එල වැඩේ මචන් කට්ටිය සෙට් වෙලා ගොඩ යන්..
මෙන්න මගෙන් IQ ප්රශ්නයක්..කට්ටියම හදමු..
තාත්තගෙ දැන් වයස පුතාගේ දැන් වයස වාගේ 4 ගුණයකි.. මීට අවුරුදු 5 කට පෙර තාත්තගේ වයස පුතාගේ වයස මෙන් 9 ගුණයකි.. දැන් තාත්තගේ වයස ..??
උත්තරේ ගත්ත විදිහ පොඩ්ඩක් කියපල්ලා..හදන්න කෙටි ක්රම එහෙම තියෙනවා එකත් නම් කියපල්ලා..

, ඒකනේ බන්, ඒත් පේපර් එක මාක් කරන එකාට අපෙන්ම උත්තරේ ගන්න ඔනෙලුනෙ 
[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතින් කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම හරියට කරන්න අපේ අය බොහෝ විට නොදන්නව වෙන්න පුළුවන්[/FONT][FONT="]