කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    dan ithin liyala iwaraine? dan mokatada owwa hangala?

    අපෝ, එහෙම බෑ, ඒව රහස් ,, නෑ මචන්, මට මතකත් නෑ මොකක්ද අන්තිමට තිබ්බෙ කියල ... ;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    ඉංග්‍රීසිනන් ගොඩ. අනිකට දෙයියන්ගෙ පිහිට තමා :rolleyes:

    ඔව්, English paper එක ශේප් ... අනික තමයි ෂුවර් නැත්තෙ ...

    Mata ganan 35i hadanda puluwan une. Etakotama time iwarai:no:

    :eek: අව්ලක් ගන්න එපා, අපි හැමෝම එකම බෝට්ටුවෙ, ගණන් තිබ්බද බං හදන්න ;) ගණන් නෙමෙයිනෙ සිංහල පේපර් එකකට ලිව්ව වගේ මට දැනුනෙ, බාගෙට භාගයක් සිංහලනෙ ...
    හෙනම ගොන් පේපර් එකක් බං ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි.

    විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු ලබන්නේ ඉහත දැක්වූ තත්වයන් මතයි.

    මෙය හුදෙක් ආතල් එකට දැමු පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද පසුගිය වර සහකාර රෙගු අධිකාරී විභාගයෙන් ඉහලම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයේ පළමු දින 3 වන අදියරේ සම්මුඛ සාකච්චාවට ගිය මගේ නම කපා හැර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් යොදා මා හට එම අවස්තාව අහිමි කරන ලදී.

    ඒ වගේම පත්වීම් ලිපි තැපැල් කෙරීමට සතියකට පෙර එවකට අධ්‍යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් තෝරාගන්න ලද ලැයිස්තුව වෙනස් කොට සතියක වැනි කෙටි කාලයකදී ලැයිස්තුව උඩු යටිකුරු විය.

    එම ලැයිස්තුව වෙනස් කිරීම සඳහාම ලිපි තැපැල් කිරීම ප්‍රමාද කොට වෙනත් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකු පත්කර සතියක් ඇතුලත පත්වීම් ලිපි තැපැල් කොට උත්සවයද මසකට අඩු කාලයකදී පැවැත්විය.

    මෙම සමහර කරුණු බොහොමයක් එවකට gov (dot) lk වෙබ් අඩවියේ වාර්තාවූ හෙයින් එම වෙබ් අඩවියද වස දැමුණි.
    ඒ වගේම අපගේ විභාගයේ ප්‍රතිපලයද මා හට පැමිණියේ පත්වීම් ලබාදී මාස තුන හතරකට පසුවය.

    පුදුම දෙය වන්නේ මගේ ලකුණු ප්‍රමාණය කඩයිම් ලකුණු ප්‍රමාණයට වඩා 1 ක් අඩු වීමයි. ඒමඟින් මම තීරණය කලේ සිදුවූ සියල්ල සත්‍යයක් බවත්, මම දන්නා වෙනත් පුද්ගලයෙක් (අද ඔහු සහකාර අධිකාරී වරයෙකි) විභාගයවත් නොලියා පත්වීම ලබා ගැනීමෙන් එම හොර වැඩ තවත් සනාත වීමත්ය.

    එම නිසා කලින් ලැහැස්ති වී වැඩ කිරීමෙන් ඔබගේ තනතුර ලබාගත හැකිවෙයි.

    ** මගේ උස අඩි 5 අඟල් 11 වන නමුත් මගේ උස මැනීමට සිටි පුද්ගලයා මිටි හෙයින් ඔහු මගේ උස මැන කිවේ 5 10 කාලක් බවයි. මේ සියල්ල සිහවට කරුණු වේ.....:D:D:D:D

    :dull::dull::dull: අනේ මන්ද බං, අපේ එකෙක් ගියා පොර නම් පට්ට මීටරේ ... කාවවත් අඳුරන්නෙත් නෑ, සාමාන්‍ය පොරක් ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    english antima redde monada ban blancks walata enne.mata eka full kelawuna

    ඒක ටිකක් හිතල ලියන්න ඕනෙ, පට්ට සීන් එකක් තමයි ඒක නම් ... ඉන්ග්ලිෂ් එක මට නම් ශේප් ... උඹ ඔය කියන එක අමාරුයි තමයි ... බලපන් Grammar check, Active passive, indirect writing, reported speech, summarizing, formal informal letter writing, notice, posters කිසි දෙයක් තිබ්බෙ නෑනෙ, ඉන්ග්ලිෂ් එක මට ශේප් උනාට, ඒකත් හෙනම ගොන් පේපර් එකක්, කව්ද මන්ද බං ඕක හැදුවෙ ... කෙනෙක්ගෙ දැනුම මනින්න පුළුවන් වෙන්න, සමානව බෙදල තිබුනෙ
    නෑනෙ .... ජේද දීල ප්‍රශ්න ඇහුවාම විතරක් කෙනෙක්ගෙ දැනුම මනින්නෙ කොහොමද ... ඉංග්‍රීසි කියන්නෙ කොච්චර ලොකු විෂයක්ද .... :) Reading විතරක් පුළුවන් එවුන් විතරක් පාස් වෙන එකයි, ඉංග්‍රීසි දැනුම තියෙන එකාට කෙල වෙන එකයි විතරයි ඕකෙන් වෙන්නෙ ... :dull:
     
    Last edited:

    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43

    code of ethics andada uba :no:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    Eke "andinne" mokadda ban,man ethics tikak hadala liuwa galapenna,eka tamai english eke mata thibna chorama prasne,thama therenne na mokakda eke karannathibbe kiyala :baffled:

    කලින් පිටුවෙ ගෙඩි පිටින් ජේදේ ඇතුලෙ Ethics දීල තිබ්බෙ බං, ඒක කියවල, ලංකාවෙ විදිහට ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරල ලිව්වනම් අව්ලක් නැති වෙනව, උඹ අමුතුවෙන් නිර්මාණය කළා නම් ඒකත් හරි ඇති ...
     
    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43
    කලින් පිටුවෙ ගෙඩි පිටින් ජේදේ ඇතුලෙ Ethics දීල තිබ්බෙ බං, ඒක කියවල, ලංකාවෙ විදිහට ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරල ලිව්වනම් අව්ලක් නැති වෙනව, උඹ අමුතුවෙන් නිර්මාණය කළා නම් ඒකත් හරි ඇති ...

    4 k liwwama athida :/
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කලින් පිටුවෙ ගෙඩි පිටින් ජේදේ ඇතුලෙ Ethics දීල තිබ්බෙ බං, ඒක කියවල, ලංකාවෙ විදිහට ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරල ලිව්වනම් අව්ලක් නැති වෙනව, උඹ අමුතුවෙන් නිර්මාණය කළා නම් ඒකත් හරි ඇති ...

    Andinna kiyala tibba nisa muladi holman une yako mokak andinnada kiyala,ara aussi wala eken koppa gahala ekama athariya...:lol:
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    කියුවට පිලිගණින් මන් දන්න එකෙක් ඉන්නවා ඔය මොන මගුලක්වත් ලිව්වේ නෑ එත් දෑන් කස්ටම් එකේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    English eka nan maha chu paper ekak ban, eken kohomada ban enlish balanne, IQ ekanan hadala thiyenne buruwek.........
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    කියුවට පිලිගණින් මන් දන්න එකෙක් ඉන්නවා ඔය මොන මගුලක්වත් ලිව්වේ නෑ එත් දෑන් කස්ටම් එකේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: උඹ කිව්වට අපි පිළිගන්නෙ නෑ බං ... රිදෙයි ... :lol: