gedi 15 k labune nam gena lada mulu dodam gedi ganan kiyada?

    25% කියන්නෙ 1/4 , ඒ කියන්නෙ පුතාලට 1/4 දීල. ඉතිරියනෙ දුවල 3 දෙනාට දුන්නයි කියන්නෙ, ඒ කියන්නෙ 3/4 ක් දුවලට දීල, එක දුවෙක්ට 15 ගානෙ තුන්දෙනෙක්ට 45 ක් දීල. එහෙනම් හතරෙන් තුනට 45 යි නම් හතරෙන් හතරට කීයද -- (45/3)*4 = 180/3 = 60

    49153 : 202
    68736 : 804
    53449 : ?

    49 + 153 = 202
    68 + 736 = 804
    53 + 449 = 502