Mage exam index number tibuna ara podi admission kola kaalla nathi welooo. meka hoyaganna method ekak nadda
අඩෝව් උඹල එකෙක්වත් මට ඊයෙ රෑ පෙනුන හීනෙ කියවල නෑනෙ![]()
හීනෙ nan patta. oka aththatama oya widiyata wenawa athi dan.
Mage exam index number tibuna ara podi admission kola kaalla nathi welooo. meka hoyaganna method ekak nadda
අඩෝව් උඹල එකෙක්වත් මට ඊයෙ රෑ පෙනුන හීනෙ කියවල නෑනෙ![]()
sinhala paper ekai english paper ekai![]()

මොනවාම හරි කියන්න ඕනෙම නම් කියන්නම් .. මට හීනයක් පෙනුන ඊයෙ රෑ (ඒ කියන්නෙ මේක පට්ට පල් බොරුවක්) හීනෙ මෙහෙමයි ... ඔය පාස් ලිස්ට් එකේ නම නැති අයට ළඟදීම තව චාන්ස් එනව, පාස් ලිස්ට් එකේ නම තියෙන සමහර අය පන්සල් පල්ලි හැම තැනකටම යනව, බෝධි පූජා තියනව, එක විකාරයයි ... මටත් තාම හිතාගන්න බෑ ඇයි මට මෙහෙම හීනයක් පෙනුනෙ කියල ...
![]()
maths nemei machanmamath failed.
me para paper deka wena wenama balala pass da fail da kiyala.
2n ekak fail nam exam fail.
wenada wage total ekak balala ne.
pissu yakku![]()

කොහොමත් දෙකම වෙන වෙනම තමයි බන් රිසල්ට්ස් බලන්නෙ .. එකක් හරි 60 වඩා අඩුනම් මුළු එක්සෑම් සීරිස් එකම ෆේල් ... 
ade matath oya wage hina penawa................

තවත් අයට ඔය හීනෙම පේනවද දන්නෙ නෑ ... 
therenne NE bnz heene..අඩෝව් උඹල එකෙක්වත් මට ඊයෙ රෑ පෙනුන හීනෙ කියවල නෑනෙ![]()
කාටහරි officially results ආවද??
අපේ ඉතින් ඔන්න රහස් නැනේ... මන් ගේනවා අලුත්මා ආරංචියක්. මේ විස්තරේ බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් සම්බවිතාවය වැඩි වෙන්න පුළුවන් හේතු තියනවා. හැබයි එහෙම උනොත් අපි කාටත් හම්බුවෙන හොද chance එකක් වෙයි...
මේකයි ආරංචිය.
custom එකේනේ check කරාම මගේ නමත් තිබ්බේ නැතිලු... මම ලිව්වේ custom officer exam එක.මේ පාර හෙන ගොඩක් recruit කරන්න තිබුනත් pass වෙලා තියෙන්නේ හිතුවට වැඩිය බොහෝම අඩුවෙන්ලු...ඔන්න ඕකයි සීන් එක. custom එකේ උනුත් full හොල්මන් මේ වෙච්ච්ච සීන් එකට. හොදම සීන් එක කියන්නේ pass වෙලා තියන set එකෙනුත් පපුව මදි උස මදි dail අයින් කරලා ගත්තම ගන්න එකෙක් නැති වෙනවාලු...එක හින්දා බොහෝ දුරට අයෙ exam එකක් තියෙයි කියල තාම ආරංචිය.මේක ඇත්ත උනොත් නම් අපිට ගොඩ යන්න තව chance එකක් තියනවා...
කට්ටියට අලුත් තොරතුරක් දැන ගන්න තිබුනොත් වහාම කිරියේ කට්ටියව දැනුවත් කරන්න...ලගදීම ගැසට් කරයි කියලත් කියනවා කෝකටත් එහෙ මෙහෙ alert එකේ ඉදපල්ලා....

... එතකොට ඒක හැබෑ වෙන්නද මන්ද යන්නෙ 

.. හරි පුදුමයි නේ ...
බෝධි පූජා එහෙමත් පාස් වෙච්ච සමහරු කරනවද දන්නෙ නෑ 
....