කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    4 k liwwama athida :/

    ඇති වෙයි මං හිතන්නෙ, අනේ මන්ද බං, රිසල්ට්ස් එනකන් මොන මගුලක් වත් ෂුවර් නෑ .. ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    man nam custom sihinaya ata aragatta :no:

    :dull::dull: , නැව ගිලුනත් බෑන්ඩ් චූං කියල ඉමු බං. නැට්ට පිටින් අලි මැරෙන්නෙ ... ;)
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    hai guys :D :D.... ara samagaami sameekarana haduwada? thiras siras peli walin total eka deela thibbe!!! welawa giya witharai ban
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    yako okkotama kalin daminda dissanayakewai, WOT wai hoya gane gahala elawamu ban unge poth wala thiyena eka labbakwath ahalakin yana prashnayak wath thibbe nae :D :D
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    yako okkotama kalin daminda dissanayakewai, WOT wai hoya gane gahala elawamu ban unge poth wala thiyena eka labbakwath ahalakin yana prashnayak wath thibbe nae :D :D

    Ehema kiyanna epa sahodaraya. paper ekata apu okkoma prashna Oya poth wala thiyanawa and class wala kala.mama danne na umba gawa thiyana poth nam. mage gawa thiyana WOT and Daminda Disanayaka sirge poth wala gedi pitin thiyanawa.(IQ honde)

    English walata nam umba kiyapu kathawa hari.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    english antima redde monada ban blancks walata enne.mata eka full kelawuna

    ඒක ඇතුලේ තිබ්බ වචනම ආයේ හිස් තැන් වලට ගලපලා ලියන්න තමා ගොඩක්ම තිබ්බේ.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    hai guys :D :D.... ara samagaami sameekarana haduwada? thiras siras peli walin total eka deela thibbe!!! welawa giya witharai ban

    mama nan eka atha ariya ban eka haduwanan wena mukuth karanna wenne na........



    :eek: අව්ලක් ගන්න එපා, අපි හැමෝම එකම බෝට්ටුවෙ, ගණන් තිබ්බද බං හදන්න ;) ගණන් නෙමෙයිනෙ සිංහල පේපර් එකකට ලිව්ව වගේ මට දැනුනෙ, බාගෙට භාගයක් සිංහලනෙ ...
    හෙනම ගොන් පේපර් එකක් බං ... [/QUOTE]

    okkoma ekama bottuwe, eka nisa hitha hadagammu, aparade mechchara kal pana dagena hadapu ganan tika.......
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Exam තියන්න මාස 6 කට වඩා ගියා... Result එන්න කොච්චර කල් යයිද??
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    Exam තියන්න මාස 6 කට වඩා ගියා... Result එන්න කොච්චර කල් යයිද??

    result ennath awuruddak wath yai..............
    habai ithin election nisa heta aniddata enna bari kamakuth na ;)

    ඉක්මනින් රිසල්ට්ස් එනව කියල ආරංචියකුත් තියෙනව ... :) පේපරෙන් භාගෙට භාගයක්ම සිංහල භාෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා, Arts කරපු සේරම උන්ටික අතඋඩින් පාස් ඇති, ගණන් හදන අපිට තමා අව්ල, ඔය විභාගෙ තිබ්බට වඩා හොඳයි විභාගෙ තියල වැඩකරුවො රස්තියාදු කරන්නෙ නැතුව, කෙලින්ම සිංහල භාෂාව පිලිබඳ Arts ඩිග්රි තියෙන උන් ටිකක් කතා කරල ඇතුලට ගත්ත නම්. :dull:
    රේගුව , නීති විරෝදී දේවල් ගේන අය සහ ජාවාරම් කාරයො අඳුනගන්නේ සිංහල භාෂාව පාවිච්චි කරලද දන්නෙ නෑ මේ පාර ... :lol::lol:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉක්මනින් රිසල්ට්ස් එනව කියල ආරංචියකුත් තියෙනව ... :) පේපරෙන් භාගෙට භාගයක්ම සිංහල භාෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා, Arts කරපු සේරම උන්ටික අතඋඩින් පාස් ඇති, ගණන් හදන අපිට තමා අව්ල, ඔය විභාගෙ තිබ්බට වඩා හොඳයි විභාගෙ තියල වැඩකරුවො රස්තියාදු කරන්නෙ නැතුව, කෙලින්ම සිංහල භාෂාව පිලිබඳ Arts ඩිග්රි තියෙන උන් ටිකක් කතා කරල ඇතුලට ගත්ත නම්. :dull:
    රේගුව , නීති විරෝදී දේවල් ගේන අය සහ ජාවාරම් කාරයො අඳුනගන්නේ සිංහල භාෂාව පාවිච්චි කරලද දන්නෙ නෑ මේ පාර ... :lol::lol:

    matath oya seen ekama thama ban hithune.......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ඒක ටිකක් හිතල ලියන්න ඕනෙ, පට්ට සීන් එකක් තමයි ඒක නම් ... ඉන්ග්ලිෂ් එක මට නම් ශේප් ... උඹ ඔය කියන එක අමාරුයි තමයි ... බලපන් Grammar check, Active passive, indirect writing, reported speech, summarizing, formal informal letter writing, notice, posters කිසි දෙයක් තිබ්බෙ නෑනෙ, ඉන්ග්ලිෂ් එක මට ශේප් උනාට, ඒකත් හෙනම ගොන් පේපර් එකක්, කව්ද මන්ද බං ඕක හැදුවෙ ... කෙනෙක්ගෙ දැනුම මනින්න පුළුවන් වෙන්න, සමානව බෙදල තිබුනෙ
    නෑනෙ .... ජේද දීල ප්‍රශ්න ඇහුවාම විතරක් කෙනෙක්ගෙ දැනුම මනින්නෙ කොහොමද ... ඉංග්‍රීසි කියන්නෙ කොච්චර ලොකු විෂයක්ද .... :) Reading විතරක් පුළුවන් එවුන් විතරක් පාස් වෙන එකයි, ඉංග්‍රීසි දැනුම තියෙන එකාට කෙල වෙන එකයි විතරයි ඕකෙන් වෙන්නෙ ... :dull:

    පුදුමයක් නැහැ... අන්තිම සැරේ මුළු English paper එකම අහල තිබේ Green Job ගැන....
    මගේ වාසනාවට මගේ අන්තිම assignment එකේ, එක topic එකක් උනේ green job කියන concept එක. ඒ නිසා ඒ paper එක ලොවෙත් ලිව්වා.... නමුත් නිකන්වත් Management කරලා නැති මනුස්සයෙකුට කවදාවත් එකේ තිබ්බ කුණු හරුප තේරෙන්නේ නැහැ..
    ඒ නිසා ඔය paper එකෙන් නම් කවදාවත් මිනිහෙකුගේ English දැනුම නම් මනින්න බැහැ....
    සමහර විට මොකක්හරි ආශ්චර්යක් ඇති එකෙත්.......;);):lol:
     

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    කොහොමද වැඩේ, ආතල් ගොඩායි නේ .... Physics වලින් එක ගානක් වත් ආවෙ නෑ, කාලය-වේගය අතර සම්බන්ධතා කිසි දෙයක් නෑ, අවකාශ තර්කන එක ගානක් නෑ, කොටින්ම කිව්වොත් හිතල හදන්න ගණන් එකක් වත් ආවෙ නෑ, coding - decoding එකක්වත් නෑ, අංක රටා සහ තර්කන රාමු දෙකක් ආව එච්චරයි, පේපරෙන් භාගෙට භාගයක් සිංහල සම්බන්ධ ඒවා ......... ගොන්ම පේපර් එකක්.... ඕනෑවට වඩා පේපරේ ගොන් උනාමත් අමාරු වෙනව..... පාස්ද ෆේල්ද බලන්න රිසල්ට්ස් එනකන්ම ඉන්න වෙනවා ..... ලොල්ම තමයි :baffled:
    lesi unada mata hithenawa mage 10k withara weradiyi kiyala bnz:confused:
     

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි.

    විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු ලබන්නේ ඉහත දැක්වූ තත්වයන් මතයි.

    මෙය හුදෙක් ආතල් එකට දැමු පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද පසුගිය වර සහකාර රෙගු අධිකාරී විභාගයෙන් ඉහලම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයේ පළමු දින 3 වන අදියරේ සම්මුඛ සාකච්චාවට ගිය මගේ නම කපා හැර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් යොදා මා හට එම අවස්තාව අහිමි කරන ලදී.

    ඒ වගේම පත්වීම් ලිපි තැපැල් කෙරීමට සතියකට පෙර එවකට අධ්‍යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් තෝරාගන්න ලද ලැයිස්තුව වෙනස් කොට සතියක වැනි කෙටි කාලයකදී ලැයිස්තුව උඩු යටිකුරු විය.

    එම ලැයිස්තුව වෙනස් කිරීම සඳහාම ලිපි තැපැල් කිරීම ප්‍රමාද කොට වෙනත් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකු පත්කර සතියක් ඇතුලත පත්වීම් ලිපි තැපැල් කොට උත්සවයද මසකට අඩු කාලයකදී පැවැත්විය.

    මෙම සමහර කරුණු බොහොමයක් එවකට gov (dot) lk වෙබ් අඩවියේ වාර්තාවූ හෙයින් එම වෙබ් අඩවියද වස දැමුණි.
    ඒ වගේම අපගේ විභාගයේ ප්‍රතිපලයද මා හට පැමිණියේ පත්වීම් ලබාදී මාස තුන හතරකට පසුවය.

    පුදුම දෙය වන්නේ මගේ ලකුණු ප්‍රමාණය කඩයිම් ලකුණු ප්‍රමාණයට වඩා 1 ක් අඩු වීමයි. ඒමඟින් මම තීරණය කලේ සිදුවූ සියල්ල සත්‍යයක් බවත්, මම දන්නා වෙනත් පුද්ගලයෙක් (අද ඔහු සහකාර අධිකාරී වරයෙකි) විභාගයවත් නොලියා පත්වීම ලබා ගැනීමෙන් එම හොර වැඩ තවත් සනාත වීමත්ය.

    එම නිසා කලින් ලැහැස්ති වී වැඩ කිරීමෙන් ඔබගේ තනතුර ලබාගත හැකිවෙයි.

    ** මගේ උස අඩි 5 අඟල් 11 වන නමුත් මගේ උස මැනීමට සිටි පුද්ගලයා මිටි හෙයින් ඔහු මගේ උස මැන කිවේ 5 10 කාලක් බවයි. මේ සියල්ල සිහවට කරුණු වේ.....:D:D:D:D


    exam liyala interview walata kochchara kalayak giyada?
     

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    කොහොමද කට්ටියටම? යන්තම් එක්සෑම් එක නම් ලිව්වා අය්යෝ ඒත් මෙලෝ රහක් නැහැ මං දැක්කා මේකේ කියල තියෙනවා ඉක්මනටම පත්වීම් දෙන්න රිසල්ට්ස් එවනවා කියලා. නමුත් කිසිම මැතිවරනයක් ප්‍රකාශයට පත් කලාට පස්සේ කිසිම් පත්වීමක් දෙන්න බැහැ. ඒක තමා ඈත්ත. ඒක නිසා ජනාදිපතිවරනය නිසා ඉක්මන් වේවි කියලා හිතන්න අමාරුයි. නමුත් අප්‍රේල් මහ මැතිවරනය තියෙන නිසා ඊට කළින් දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි දැන් තියෙන තත්වය අනුව රටට මොනවා වේවිද කියලා සුවර් නැහැනේ.. :confused: :sorry: :shocked: :eek: :( :growl: :no: :frown: :nerd: :confused: :confused: :confused: