Qualification issue date එක නම් අව්ලක් වෙන එකක් නෑ මට හිතෙන විදිහට, ඒත් height එක නම් බලනව උන් ... උන්ටත් ඕනෙ හැම එකාවම ගන්න නෙමෙයිනෙ හොඳම උන් ටික ගන්න ඕනෙ නිසාත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ටවිව් කරන නිසාත් පුළුවන් තරම් හලන්න තමයි බලන්නෙ ... ඒත් උඹේ අඟල් භාගයක් උස අඩු එක ගැසට් එකට අනුව බලනකොට requirements වලට පටහැනි උනත් උඹට එක්සෑම් වලට හොඳටම ලකුණු තිබ්බොත් ශේප්මන්ට් එකක් දාගන්න පුළුවන් වෙන්නත් බැරි නෑ ...
ne bro man dan custom eke kenekgen ehuwa .. ewa hariyatama balanawalu....mekata wiruddawa udhgoshanayak karanna one... thama exam nethi ekata

මේ ඇදෙන ඇදිල්ලට, ජොබ් එකට සිලෙක්ට් උනත් ඒකට යන්න මුළු සීන් කෝන් එකටම අවු:2 ක් වත් යයි වගේ .. 
හැබැයි ඉතින් ඉක්මනින් විභාගෙ රිසල්ට්ස් වත් දෙනවනම් හිත හදන් ඉන්න තිබ්බ, ෆේල් උනොත් ඉක්මනින් ෆේල් කියල හරි දෙනවනම් හිත නිදහසේ වෙන අතක් බලාගන්න තිබ්බ ... 
ලියන එවුන්ට අයිඩියා එකක් ගන්න දාන්නෙ, උන්ම ආපහු හිතන් ඉන්න ඒව සැරෙන් සැරේ වෙනස් කරනව ... 
