To Tarzon,
මචන් මම ගොතයෙක් කියලා දාලා තියෙන්නේ උබ ඊට වඩා ලොකු පොරක් වෙන්ටෑ. හරි එහෙම නම් සමාවෙයන්. මම Degree එක 1st Class එක්ක අරන්
ඉස් ඉස්සෙල්ලාම ආසාවෙන් 
ලියපු රජයේ ජොබ් එකට (Scientific Service) බදවා ගනීමේ විභාගේ මෙහෙය වුයේ ඔය
විභගේ දෙපා. උන් විභගේ තියපු දිනේ සෑහෙන්න පරක්කු කරා. ප්රතිපල දුන්නේ
මාස 13 කට පස්සේ. එකත් පාස් වෙච්ච ලිස්ට් එක කියලා එකක් රජ්ය පරිපාලනේට යවුවා මිසක්
ලියපු හෑමොටම ප්රතිපල එවුවේ නෑ. මට මගේ ප්රතිපල දෑන ගන්න අයිතියක් තියන නිසා මම ඒකට දිගින් දිගට case එක ගෙනිච්චා. පස්සේ නඩුවකට සෙට් වුනා. එත් මට apply කරපු PhD Schol එක සෙට් වුනා. දෑන් ඉතින් එක කොරන් ඉන්නවා. ඒ ජොබ ලබුනේ නෑ කියා දෑන් නම් කිසිම දුකක් නෑ. මොකද ඊට වඩා ලොකු ජොබ් දාලා මෙහේ PR එකට පොරකන එවුන් ඔන තරම් ඉන්නවා. ඒත් මම කාපු කට්ටම අමාරුවෙන් සල්ලි හොයගෙන විභාගෙ ලියන එවුන්ටත් කස්ටම් විභාගෙදි නොවේවා!
මම උන් මිනිස්සු අන්දන හෑටි ප්රායොගිකවම අත්දෑකපු නිසා උබ උන් හොදයි කියපු එකට පිලිතුරක් තමා දුන්නේ. උබට ඔකුන් ගෑන හොද විශ්වාස නම් අව්ලක් නෑ බන්.එක නිසා මම තවත් මේ ගෑන කතා කරන්නේ නෑ. මේ බයිලා ගෑන වෑඩිය අවදානය ඔනෑ නෑ. වෑඩ කරහල්ලා. වෑඩ කාරයොන්ට ලන්කාවෙ නෑතත්
ලොකේ බොහෝ තෑන් වල දොර අරලා ඈතේ.කෙසේ වෙතත්
මේ විභාගේ ලියන එවුන්ට ජයෙන් ජය වෙවා! 