කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    කොහොමද කට්ටියටම? යන්තම් එක්සෑම් එක නම් ලිව්වා අය්යෝ ඒත් මෙලෝ රහක් නැහැ මං දැක්කා මේකේ කියල තියෙනවා ඉක්මනටම පත්වීම් දෙන්න රිසල්ට්ස් එවනවා කියලා. නමුත් කිසිම මැතිවරනයක් ප්‍රකාශයට පත් කලාට පස්සේ කිසිම් පත්වීමක් දෙන්න බැහැ. ඒක තමා ඈත්ත. ඒක නිසා ජනාදිපතිවරනය නිසා ඉක්මන් වේවි කියලා හිතන්න අමාරුයි. නමුත් අප්‍රේල් මහ මැතිවරනය තියෙන නිසා ඊට කළින් දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි දැන් තියෙන තත්වය අනුව රටට මොනවා වේවිද කියලා සුවර් නැහැනේ.. :confused: :sorry: :shocked: :eek: :( :growl: :no: :frown: :nerd: :confused: :confused: :confused:

    නෑ බං, මාස දෙක තුනකින් රිසල්ට්ස් එනව කියල ආරංචියක් තියෙනව ... පත්වීම් නම් දන්නෙ නෑ කවද වෙයිද කියල ... :dull:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    නෑ බං, මාස දෙක තුනකින් රිසල්ට්ස් එනව කියල ආරංචියක් තියෙනව ... පත්වීම් නම් දන්නෙ නෑ කවද වෙයිද කියල ... :dull:

    ela machan .. sure neda? lohomada bnz ubata exam? godada? :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar176018_1.gif
    avatar176018_1.gif
    avatar176018_1.gif

    avatar176018_1.gif
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    :dull::dull::dull: අනේ මන්ද බං, අපේ එකෙක් ගියා පොර නම් පට්ට මීටරේ ... කාවවත් අඳුරන්නෙත් නෑ, සාමාන්‍ය පොරක් ...

    Muge baila ban. Anith ewa gananam danne na custom exam eke nam deshapalana patwim denne na.exam eka hodata karanam aniwa interview enawa.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ela machan .. sure neda? lohomada bnz ubata exam? godada? :)

    ශුවර්ම නෑ බං, ආරංචියක් ... ලංකාවෙ කිසිම දෙයක් ෂුවර් කරන්න බෑ බං. එක්සෑම් එක කොච්චර ඇද්දද :dull: ...... පේපරේ අව්ලක් නෑ ශේප්, ඒත් ඉතින් "දෙන්නම් ජම්බෝ" කියල හිතාගෙන ගියාට "දෙන්නම් පේර" උනා පේපර් එක දැකල :lol: හදන්න ගණන් තිබ්බෙ දෙක තුනයිනෙ ... සමහර ඒවාට කනාත් ගැහුව බං :rofl: ෆුල් ආතල් පේපර් එක ... ආට්ස් පොරවල් අත උඩින් පාස් ඇති ... සිංහල ප්‍රශ්න ගොඩායි ... :rofl:
    Overall පේපර් එක ශේප් ... :dull:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Muge baila ban. Anith ewa gananam danne na custom exam eke nam deshapalana patwim denne na.exam eka hodata karanam aniwa interview enawa.

    එල එල, බලමු, රිසල්ට්ස් එනකන් ෂුවර් නෑ බං ... :dull:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    Ehema kiyanna epa sahodaraya. paper ekata apu okkoma prashna Oya poth wala thiyanawa and class wala kala.mama danne na umba gawa thiyana poth nam. mage gawa thiyana WOT and Daminda Disanayaka sirge poth wala gedi pitin thiyanawa.(IQ honde)

    English walata nam umba kiyapu kathawa hari.

    mamath piligannawa machan IQ prashne eke thibba bawa.. eth mata thiyena aula paper ekata oya IQ prashne awe nathi eka... anith eka ea poth wala ara loku paragraph kiyawala liyana ewa echchara thibbe nae... man gaawa thiyena poth wala nam thiyenne poli, wal poli, minis paya owa thamai
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    exam liyala interview walata kochchara kalayak giyada?
    Im not sure exactly but I think it took 8 months to finalize the list but You won't informed for anything except interviews most of the ppl knowing these facts came from inside the customs. So hope for the best but plan for the worst. And another thing they are just selecting ppl who are eligible for the interviews. Therefore make sure that you guys properly submitted you extra qualifications as well.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    mamath piligannawa machan IQ prashne eke thibba bawa.. eth mata thiyena aula paper ekata oya IQ prashne awe nathi eka... anith eka ea poth wala ara loku paragraph kiyawala liyana ewa echchara thibbe nae... man gaawa thiyena poth wala nam thiyenne poli, wal poli, minis paya owa thamai

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව, ලංකාවෙ කස්ටම්ස් එක්සෑම් එකට පුරුදු කරන ප්‍රධාන ආයතන දෙකටම ගිය මං දන්න යාළුවො හිටිය, එයාලත් කිව්වෙ ගණන් ආවනම් පේපර් ගේමක් නෑ, ඒත් ආපු පේපර් එකේ ගණන් ගොඩක් අඩු නිසා කෙලවුනා කියල ... මං ළඟ WOT ගෙ පොත් තියෙනව, මේ පාර ආපු පේපර් එක හෙනම ගොන් නිසා WOT ගෙ පොත් බලල නම් ලියන්න බෑ ... සාමාන්‍යයෙන් IQ පරීක්ෂා කරන ලෝකෙ සම්මත ක්‍රම තියෙනව, විවිධ වර්ගයේ ගැටළු වල සංකලනයක් විදිහට පේපර් හදන්න ඕනෙ, නැත්තන් ඉතින් එක පැත්තකට විතරක් දන්න අය වැඩකට නැතුව පාස් වෙයි (උදා: මේ පාර සිංහල ප්‍රශ්න වැඩී - සිංහල සාහිත්‍ය වගේ කරපු එවුන් ගොඩ), මේ පාර ආපු පේපර් එක හදපු කෙනාගෙ පුතා Arts Degree එකක් තියෙන පොඩි ගානක්වත් හදාගන්න බැරි එකෙක් වෙන්න ඇති, ඒක නිසා ඌට ලේසි වෙන්න පේපරේ හැදුවද දන්නෙත් නෑ ... :dull: කොහොම හරි මේ පාර ආව පේපර් එක සාමාන්‍ය ලෝක සම්මත IQ මනින ක්‍රමයෙන් බැහැර වෙච්ච පේපර් එකක්.
    කොහොමත් මම නම් දැනන් හිටිය ඔය කස්ටම්ස් එක්සෑම් වලට තියෙන class වල කෙරෙන්නෙම ප්‍රෝඩාව කියල, ඒක නිසා මම නම් ක්ලාස් ගියෙ නෑ ... කොහොමත් 100% ක්ලාස් වලට බනින්න බෑ ඒත් ක්ලාස් සංවිධානය කරන අය දැන ගෙන ඉන්න එපැයි මේ පාර එක්සෑම් එකට මොන වගේ ප්‍රශ්න එයිද කියල ... ඒ ප්‍රශ්නෙම නැතත් නිකන් අහලින් පහලින් යන ප්‍රශ්න හරි.. නිකන් මිනිස්සුන්ගෙ සල්ලි කඩාගෙන විතරයි වගේ මටනම් පේන්නෙ ... ක්ලාස් ගියපු ගොඩක් උන්ට මේ පාර බඩු පැකට්
    :dull::dull: .... හිතට බරක් නැතුව නිකන් උඩ බලාගෙන ලියපු අපිට පේපරේ ටිකක් හරි ශේප් වගේ දැනෙනව :rofl::rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Im not sure exactly but I think it took 8 months to finalize the list but You won't informed for anything except interviews most of the ppl knowing these facts came from inside the customs. So hope for the best but plan for the worst. And another thing they are just selecting ppl who are eligible for the interviews. Therefore make sure that you guys properly submitted you extra qualifications as well.

    You mean, we will not get notified about our results until they call the successors for the interviews ?. I know a person who got into the customs department, anyways, he got the results via post before the interviews were held for the same ...
    :rolleyes::rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    You mean, we will not get notified about our results until they call the successors for the interviews ?. I know a person who got into the customs department, anyways, he got the results via post before the interviews were held for the same ...
    :rolleyes::rolleyes:

    Yes definitely you will get your results after the interviews and recruiting according to my past experience.

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	කස්ටම්ස් එක්සෑම් පාඩම්...	  11-29-2014 12:48 AM	  ok boss,

    This might be a guy whos doing his dirty works right now for this job. You are a shame for this country.... Sorry bro your - reps doesn't have any effect on me , So plz try harder :P:D
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Yes definitely you will get your results after the interviews and recruiting according to my past experience.

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	කස්ටම්ස් එක්සෑම් පාඩම්...	  11-29-2014 12:48 AM	  ok boss,

    This might be a guy whos doing his dirty works right now for this job. You are a shame for this country.... Sorry bro your - reps doesn't have any effect on me , So plz try harder :P:D

    onna magen rep++++++ methana kawru hari patta oluwe amaru karayek innawa, exam eka karagnnna bari wechcha, mu hamadama eka eka kapanawa, u hithan innawa athi api rep gedara aran yanawa kiyala......
     
    • Like
    Reactions: kandyan

    rep +++,, ගණන් ගන්න එපා බං, මගෙත් රෙප් කපල තිබ්බ අද ... :rofl:
     
    ඊර්සියාව, කුහක කම තිබ්බට වැඩක් නැහැ බං. ඔලුව තියෙන්න ඕන. මටත් තිබ්බ මොකුත් නොකියා ඉන්න. නමුත් මට උන දේවල් ඔක්කොම මම කිව්වේ උඹලගේ යහපතට. මොකද මම කැමති නෑ හොඳට ඉගෙන ගත්තු එකෙකුට මේ කාලකන්නි දේශපාලනය නිසා හිත් රිදවීමක් ඇති වෙනවට.
    අපි මහන්සි වෙලා කැම්පස් ගිහිල්ල, එකෙත් කට්ට කාල, එලියට ඇවිල්ල සුදුසුකම් වලට ජොබ් එකකට යන්න ගියාම කාලකන්නියෝන්ට ඕන විදියට නම් එකත් ලැබෙන්නේ වැඩක් තියෙනවද.
    මට ඔය සිද්ධිය උනාට පස්සේ තමයි හිතාගත්තේ එක එකාට අල්ලන්න යන්නේ නැතුව මගේ දෙයක් කරලා මම දියුණු වෙනවා කියලා.
    උඹල මොන දේ හරි කරලා ඇතුලට පැනගනිල්ල හැබැයි සාධාරණව යුක්ති ගරුකව රස්සාව කරන්න. මොකද අපි ජීවත් වෙන අවුරුදු 60 කට විතර හොරකන් කරලා සතුටෙන් හිටියට එලොව ගිය දවසට විඳවන්න වෙයි හොරකම් කරලා ජීවත් උනොත්.
     
    • Like
    Reactions: Tarzon

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    Im not sure exactly but I think it took 8 months to finalize the list but You won't informed for anything except interviews most of the ppl knowing these facts came from inside the customs. So hope for the best but plan for the worst. And another thing they are just selecting ppl who are eligible for the interviews. Therefore make sure that you guys properly submitted you extra qualifications as well.

    thnx Bro !!! :yes: