api monawa hari deyak call karala danagena meke dammama ekata rathu paatin Rep kapana ewunuth innawa ne.ayiyo salli.
![]()

api monawa hari deyak call karala danagena meke dammama ekata rathu paatin Rep kapana ewunuth innawa ne.ayiyo salli.
![]()
api monawa hari deyak call karala danagena meke dammama ekata rathu paatin Rep kapana ewunuth innawa ne.ayiyo salli.
![]()
කස්ටම්ස් එක්සෑම් පාඩම්... 10-18-2014 03:11 PM aa oyath custom yanawada? hikz.![]()
Me balahanko mageth kapala..![]()
ඔව්, මගෙත් දිගටම කපනව කව්රුහරි, ඉරිසියාකාරයො තමයි ඉතින්, තව වෙන වෙන දේවල් වලට රිදිච්ච දෙතුන් දෙනෙකුත් ඉන්නව, උනුත් කපනව, වෙන ත්‍රෙඩ් වලත් කපනව කස්ටම් එක ගැන කිය කිය, මට නම් මුන් ඔය එකක් දෙකක් කපන රෙප් දැනෙන්නෙ වත් නෑ ..
... ඕව ගණන් ගන්න එපා ... රෙප් කැපුවොත් මෙතන දාපං, රෙප් දෙන්න පුළුවන් වෙලාවට දෙන්නම් 
ඔන්න දැනට උඹල දෙන්නට දුන්න රෙප්++ 23 date confirmed... machan mna wage rachanayak ewida?
eka nemeyi dan case eka.. kiyak gannawada athulata ASC la?
kawada wage wenakota ganiwida??
...
... ගන්න දවසක් නම් තාම දන්නෙ නෑ
... ගන්න දවස් කෙසේ වෙතත් ඉස්සෙල්ල එක්සෑම් එකවත් ආරංචි හැටියට තිබ්බ දිනේට ලබන මාසෙවත් තිබ්බොත් හොඳයි ... 
දන්නෙ නෑ මචන් මොන වගේ Essay එකක් එයිද කියල, උඹ ඔය අහන්නෙ English paper එකට නේද .. දැනගත්තොත් කියන්නම්...
ASC පොස්ට් එකට 269 වගේ ගන්නව කියල තමයි මම දන්නෙ... ගන්න දවසක් නම් තාම දන්නෙ නෑ
... ගන්න දවස් කෙසේ වෙතත් ඉස්සෙල්ල එක්සෑම් එකවත් ආරංචි හැටියට තිබ්බ දිනේට ලබන මාසෙවත් තිබ්බොත් හොඳයි ...
![]()
me para nam confirm wage eth giya para wage exam liyala results enaka awurudu ganak geda inna wewida danne nehe
ආයිත් පාඩම් කරන්න පටන් ගත්තද ? .. මම නම් ඔය දිනේ හරියට සෙට් වෙනකන් අල්ලන්නෙවත් නෑ ...
නිකන් බොරුවට පාඩම් කරල අන්තිමට දිනේ කල් ගියොත් අපරාදෙ පාඩම් කරපුව ..
හැබැයි රිසල්ට්ස් එයි මාස තුන හතරකින් .. ඒත් පාස් වෙච්ච අය හිටියොත් එයාලට ඉන්ටවිව් කෝල් කරල පත්වීම් දෙනකොට අවුරුදු කීයක් යයිද කියන්න බෑ, දන්නවනෙ ඉතින් රජයේ වැඩ ...
එහෙම බැලුවාම ලියලත් තේරුමක් නෑ වගේ බං ... 
මේක ලේසියි, ක්‍රමේ දැනගන්න විතරයි ඕනෙ ..කොතන හරි තේරෙන්නත්තන් අහපන්
![]()
බෙන් 10;17292423 said:මේ ගණන් කොහොමද හදන්නේ?
1. 5Kmh වේගයෙන් ගමන් කරන පුද්ගලයෙක්ව, 100m දිග දුම්රයක් තත්පර 6ක් ඇතුලට පසු කරගෙන යයි නම් දුම්රියේ වේගය කොපමණද?
2.රජයේ ලිපිකරුවන් 3න් දෙනකුට පිටු 3ක වැඩ අවසන් කිරීමට දවස් 12ක් ගියේ නම්, ලිපිකරුවන් 2ක් හට පිටු 6ක වැඩ අවසන් කිරීමට දින කියක් අවශ්‍ය වේද?
තව අර රුප ඇතුලේ දෙන ගණන් හදන්න ලේසි කමයක් දන්නේ නැද්ද?
... අනිත් එක අර මනුස්සය යන්නෙ කෝච්චිය යන පැත්තටද , නැත්තන් විරුද්ධ පැත්තටද ? ගාන සම්පුර්ණයෙන් දාපං බං .. 



හරිද මන්ද .. කව්රුහරි එකෙක් කන්ෆර්ම් පාරක් දාපල්ල 


ithin machanla mekath wedagath wewi kiyala hithenawa kattiyatama.. training inna aya permnnt karanna hadanawalu.. gvrnmnt traineesla .. RDA eke nam danata liyuma awilla kiyala aranchiyi.. kattiyama try ekak dannakoo..![]()
