කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0

Qualification issue date එක නම් අව්ලක් වෙන එකක් නෑ මට හිතෙන විදිහට, ඒත් height එක නම් බලනව උන් ... උන්ටත් ඕනෙ හැම එකාවම ගන්න නෙමෙයිනෙ හොඳම උන් ටික ගන්න ඕනෙ නිසාත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ටවිව් කරන නිසාත් පුළුවන් තරම් හලන්න තමයි බලන්නෙ ... ඒත් උඹේ අඟල් භාගයක් උස අඩු එක ගැසට් එකට අනුව බලනකොට requirements වලට පටහැනි උනත් උඹට එක්සෑම් වලට හොඳටම ලකුණු තිබ්බොත් ශේප්මන්ට් එකක් දාගන්න පුළුවන් වෙන්නත් බැරි නෑ ...

ne bro man dan custom eke kenekgen ehuwa .. ewa hariyatama balanawalu....mekata wiruddawa udhgoshanayak karanna one... thama exam nethi ekata :( :frown: :frown: :frown:
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ne bro man dan custom eke kenekgen ehuwa .. ewa hariyatama balanawalu....mekata wiruddawa udhgoshanayak karanna one... thama exam nethi ekata :( :frown: :frown: :frown:

    උන් එහෙම තමයි බන් කියන්නෙ, ඒත් ඉතින් උඹ ලකුණු හොඳට අරන් තිබුනොත් උන් සලකල බලයි බොහෝ වෙලාවට ... ඔය ඉන්න කෙනාගෙන් ඇහුවෙ නැද්ද එක්සෑම් පරක්කු වෙන එක ගැන .. උගෙ පොස්ට් එක මොකක්ද ?
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    උන් එහෙම තමයි බන් කියන්නෙ, ඒත් ඉතින් උඹ ලකුණු හොඳට අරන් තිබුනොත් උන් සලකල බලයි බොහෝ වෙලාවට ... ඔය ඉන්න කෙනාගෙන් ඇහුවෙ නැද්ද එක්සෑම් පරක්කු වෙන එක ගැන .. උගෙ පොස්ට් එක මොකක්ද ?
    u nam inspector kenek .. exam parakku wena eka gena u danneth ne kiuwa.. u exam liyala awuruddak hitiyalu
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    u nam inspector kenek .. exam parakku wena eka gena u danneth ne kiuwa.. u exam liyala awuruddak hitiyalu

    නෑ .. අව්රුද්දක් ?? ඒ කියන්නෙ රිසල්ට්ස් ඇවිල්ල තියෙන්නෙ අවුරුද්දකට පස්සෙද, නැත්තන් පත්වීම් දීල තියෙන්නෙ අවුරුද්දකට පස්සෙද ? :dull: මේ ඇදෙන ඇදිල්ලට, ජොබ් එකට සිලෙක්ට් උනත් ඒකට යන්න මුළු සීන් කෝන් එකටම අවු:2 ක් වත් යයි වගේ ..
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    නෑ .. අව්රුද්දක් ?? ඒ කියන්නෙ රිසල්ට්ස් ඇවිල්ල තියෙන්නෙ අවුරුද්දකට පස්සෙද, නැත්තන් පත්වීම් දීල තියෙන්නෙ අවුරුද්දකට පස්සෙද ? :dull: මේ ඇදෙන ඇදිල්ලට, ජොබ් එකට සිලෙක්ට් උනත් ඒකට යන්න මුළු සීන් කෝන් එකටම අවු:2 ක් වත් යයි වගේ ..

    unwa nam athulata aran tyenne exam thiyala awuruddakin.. ane manda bnz epa wenawa
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    unwa nam athulata aran tyenne exam thiyala awuruddakin.. ane manda bnz epa wenawa

    mage mamage putha athulata aran thiyenne awurudu 2 1/2 kin u custom guard kenek bnz .. u nam athulenma sup ekak aran gihin tyenne .. u echchara kalayak balan indala
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    unwa nam athulata aran tyenne exam thiyala awuruddakin.. ane manda bnz epa wenawa

    mage mamage putha athulata aran thiyenne awurudu 2 1/2 kin u custom guard kenek bnz .. u nam athulenma sup ekak aran gihin tyenne .. u echchara kalayak balan indala

    නෑ, එහෙමත් සීන් එකක්ද... මව්තුමිය පහර දෙයි පිති 25 කින් කිව්වලු ... :dull: .... අපි නාකි සීයල වෙයිනෙ මේ මගුල පාස් උනත් ජොබට යනකොට ... :P කොහොමත් ඉතින් මොන රජය ආවත් රජයෙ වැඩ ඉතින් අන්තිමයි, අකාර්යක්‍ෂමයි :yes: හැබැයි ඉතින් ඉක්මනින් විභාගෙ රිසල්ට්ස් වත් දෙනවනම් හිත හදන් ඉන්න තිබ්බ, ෆේල් උනොත් ඉක්මනින් ෆේල් කියල හරි දෙනවනම් හිත නිදහසේ වෙන අතක් බලාගන්න තිබ්බ ... :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ නොවෙම්බර් මාසයේ මුල් සති දෙක තුල විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙන බවයි .. ඊට කලින් නම් කොහොමත් තියන්නෙ නෑ, ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් ඔය දිනත් වෙනස් කරයිද කියල ... :dull: දැන් නම් ඕකට තිබුණු කික් එකත් නැති වෙලා තියෙන්නෙ ... :dull::P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ නොවෙම්බර් මාසයේ මුල් සති දෙක තුල විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙන බවයි .. ඊට කලින් නම් කොහොමත් තියන්නෙ නෑ, ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් ඔය දිනත් වෙනස් කරයිද කියල ... :dull: දැන් නම් ඕකට තිබුණු කික් එකත් නැති වෙලා තියෙන්නෙ ... :dull::P

    affa sirawata ban dannam epa wela thiyenne! november wala thibboth hodai....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Me parawath ube awiswasa katayuthu aranchi maarge hari yaida danna... LoL!

    මම ඉතින් දාන්නෙ උන් විභාගෙ තියන්න කියල සෙට් එක කතා කරගෙන හිතන් ඉන්න දින ... :rofl: ලියන එවුන්ට අයිඩියා එකක් ගන්න දාන්නෙ, උන්ම ආපහු හිතන් ඉන්න ඒව සැරෙන් සැරේ වෙනස් කරනව ... :dull: සමහර විට අලුත් දිනත් වෙනස් වෙන්න පුළුවන් .. :P උන්ගෙ දිනත් නිකන් ගෑනුන්ගෙ හිත් වගේ, කොයි වෙලෙත් වෙනස් වෙනව .... :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    custom officer exam eka liyanna monada oni sudusukam thawa ekak nathan Customs Inspector walata oni sudusukam a/l witharai bn tiyenne

    මෙහෙමයි සීන් කෝන් එක ... සහකාර රේගු අධිකාරී වලට උපාධියක්‌ තියෙන්නම ඕනෙ ... උඹට ඒ ලෙවල් විතරක් නිසා තියෙන්නෙ, රේගු පරීක්ෂක (Inspector of customs) වගේ දාන්න,

    වයස අවු:18-22 අතර වෙන්න ඕනෙ
    උස: 5'-5" වත් වෙන්න ඕනෙ
    පපුව:33" වත් වෙන්න ඕනෙ
    ඒ ලෙවල්, විෂයන් තුනම එකවර පාස් වෙන්න ඕනෙ.
    ඕලෙවල්, දෙවතාවකට නොවැඩි ගණනකදී විෂයයන් 6 ක් වත් පාස් වෙලා තියෙන්න ඕනෙ. සිංහල ගණිතයට අඩුම C තියෙන්න ඕනෙ, තවත් විෂයන් තුනකට C තියෙන්න ඕනෙ, ඉංග්‍රීසි වලට S තියෙන්න ඕනෙ.

    හැබැයි දැන් මේ සැරේ එකට අයදුම් පත් භාර ගෙන ඉවරයි, අයදුම් පත් භාර ගන්න දිනේ දික් කරන කතාවක්නම් නෑ ... ඒක නිසා මේ සැරේ ආයිත් සැරයක් දින දික් කෙරුනෙ නැත්තන්, කවද හරි ආයිත් ගැසට් කරනකන් ඉන්න වෙනව .. සාමාන්‍යයෙන් අවුරුදු 4-5 කට සැරයක් තමයි ගැසට් කරනව කියන්නෙ ...
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    කාටහරි රිදිල ... :rofl::rofl: නිව්ස් දෙන කොටත් -rep දෙනව ... පව් ඕයි අනාතය ... උඹ ඔය දුන්නු -rep එක මට දැනුනෙවත් නෑනෙ :lol::lol: කොහොමත් විභාග දෙපාර්තමේන්තුව, උඹ වගේ ලොන්තයෙක් කෝල් එකක් දුන්නු පලියට උන් හිතන් ඉන්න දින කියන්නෙ නෑ ... නිල වශයෙන් ස්ථිර වෙච්ච දින විතරයි උන් කෝල් කලාම කියන්නෙ ... :lol::lol: අනේ උඹ වගේ මෝඩ මනුස්සයෙක් ... :lol:

    10ql5ky.png
     
    Last edited: