ela ela math giya ban kiyala wadak na ube place eka wagemai, uba kiwwa wage ethanata dunna salli walin sirawatama bothalayak aran gahanna thibba, 1000k admission gaththa ban.



වැනි වැනී නැවේ උඩ කොටසට පිය මනී. උපතින්ම මහා කුකුළා වූ ජැක්, රෝස් සමග නැවේ අකුලන ලද රුවලක් අස්සේ සිට මොන මොනවාදෝ කියවයි
. සැරෙන් සැරේ මතුවෙනා සියුම් සිනා හඬවල්, කපිතාන් වරයාට හොඳින් අසුනේය
. එක වරම සිනා හඬවල් නැවතුනි. මඳ වෙලාවකට පසුව නැවට ගොඩ්සිලා පහර දුන්නාක් මෙන් සෙලවීමකුත් ශබ්දයකුත් ඇසුනි. ජේ ස්මිත් මහතා සුළු අවශ්‍යතාව එකෙනෙහිම නැවැත්වීය. ඔහුගේ නියමු කුටියට දුවගෙන යත්ම සිව්දෙස විසිර ගිය අයිස් කැටද, ජැක් සිදුකර ඇති වලත්ත වැඩේද කපිතාන් මහතාට සක්සුදක් සේ පැහැදිලි විය. 





)+අනේ මන්ද බන් ලියලම තමයි බලන්න වෙන්නෙ ..ඩිග්රියක් තිබේද ?

දැන් කටිටීය iq කර කර ඉන්නමද කල්පනාව ආහ්....
අපිට ගණිතය නෑනෙ .. 
+
ow bnz tyenawa .. eth mata kisima sure ekak ne bnz .. deshapalane aniwa athi .. ki denek sahakara regu adhikarila gannawada kiyala adahasak tyeda?![]()
ඒත් සහකාර ඉල්ලුම් කරපු 1000 විතර interview එකට කතා කරයි ... එතනදී උන්ට සැටිස් නම් ගනී ... ගොඩක් වෙලාවට ඉතින් හොඳම ලකුණු ගත්ත අයට චාන්ස් එක වැඩී ..
අනේ මන්ද බන් ලියලම තමයි බලන්න වෙන්නෙ ..ඩිග්රියක් තිබේද ?
අඩේ කවිද එතකොට රේගු පරික්ෂක අටමගලේට apply කොරේ?

ane manda bnz mata hitha ganna behe meka gena nam .. giyoth nam gda kiyala dannawa

ජින්තුවා;16928936 said:exam තියන දවසක් දන්නවද බන්?
...
මොනා උනත් එක්සෑම් එක පට්ට අමාරුයි වගේ .. මං මේ කල්පනා කලේ ලියනවද නැද්ද කියල ... 
මන් ත්‍රෙඩ් එකකුත් දැම්ම බන්, නිව්ස් දෙන්න, එකෙක් වත් බම්ප් එකක් වත් දාන්නෙ නැති නිසා අයින් කළා, මොකෙක්ට වත් එපා නම් අපි බලෙන් දෙන්නෙ මොකටද කියල හිතුන...
විශ්වාස (නොවන) ආරංචි මාර්ගෙකින් දැනගන්න ලැබුනෙ, සැප්තැම්බර් මුල් සති දෙකේ තියන්න හිතන් ඉන්නව කියල ....මොනා උනත් එක්සෑම් එක පට්ට අමාරුයි වගේ .. මං මේ කල්පනා කලේ ලියනවද නැද්ද කියල ...
![]()

