කොහොමද කට්ටියටම? යන්තම් එක්සෑම් එක නම් ලිව්වා අය්යෝ ඒත් මෙලෝ රහක් නැහැ මං දැක්කා මේකේ කියල තියෙනවා ඉක්මනටම පත්වීම් දෙන්න රිසල්ට්ස් එවනවා කියලා. නමුත් කිසිම මැතිවරනයක් ප්‍රකාශයට පත් කලාට පස්සේ කිසිම් පත්වීමක් දෙන්න බැහැ. ඒක තමා ඈත්ත. ඒක නිසා ජනාදිපතිවරනය නිසා ඉක්මන් වේවි කියලා හිතන්න අමාරුයි. නමුත් අප්‍රේල් මහ මැතිවරනය තියෙන නිසා ඊට කළින් දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි දැන් තියෙන තත්වය අනුව රටට මොනවා වේවිද කියලා සුවර් නැහැනේ..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
නෑ බං, මාස දෙක තුනකින් රිසල්ට්ස් එනව කියල ආරංචියක් තියෙනව ... පත්වීම් නම් දන්නෙ නෑ කවද වෙයිද කියල ...




හදන්න ගණන් තිබ්බෙ දෙක තුනයිනෙ ... සමහර ඒවාට කනාත් ගැහුව බං
ෆුල් ආතල් පේපර් එක ... ආට්ස් පොරවල් අත උඩින් පාස් ඇති ... සිංහල ප්‍රශ්න ගොඩායි ... 
