කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    එල වැඩේ මචන් කට්ටිය සෙට් වෙලා ගොඩ යන්..

    මෙන්න මගෙන් IQ ප්‍රශ්නයක්..කට්ටියම හදමු..

    තාත්තගෙ දැන් වයස පුතාගේ දැන් වයස වාගේ 4 ගුණයකි.. මීට අවුරුදු 5 කට පෙර තාත්තගේ වයස පුතාගේ වයස මෙන් 9 ගුණයකි.. දැන් තාත්තගේ වයස ..??

    උත්තරේ ගත්ත විදිහ පොඩ්ඩක් කියපල්ලා..හදන්න කෙටි ක්‍රම එහෙම තියෙනවා එකත් නම් කියපල්ලා.. :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,180
    113

    මෙහෙමයි, මම දන්න ක්‍රමේ තමයි X, Y දාල සුළු කරන ක්‍රමේ. X, Y වෙනුවට ඕනෙ රෙද්දක් දාන්න පුළුවන්. අනිත් අය මීට වඩා ලේසි ක්‍රම දන්නවනම් කියන්න ;);)

    තාත්ත - T අකුරත් , පුතාට S අකුරත් ගම්මු.

    තාත්තගෙ වයස පුතාගෙ වයස වගේ 4 ගුණයක් කියන්නෙ,

    4S = 1T

    ඊට පස්සෙ කියන්නෙ අවුරුදු 5 කට පෙර තාත්තගේ වයස පුතාගේ වයස මෙන් 9 ගුණයකි, ඒ කියන්නෙ

    අවුරුදු පහකට පෙර පුතාගෙයි තාත්තගෙයි වයස

    පුතා 1S-5
    තාත්ත 1T-5

    පුතාගේ වයස මෙන් 9 ගුණයකි කියන්නෙ,

    9X (1S-5) = 1T-5

    ඉතින් ඕක තවත් සුළු කලාම

    9S-45 = 1T-5
    9S=1T+45-5
    9S = 1T+40

    ප්‍රශ්නෙ මුලින්ම තියෙනවනෙ පුතාගෙ වයස වගේ 4 ගුණයක් තාත්තගෙ වයස කියල (4S = 1T)

    ඉතින් උඩ තියෙන එකට 1T වෙනුවට 4S දාල තවත් සුළු කරමු

    9S = 1T+40
    9S = 4S+40
    9S-4S = +40
    5S = +40
    S = 40/5
    S = 8

    ඒ කියන්නෙ පුතාගෙ දැන් වයස 8 යි, ඒත් ප්‍රශ්නෙන් අහන්නෙ තාත්තගෙ දැන් වයසනෙ. ඉතින් මුලින් කියල තියෙනවනෙ පුතාගෙ වයස වගේ 4 ගුණයක් තාත්තගෙ වයස කියල, ඉතින්

    8X4 = 32

    තාත්තගෙ දැන් වයස අවු: 32 :yes::yes:

    මීට වඩා ලේසි ක්‍රම තිබ්බොත් කියපල්ලා :P:P
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මීට වඩා ලේසි ක්‍රම තිබ්බොත් කියපල්ලා :P:P
    [/QUOTE]

    මෙන්න වඩාත් ලේසි ක්‍රමය= ඈයි බන් IDඑක හරි උප්පෑන්නෙ හරි බෑලුවානම් හරිනෙ. ;)
    Anyway ලියන එවුන්ට ජය වෙවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,180
    113

    මීට වඩා ලේසි ක්‍රම තිබ්බොත් කියපල්ලා :P:P

    මෙන්න වඩාත් ලේසි ක්‍රමය= ඈයි බන් IDඑක හරි උප්පෑන්නෙ හරි බෑලුවානම් හරිනෙ. ;)
    Anyway ලියන එවුන්ට ජය වෙවා.

    :lol:, ඒකනේ බන්, ඒත් පේපර් එක මාක් කරන එකාට අපෙන්ම උත්තරේ ගන්න ඔනෙලුනෙ :D;)

    Last edited:

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මෙහෙමයි, මම දන්න ක්‍රමේ තමයි X, Y දාල සුළු කරන ක්‍රමේ. X, Y වෙනුවට ඕනෙ රෙද්දක් දාන්න පුළුවන්. අනිත් අය මීට වඩා ලේසි ක්‍රම දන්නවනම් කියන්න ;);)

    තාත්ත - T අකුරත් , පුතාට S අකුරත් ගම්මු.

    තාත්තගෙ වයස පුතාගෙ වයස වගේ 4 ගුණයක් කියන්නෙ,

    4S = 1T

    ඊට පස්සෙ කියන්නෙ අවුරුදු 5 කට පෙර තාත්තගේ වයස පුතාගේ වයස මෙන් 9 ගුණයකි, ඒ කියන්නෙ

    අවුරුදු පහකට පෙර පුතාගෙයි තාත්තගෙයි වයස

    පුතා 1S-5
    තාත්ත 1T-5

    පුතාගේ වයස මෙන් 9 ගුණයකි කියන්නෙ,

    9X (1S-5) = 1T-5

    ඉතින් ඕක තවත් සුළු කලාම

    9S-45 = 1T-5
    9S=1T+45-5
    9S = 1T+40

    ප්‍රශ්නෙ මුලින්ම තියෙනවනෙ පුතාගෙ වයස වගේ 4 ගුණයක් තාත්තගෙ වයස කියල (4S = 1T)

    ඉතින් උඩ තියෙන එකට 1T වෙනුවට 4S දාල තවත් සුළු කරමු

    9S = 1T+40
    9S = 4S+40
    9S-4S = +40
    5S = +40
    S = 40/5
    S = 8

    ඒ කියන්නෙ පුතාගෙ දැන් වයස 8 යි, ඒත් ප්‍රශ්නෙන් අහන්නෙ තාත්තගෙ දැන් වයසනෙ. ඉතින් මුලින් කියල තියෙනවනෙ පුතාගෙ වයස වගේ 4 ගුණයක් තාත්තගෙ වයස කියල, ඉතින්

    8X4 = 32

    තාත්තගෙ දැන් වයස අවු: 32 :yes::yes:

    මීට වඩා ලේසි ක්‍රම තිබ්බොත් කියපල්ලා :P:P

    me krame thamai ban math haduwe.. ela ela... :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,180
    113
    me krame thamai ban math haduwe.. ela ela... :yes::yes:

    එල එල, උඹ ප්‍රශ්නෙත් එක්කම උඹ හැදුව විදිහත් දාපන් ආයිත් දානකොට .. :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,180
    113
    [FONT=&quot]කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම
    [/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]IQ [/FONT][FONT=&quot]පේපර් එක ලියද්දි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ[/FONT][FONT=&quot]:eek:[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම හරියට කරන්න අපේ අය බොහෝ විට නොදන්නව වෙන්න පුළුවන්[/FONT][FONT=&quot];)[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් එහෙමයි කියල පේපර් එක නොලිය ඉන්නයැ. මෙන්න මෙහෙමයි මේව හදන්නෙ. මේ[/FONT][FONT=&quot]විස්තරේ මම වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකකට ලියපු එකක්. ඒත් ඉතින් මෙතනට මේක[/FONT][FONT=&quot]හොඳටම ගැලපෙනවා:cool:

    [/FONT]
    2957368_700b.jpg
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙන්න මෙහෙමයි විසඳන පිළිවෙල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තටම ගොඩක් අය [/FONT][FONT=&quot]Calculator use [/FONT][FONT=&quot]කරන්න පුරුදු වෙලා නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේවගේ සරල දෙයක් වත් විසඳන්න තේරෙන්නෙ නෑ ...[/FONT][FONT=&quot]

    1) [/FONT][FONT=&quot]ප්‍රථමයෙන් වර්ග කිරීමක් හෝ වර්ග මූලය සුළු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT=&quot]
    2) [/FONT][FONT=&quot]වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීම[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මින් පසු සැම විටම වමේ සිට දකුණු දෙසට විසඳිය යුතුමය[/FONT][FONT=&quot]
    3) [/FONT][FONT=&quot]වැඩිකිරීම හෝ බෙදීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT=&quot]
    4) [/FONT][FONT=&quot]අඩු කිරීම හෝ එකතු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT=&quot]

    6/2 (1+2)
    [/FONT]
    6/2 X 3
    3X3
    = 9
    [FONT=&quot]ඉතින් ඕකට එන්න ඕනෙ උත්තරේ [/FONT]9
    :yes:;)

    ---------

    [FONT=&quot]මේ ක්‍රමේ ෂුවර් නැති අයට[/FONT]
    http://en.wikipedia.org/wiki/Order_of_operations
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,180
    113
    කාටද මන්ද පුදුම විදිහට රිදිල අපි එක්සෑම් කරන නිසාද කොහෙද, මට -රෙප් දීල .. ලොල් :lol:

    හැබැයි මෙයාගෙ කමෙන්ට් එක ගැන දෙයක් කියන්නම ඕනෙ, විභාග දෙපාර්තමේන්තුවෙන් ඇමති ලිස්ට් වගේ අමුතු ලිස්ට් කොහොමත් හදන්නෙ නෑ, එහෙම ලිස්ට් හදන ජරාජීර්ණ වෙච්ච තැනක් නම් අපේ රජතුමාගෙ කුමාරවරු ඒ ලෙවල් වලින් ලංකාවෙ ඉහලම ලකුණු ගන්න ඕනෙ. :lol: කොහොමත් අනිවාර්යෙන් එක පොස්ට් එකකට උඩින්ම ඉන්න 1000 ක ගෙවත් ලිස්ට් එකක් රේගු එකට යවනව, එහෙම බැලුවාම පොස්ට් තුනටම 3000 ක වත් ලිස්ට් එකක් ඒකෙන් තෝරගන්නෙ සීමිත ප්‍රමාණයක් උනත් කාගෙ හරි නමක් ඒ ලිස්ට් එකට යනව කියන්නෙ ලොකු චාන්ස් එකක් තියෙනව. අනිත් එක රේගු එකෙන් ඉල්ලුවොත් ඕනෙම කෙනෙක් ගෙ රිසල්ට්ස් දෙන්න විභාග දෙපාර්තමේන්තුව බැඳිලා ඉන්නව. ඇමති ලිස්ට් වලින් වෙන වෙන ක්‍රම වලින් මේවට යන්න පුළුවන් නම් අපි මෙච්චර ගණන් හද හද දඟලන්නෙ නෑ :lol::lol:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,180
    113
    manදman;16862630 said:
    xam walata apply karanda puluwan last date eka kaadad?

    දැන් ඉවරයි මචන් ... දැන් ඉතින් අපි මේ සූදානම් වෙන්නෙ විභාගෙට :yes: