කොටුවට ආවාම ඕනෙම තැනකට බස් තියෙනව බං ...![]()
machoo gothami balika col 10 tynne bnz

කොටුවට ආවාම ඕනෙම තැනකට බස් තියෙනව බං ...![]()

matath gothami ekematath awa .... gothami balika col 10. machan wijerame indan ethanata yanna lesi kramayak kiyahanko![]()

matath gothami eke![]()
adooo khmda set wenne ?
ubala prashna,uththara ehema dala neda tiyenne? ko tarson? 





matath awa .... gothami balika col 10. machan wijerame indan ethanata yanna lesi kramayak kiyahanko![]()
machoo gothami balika col 10 tynne bnz![]()
matath awa .... gothami balika col 10. machan wijerame indan ethanata yanna lesi kramayak kiyahanko![]()

කස්ටම්ස් එක්සෑම් පාඩම්...11-15-2014 10:29 AMubala exam liyapalla, api nam ringagattha
Me mona ponnayekda ban?![]()
.. ඔහොම තමයි, පට්ට රිදිච්ච සෙට් එකක් ඉන්නව ... අපි විභාගෙ ලියන්න සෙට් වෙලා මුන්ව මාර විදිහට රිදෝල තියෙනව, 
රිදිච්ච අමාරුව තමයි ඔය පිටකරන්නෙ 

කස්ටම්ස් එක්සෑම් පාඩම්...11-15-2014 10:29 AMubala exam liyapalla, api nam ringagattha
Me mona ponnayekda ban?![]()
ඕවයින් අඩුවක් නෑ බං.. ඔහොම තමයි, පට්ට රිදිච්ච සෙට් එකක් ඉන්නව ... අපි විභාගෙ ලියන්න සෙට් වෙලා මුන්ව මාර විදිහට රිදෝල තියෙනව,
රිදිච්ච අමාරුව තමයි ඔය පිටකරන්නෙ
![]()
mageth deparakma rep kapala...
eth ethin namath dalama kapuwanam thamai hoda 
මටත් ප්රවේශ පත්රය ආව. තියෙන්නෙ Wolfendhal බාලිකාවෙලු
November 23
0930 1030 Aptitude Test
1100 1230 English Language
මේ සතියෙවත් මොනවහරි බලාගන්න ඕනෙ![]()
මාත් ලබන සතියෙවත් බලන්න පටන්ගන්න ඕනෙ බං, වැඩත් එක්ක ඕව බලන්න ඔළුව හදාගන්න බෑ බං ... ලබන සතියෙ විවේකයක් අරන් නිවීසැනසිල්ලේ පොඩ්ඩක් පාඩම් පාරක් දාන්න ඕනෙ. 
එල එල ..මාත් ලබන සතියෙවත් බලන්න පටන්ගන්න ඕනෙ බං, වැඩත් එක්ක ඕව බලන්න ඔළුව හදාගන්න බෑ බං ... ලබන සතියෙ විවේකයක් අරන් නිවීසැනසිල්ලේ පොඩ්ඩක් පාඩම් පාරක් දාන්න ඕනෙ.
![]()
ubata koheda exam set wela thiyenne ?
හරියට මතක නෑ ... මොකේ හරි කමක් නෑ ගොඩාක් සද්ද බද්ද නැති උනොත් හොඳයි, දන්නවනෙ සමහර තැන් තියෙනව එක්සෑම් තියා මෙලෝ මගුලක් කරන්න බෑ සද්දෙ ... 
මොකක්ද මන්ද ඔය වගේ නමක් මතකයි, මොකක් හරි English නමක්, ඇඩ්මිෂන් එක බලන්න ඕනෙ, මොකක් හරි බාලිකාවක තමයි තිබ්බෙ ...හරියට මතක නෑ ... මොකේ හරි කමක් නෑ ගොඩාක් සද්ද බද්ද නැති උනොත් හොඳයි, දන්නවනෙ සමහර තැන් තියෙනව එක්සෑම් තියා මෙලෝ මගුලක් කරන්න බෑ සද්දෙ ...
![]()
clifton balika colombo 09 da?matanam eke thiyenne
හෙටවත් යන්න ඕනෙ ඒ මගුලට ... 