නෑ බං වෙන මගුලක්, මතක නෑ, ඇඩ්මිෂන් එකේ අත්සන සහතික කරගන්නත් ඕනෙ නේදහෙටවත් යන්න ඕනෙ ඒ මගුලට ...
![]()
සමාදාන විනිශ්චයකාරයො 4 ක් විතර ඉන්නව මේ අහල පහල. හොඳ වෙලාවට උඹ කිව්වෙ. මට ගානක්වත් ගියේ නෑ. අම්මගෙ අත්සන ගත්තොත් ලෙඩනේද බන්.

නෑ බං වෙන මගුලක්, මතක නෑ, ඇඩ්මිෂන් එකේ අත්සන සහතික කරගන්නත් ඕනෙ නේදහෙටවත් යන්න ඕනෙ ඒ මගුලට ...
![]()

සමාදාන විනිශ්චයකාරයො 4 ක් විතර ඉන්නව මේ අහල පහල. හොඳ වෙලාවට උඹ කිව්වෙ. මට ගානක්වත් ගියේ නෑ. අම්මගෙ අත්සන ගත්තොත් ලෙඩනේද බන්.![]()

අම්ම සාමදාන විනිශ්චකාරද, ඒත් පිට කෙනෙක් ගෙන් ගනින්, මොකක් හරි ලෙඩක් ඇද්දොත් අවුල්නෙ ...![]()
නෑ බන් වෙනත් රාජ්‍ය සේවයේ සුදුසුකම් තියෙන එක්කෙනෙක්. කිව්වත් වගෙ පිටින් ගන්න එක ඇඟට ගුනයි![]()


Onna mage ekath awilla, 23 thiyenne Isipathana Widyalaya CMB-05....Highway yanwada train eke yanawada kiyala kalpana karanne.....melo deyak baluwe nam na![]()

borelle idannam machan 176,144, 171,103 wage bus wala yanna puluwan![]()

ලියුම් මාමි දාල තිබ්බ මගේ එක ලේටර්බොක්ස් එකේ ... for ASC, ඇඩ්මිෂන් ආව, අනිත් අයටත් එයි ...
අපි රු:750 ගෙව්ව එකේ, මේ යක්කුන්ට මේක රෙජිස්ටර් පොස්ට් එකේ ලියුම් කවරෙක දාල එවන්න තිබ්බනෙ, මුන් එවල තිබ්බෙ ඇඩ්මිෂන් කොලේ තුනට නමල staple කට්ටක් ගහල, කවරයක් වත් නැතුව, හොඳ වැස්සක් වැස්සනම් ලේටර්බොක්ස් එකට වතුර ටිකක් ගියත් ඇඩ්මිෂන් එකට බඩු බනිස් ... registered post එකේ නොවෙන නිසා, මගදි ලියුම් මාමි ඇඩ්මිෂන් එකෙන් කඩල ගොට්ටක් හදාගන්න ගත්තත් කරන්න දෙයක් නැති වෙනව
සමහර අයට ඇඩ්මිෂන් ආවෙ නෑ කියල කම්ප්ලේන් කරන්න වෙන්නෙත් මේ වගේ සීන් නිසා වෙන්න ඇති.
අඩුම ගානෙ වැදගත් දෙයක් කවරෙක දාල එවපන්, එහෙමවත් නෑ .... කමක් නෑ ඉතින්, ලංකාවෙ වැඩ කෙරෙන හැටියට මුන් ඇඩ්මිෂන් එක විභාගෙට කලින් එව්ව එකම ලොකු දෙයක් ...
![]()
elaz, gd luck macho................machan ada me sathiyata godak welawata elakiri log wena anthima dawasa ada .. mata ada indan padam karanna niwadu gatta .. man ada gedara yanawa .. ath me ganan hadanwa.. katiyama english ekatath hndatama lesthi wenna.. hemotama suba pathanawa tarson , fever, umbala okkoma wade hndatama karanna me tike hndata mahansi wenna.. mathaka thiya ganna.. giyoth paramparawama goda.. hemoma lesthi wenna .. me thread eka digatama geniyamu.. kattiya athulata yanakanma aluth update hemoma damu. ehenam hemotama suba pathuwa.. hemoma wade hndata goda daganna..![]()
![]()
![]()
![]()
![]()
machan ada me sathiyata godak welawata elakiri log wena anthima dawasa ada .. mata ada indan padam karanna niwadu gatta .. man ada gedara yanawa .. ath me ganan hadanwa.. katiyama english ekatath hndatama lesthi wenna.. hemotama suba pathanawa tarson , fever, umbala okkoma wade hndatama karanna me tike hndata mahansi wenna.. mathaka thiya ganna.. giyoth paramparawama goda.. hemoma lesthi wenna .. me thread eka digatama geniyamu.. kattiya athulata yanakanma aluth update hemoma damu. ehenam hemotama suba pathuwa.. hemoma wade hndata goda daganna..![]()
![]()
![]()
![]()
![]()
ochchara stress ganna epa ban, athal eke movie ekak ehema balala exam ekata padam karapan, naththan stress wadi unama kisi deyak karanna bari wenawa . 
ela ela good luck machan ...ochchara stress ganna epa ban, athal eke movie ekak ehema balala exam ekata padam karapan, naththan stress wadi unama kisi deyak karanna bari wenawa .
![]()

Onna mage ekath awilla, 23 thiyenne Isipathana Widyalaya CMB-05....Highway yanwada train eke yanawada kiyala kalpana karanne.....melo deyak baluwe nam na![]()






?1.tap ahekin tankiyak pirenna peyak yanawalu.tawa tap ahekin ema tankiyen 2/3 k pirenna peya 1.30 k yanawalu.tap 2 m arala tibboth tankiya pirenna kochara kal yanawada?
2.peya 1/2 kata warak kolaba sita gallatada galla sita kolabatada ekama welawata aramba wi dawanaya wana bas sewawak atha.nagara 2 athara gamanata peya 3 k gatha we .bus ekak aramaba wi peya 3 k atulaha athramagadi ekata hambena bus gana kiyada?

නැත්තන් විනාඩියක් ඇතුලත හදන්න දෙන ගානක මෙච්චර වටේ යන්න දෙයක් නෑ, සුළු වෙන්න ඕනෙ
කොහොම හරි උත්තරේ (3.25/2.25) x 60 = වී. 41.54 , මෙහෙම දශම ගණන් උත්තර එන්න විදිහක් නෑ, ගානෙ අව්ලක් වගේ ... 
නැත්තන් දන්න කෙනෙක් කියපල්ලා ...
කොහෙන්ද බං මේ පික්සු ගණන් හොයාගත්තෙ .. 

