කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0
ආශ්චර්ය බොලව් .. :P;) විභාග දෙපාර්තමේන්තුවෙන්, කිව්ව වෙලාවටම සහ කිව්ව දිනේටම තියන්නෙ ලංකාවටම විභාග තුනයි, 1) පහේ ශිෂ්‍යත්වේ 2) ඕලෙවල් 3) ඒලෙවල් ....

kiyala wedak ne bnz man pahu giya kale nam ganan tikak heduwa hebeyi dan nam mnawath ne .. thawa awuruddak withara ganan heduwoth mata custom exam nemeyi PHD ekak unath karanna puluwan wewi :D :P :P:P
 
rusht

Member
Mar 5, 2014
169
8
0
puluwan nam ela bnz.. weya neya meeya wiswasa karanna epa kiyanawane u jeewitheta mata udawu karanne nehe .. hethuwa man athulata giyoth eyata mata sir kiyanna wena nisa.. man damma kiyapu dawasema kiuwe yanna beri wewi bnz wena ekak hyahan kiyala .. mnawa unath eke eththakuth tyenawa :dull: :dull:
 
rusht

Member
Mar 5, 2014
169
8
0
නෑ එහෙමත් සීන් එකක්ද, මැති ඇමතින් අඳුරන නෑදෑයෙකුත් ඉන්න එකේ, ඉතින් උඹටත් පුලුවන්වෙයි කරදරයක් නැතුව ඇතුලට යන්න ... :P:P

puluwan nam ela bnz.. weya neya meeya wiswasa karanna epa kiyanawane u jeewitheta mata udawu karanne nehe .. hethuwa man athulata giyoth eyata mata sir kiyanna wena nisa.. man damma kiyapu dawasema kiuwe yanna beri wewi bnz wena ekak hyahan kiyala .. mnawa unath eke eththakuth tyenawa :dull: :dull:
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113

    සර් කියන්න වෙන නිසා නෙමෙයි බන්, ගොඩක් උන් කුහකයි අනිත් එවුන් තමන්ගෙ තැනට හෝ තමන්ට වඩා උඩට එනවට කැමති නෑ .... කොහොම උනත් ඉතින්, උඹට අපිට වඩා චාන්ස් එකක් තියෙනව ... අපි ඉතින් ගියත් විභාග වලින්ම යන්න ට්‍රයි කරන්න එපැයි ... ;)
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    සර් කියන්න වෙන නිසා නෙමෙයි බන්, ගොඩක් උන් කුහකයි අනිත් එවුන් තමන්ගෙ තැනට හෝ තමන්ට වඩා උඩට එනවට කැමති නෑ .... කොහොම උනත් ඉතින්, උඹට අපිට වඩා චාන්ස් එකක් තියෙනව ... අපි ඉතින් ගියත් විභාග වලින්ම යන්න ට්‍රයි කරන්න එපැයි ... ;)

    mamath ehema thama ithin ... eyala nil balakaye aya .. api owata nehe .. wedak ne bnz ayeth padam karannama wenwa .. umbath padam karahanz .. panagaththoth paramparawak goda danna puluwan :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    mamath ehema thama ithin ... eyala nil balakaye aya .. api owata nehe .. wedak ne bnz ayeth padam karannama wenwa .. umbath padam karahanz .. panagaththoth paramparawak goda danna puluwan :D

    කොහොම උනත් දේශපාලන තල්ලුවකින් විභාග පාස් කරන්නෙ නැතුව යන්න පුළුවන් කියන්නෙ ඉතින්, කස්ටම්ස් එකත් මෝඩයන්ගෙන් පිරිල, අපරාධ කාරයො සහ ජාවාරම් කාරයො උන්ගෙ කන් දෙකෙන්ම රිංගයි ... ඒත් කස්ටම්ස් එක මෝඩයන්ගෙන් පිරිච්ච තැනක් නෙමෙයි කියල තමයි දන්නෙ ... ඒක නිසා දේශපාලන බලපෑම් වලින් බහුතරයක් යනව කියන එකත් යම්කිසි දුරකට හිතන්න අමාරුයි ... අනේ මන්ද ... :dull::dull::P

    මම නම් විභාගෙ ලියයිද දන්නෙත් නෑ බන්, සමහර මාස වලට වැඩ වැඩී ... ලබන මාසෙ තිබ්බනම් ලියන්න වෙන්නෙම නෑ .. හොඳ වෙලාවට ලබන මාසෙ විභාගෙ නෑ ... ඒත් ඊළඟ මාසෙත් වැඩ වැටෙයි ද දන්නෙ නෑ ... :rolleyes:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආශ්චර්ය බොලව් .. :P;) විභාග දෙපාර්තමේන්තුවෙන්, කිව්ව වෙලාවටම සහ කිව්ව දිනේටම තියන්නෙ ලංකාවටම විභාග තුනයි, 1) පහේ ශිෂ්‍යත්වේ 2) ඕලෙවල් 3) ඒලෙවල් ....

    වෙලාවට ඕකට දැම්මේ නැත්තේ:P
    දැම්මනම් ඉතින් ඕක දෙන දවසක් වෙනකම් බලන ඉන්න එපායැ:rolleyes:
    දැන් ඉතින් උබ දාපු ගණන් කට්ටිය හදල හදල කට පාඩම් ඇති:lol:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    කොහොම උනත් දේශපාලන තල්ලුවකින් විභාග පාස් කරන්නෙ නැතුව යන්න පුළුවන් කියන්නෙ ඉතින්, කස්ටම්ස් එකත් මෝඩයන්ගෙන් පිරිල, අපරාධ කාරයො සහ ජාවාරම් කාරයො උන්ගෙ කන් දෙකෙන්ම රිංගයි ... ඒත් කස්ටම්ස් එක මෝඩයන්ගෙන් පිරිච්ච තැනක් නෙමෙයි කියල තමයි දන්නෙ ... ඒක නිසා දේශපාලන බලපෑම් වලින් බහුතරයක් යනව කියන එකත් යම්කිසි දුරකට හිතන්න අමාරුයි ... අනේ මන්ද ... :dull::dull::P

    මම නම් විභාගෙ ලියයිද දන්නෙත් නෑ බන්, සමහර මාස වලට වැඩ වැඩී ... ලබන මාසෙ තිබ්බනම් ලියන්න වෙන්නෙම නෑ .. හොඳ වෙලාවට ලබන මාසෙ විභාගෙ නෑ ... ඒත් ඊළඟ මාසෙත් වැඩ වැටෙයි ද දන්නෙ නෑ ... :rolleyes:
    eka ettabnz api wagema ki denek balaporottuwen innawada meka gena.. ikmanata meka iwara wenwa nam loku deyak wena deyak gena hitha yodawannwath puluwanne.. matath weda wediyi .. e athara khma hari ganak dekak hadaganna thama nithrama balanne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    වෙලාවට ඕකට දැම්මේ නැත්තේ:P
    දැම්මනම් ඉතින් ඕක දෙන දවසක් වෙනකම් බලන ඉන්න එපායැ:rolleyes:
    දැන් ඉතින් උබ දාපු ගණන් කට්ටිය හදල හදල කට පාඩම් ඇති:lol:

    :P:P;) ඇයි දැම්මෙ නැත්තෙ ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    eka ettabnz api wagema ki denek balaporottuwen innawada meka gena.. ikmanata meka iwara wenwa nam loku deyak wena deyak gena hitha yodawannwath puluwanne.. matath weda wediyi .. e athara khma hari ganak dekak hadaganna thama nithrama balanne

    ඔව් ඒක නම් ඇත්ත .. ගොඩක් අයට එපා වෙලත් ඇති ... තව ඔය දේශපාලන සීන් වෙනවනම් ඉතින්, ඔය බලාගෙන ඉන්න අයට ඉතින් අබ සරණයි, අපරාදෙ බලන් ඉඳල ඉඳල ලියල අන්තිමට වෙන එවුන් සෙට් එකක් ඇතුලට අරන් ... :P අයියෝ විස්කි .. :P බලන් ඉමු ... ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹත් දැම්මද එක්සෑම් ? තැන්ක්ස් බම්ප් එකට

    නැහැ බන්
    නම් මේ උබ හරක වගේ තනියෙන් මේක දුවන නිසා දැම්මේ
    වුදවක් විදියට
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    නැහැ බන්
    නම් මේ උබ හරක වගේ තනියෙන් මේක දුවන නිසා දැම්මේ
    වුදවක් විදියට
    haraka wage :D harak relakma innaw abnz :D job eka set unoth partiyakwath damu :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    නැහැ බන්
    නම් මේ උබ හරක වගේ තනියෙන් මේක දුවන නිසා දැම්මේ
    වුදවක් විදියට

    ඒක නම් ඇත්ත බන්, ඒකයි මම ගණන් දාන එකත් නැවැත්තුවෙ, මට හිතුන, අපි මොකටද බම්ප් එකක් වත් දාන්නෙ නැති උන් පාස් කරන්න නිකන් මහන්සිවෙන්නෙ කියල :rofl:, සමහරු ත්‍රෙඩ් එකටම එක බම්ප් එකයි, ඒත් පී.එම් වගේ ඒව වලින් සහ වෙන වෙන ක්‍රම වලින් ගණන් අහගන්න හදන අය බොහොමයි .. ඒත් මම හොඳටම දන්නව ඒ අය ගානක් දැම්මොත් බලන විත්තිය ... හොරෙන් බලන්නෙ, අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්නෙ නැති වෙන්න තරම් කුහකයි ... තමන් විතරක් ගොඩ යන්න හදන්නෙ ... ඒකයි හේතුව .. :dull::dull::P

    haraka wage :D harak relakma innaw abnz :D job eka set unoth partiyakwath damu :D

    අපි දෙතුන් දෙනෙක් විතරයි බන් ගෙනියන්නෙ ... :rofl::rofl:
     
    Last edited:

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    To Tarzon,
    මචන් මම ගොතයෙක් කියලා දාලා තියෙන්නේ උබ ඊට වඩා ලොකු පොරක් වෙන්ටෑ. හරි එහෙම නම් සමාවෙයන්. මම Degree එක 1st Class එක්ක අරන් ඉස් ඉස්සෙල්ලාම ආසාවෙන් :cool: ලියපු රජයේ ජොබ් එකට (Scientific Service) බදවා ගනීමේ විභාගේ මෙහෙය වුයේ ඔය විභගේ දෙපා. උන් විභගේ තියපු දිනේ සෑහෙන්න පරක්කු කරා. ප්‍රතිපල දුන්නේ මාස 13 කට පස්සේ. එකත් පාස් වෙච්ච ලිස්ට් එක කියලා එකක් රජ්ය පරිපාලනේට යවුවා මිසක් ලියපු හෑමොටම ප්‍රතිපල එවුවේ නෑ. මට මගේ ප්‍රතිපල දෑන ගන්න අයිතියක් තියන නිසා මම ඒකට දිගින් දිගට case එක ගෙනිච්චා. පස්සේ නඩුවකට සෙට් වුනා. එත් මට apply කරපු PhD Schol එක සෙට් වුනා. දෑන් ඉතින් එක කොරන් ඉන්නවා. ඒ ජොබ ලබුනේ නෑ කියා දෑන් නම් කිසිම දුකක් නෑ. මොකද ඊට වඩා ලොකු ජොබ් දාලා මෙහේ PR එකට පොරකන එවුන් ඔන තරම් ඉන්නවා. ඒත් මම කාපු කට්ටම අමාරුවෙන් සල්ලි හොයගෙන විභාගෙ ලියන එවුන්ටත් කස්ටම් විභාගෙදි නොවේවා! මම උන් මිනිස්සු අන්දන හෑටි ප්‍රායොගිකවම අත්දෑකපු නිසා උබ උන් හොදයි කියපු එකට පිලිතුරක් තමා දුන්නේ. උබට ඔකුන් ගෑන හොද විශ්වාස නම් අව්ලක් නෑ බන්.එක නිසා මම තවත් මේ ගෑන කතා කරන්නේ නෑ. මේ බයිලා ගෑන වෑඩිය අවදානය ඔනෑ නෑ. වෑඩ කරහල්ලා. වෑඩ කාරයොන්ට ලන්කාවෙ නෑතත් ලොකේ බොහෝ තෑන් වල දොර අරලා ඈතේ.කෙසේ වෙතත් මේ විභාගේ ලියන එවුන්ට ජයෙන් ජය වෙවා! :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් කරන්නැහැ බන්
    මන් මේ උබලා දන ඒවා ජොලියට හැදුවේ
    කොහොම හරි කර ගනින්
    කට්ට කාල
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    අපි දෙතුන් දෙනෙක් විතරයි බන් ගෙනියන්නෙ ... :rofl::rofl:
    [/QUOTE]

    kohomin kohoma hari kattiyama goda yanawa nam hari bnz math thama training inne .. meka loku deyak math ganan tika balanawa ... man poth deka thunakuth gatta .. kohomin kohoma hari goda yanna thama try eka...
    :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    To Tarzon,
    මචන් මම ගොතයෙක් කියලා දාලා තියෙන්නේ උබ ඊට වඩා ලොකු පොරක් වෙන්ටෑ. හරි එහෙම නම් සමාවෙයන්. මම Degree එක 1st Class එක්ක අරන්ඉස් ඉස්සෙල්ලාම ආසාවෙන් :cool: ලියපු රජයේ ජොබ් එකට (Scientific Service) බදවා ගනීමේ විභාගේ මෙහෙය වුයේ ඔය විභගේ දෙපා. උන් විභගේ තියපු දිනේ සෑහෙන්න පරක්කු කරා. ප්‍රතිපල දුන්නේ මාස 13 කට පස්සේ. එකත් පාස් වෙච්ච ලිස්ට් එක කියලා එකක් රජ්ය පරිපාලනේට යවුවා මිසක් ලියපු හෑමොටම ප්‍රතිපල එවුවේ නෑ. මට මගේ ප්‍රතිපල දෑන ගන්න අයිතියක් තියන නිසා මම ඒකට දිගින් දිගට case එක ගෙනිච්චා. පස්සේ නඩුවකට සෙට් වුනා. එත් මට apply කරපු PhD Schol එක සෙට් වුනා. දෑන් ඉතින් එක කොරන් ඉන්නවා. ඒ ජොබ ලබුනේ නෑ කියා දෑන් නම් කිසිම දුකක් නෑ. මොකද ඊට වඩා ලොකු ජොබ් දාලා මෙහේ PR එකට පොරකන එවුන් ඔන තරම් ඉන්නවා. ඒත් මම කාපු කට්ටම අමාරුවෙන් සල්ලි හොයගෙන විභාගෙ ලියන එවුන්ටත් කස්ටම් විභාගෙදි නොවේවා! මම උන් මිනිස්සු අන්දන හෑටි ප්‍රායොගිකවම අත්දෑකපු නිසා උබ උන් හොදයි කියපු එකට පිලිතුරක් තමා දුන්නේ. උබට ඔකුන් ගෑන හොද විශ්වාස නම් අව්ලක් නෑ බන්.එක නිසා මම තවත් මේ ගෑන කතා කරන්නේ නෑ. මේ බයිලා ගෑන වෑඩිය අවදානය ඔනෑ නෑ. වෑඩ කරහල්ලා. වෑඩ කාරයොන්ට ලන්කාවෙ නෑතත් ලොකේ බොහෝ තෑන් වල දොර අරලා ඈතේ.කෙසේ වෙතත් මේ විභාගේ ලියන එවුන්ට ජයෙන් ජය වෙවා! :cool:

    ගෝතයෙක් කියල අහගත්තෙ ගෝත කතා කියන නිසයි, ... උඹ ෆස්ට් ක්ලාස් තියා රජතුමාගෙ පුතා උනත් අපිට වැඩක් නෑ, මෙතන කව්රුවත් පම්පෝරි කියවන්න ගියෙත් නෑ උඹ වගේ, උඹට විතරක් වෙන්නැති ලංකාවෙ ෆස්ට් ක්ලාස් තියෙන්නෙ නේද ... :dull::rolleyes: උඹ කිව්ව මම කිව්වලු විභාග දෙපාර්තමේන්තුව වෙලාවට වැඩ කරන එකක් කියල .. මම කොහෙද එහෙම කියල තියෙන්නෙ කියල උඹ කිව්වෙ නෑනෙ තාම, නිකන් කටතිබ්බ පලියට කියවන්නැතුව පලයන් බන් .. අපි කව්රුවත් මෙතන විභාග දෙපාර්තමේන්තුව වත්, රේගුව ගැන වත් 100% ක් විශ්වාසෙන් කතා කරල නෑ, ඒත් විභාග දෙපාර්තමේන්තුව ගැන යම්කිසි විශ්වාසයක් තියෙනව, විභාග දෙපාර්තමේන්තුව හරියාකාරව විභාග මෙහෙයවනව කියල අපිට හිතෙනව .. මොකද පේපර් වල වැරදි තිබුනත් කවදාවත් දේශපාලන බලපෑම් මත උන්ට පන්දම් අල්ලන එවුන්ගෙ ලකුණු වැඩි කළා කියල නිකන්වත් අහන්න ලැබිල නෑ ... එහෙනම් ඉතින් අපේ රජතුමාගෙ කුමාරවරු තුන් දෙනාම කැම්පස් යන්න ලකුණු තියෙන්න එපැයි :dull: ... සමහර අය කියනව රේගුවට දේශපාලන පත්වීම් තියෙනව කියල, ඒක ඇත්ත වෙන්නත් ඇති, එහෙම මේකෙත් පත් කරනවත් ඇති, ඒ මොනා උනත් දේශපාලනපත් කිරීම් විභාග දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නෑ ... විභාග එකෙන් කරන්නෙ අදාළ විභාග තියන එකයි ... එතනින් එහාට වෙන දේවල් වලට විභාග දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික් කරන එක වැරදී කියන එකයි මගේ අදහස ... උඹට අසාධාරණයක් වෙන්නත් ඇති, ඒත් ඒක නිසා අපි කවදාවත් කිව්වෙ නැති දේවලුත් කිව්වයි කිය කිය, වටේට පහර ගහන එක කුජීත වැඩක්... පොඩ්ඩක් කියපන්කො කොහෙද මම විභාග දෙපාර්තමේන්තුව වෙලාවට වැඩ කරන එකක් කියල, ලියල තියෙන්නෙ කියල. :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    මන් කරන්නැහැ බන්
    මන් මේ උබලා දන ඒවා ජොලියට හැදුවේ
    කොහොම හරි කර ගනින්
    කට්ට කාල

    තැන්ක්ස් මචන්, බම්ප් වලට .. :P:P උඹව දූෂණය කරන්නත් බැරිලු, වටේම ඉන්න උන් දූෂණය කරල එන්නලු .... ඔව් කරගන්න බලන්න ඕනෙ, මට නම් ඉතින්, වැඩ තිබුනොත් එක්සෑම් ලියන්න වෙන එකක් නෑ, ඒත් ට්‍රයි එකක් දාල බලනව ... :P:P:rofl: