කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    api monawa hari deyak call karala danagena meke dammama ekata rathu paatin Rep kapana ewunuth innawa ne. :confused: ayiyo salli. :D

    reputation_neg.gif
    කස්ටම්ස් එක්සෑම් පාඩම්... 10-18-2014 03:11 PM aa oyath custom yanawada? hikz.

    Me balahanko mageth kapala..:yes:
     
    • Like
    Reactions: tarson and koolbird

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    23 date confirmed... machan mna wage rachanayak ewida?

    eka nemeyi dan case eka.. kiyak gannawada athulata ASC la?

    kawada wage wenakota ganiwida??
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    api monawa hari deyak call karala danagena meke dammama ekata rathu paatin Rep kapana ewunuth innawa ne. :confused: ayiyo salli. :D

    oya rep kapanne, eka eka badagaththara w*sige puthala, un eka eka loku lokkange puka hodala oya exams ehema thiyena dawas dannawa, umbala wage ela kollo machan danna dewal anith untath kiwwama unta tharahai hamoma oya secresive dewal danaganne nisa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    api monawa hari deyak call karala danagena meke dammama ekata rathu paatin Rep kapana ewunuth innawa ne. :confused: ayiyo salli. :D

    reputation_neg.gif
    කස්ටම්ස් එක්සෑම් පාඩම්... 10-18-2014 03:11 PM aa oyath custom yanawada? hikz.

    Me balahanko mageth kapala..:yes:

    :yes: ඔව්, මගෙත් දිගටම කපනව කව්රුහරි, ඉරිසියාකාරයො තමයි ඉතින්, තව වෙන වෙන දේවල් වලට රිදිච්ච දෙතුන් දෙනෙකුත් ඉන්නව, උනුත් කපනව, වෙන ත්‍රෙඩ් වලත් කපනව කස්ටම් එක ගැන කිය කිය, මට නම් මුන් ඔය එකක් දෙකක් කපන රෙප් දැනෙන්නෙ වත් නෑ .. :rofl: ... ඕව ගණන් ගන්න එපා ... රෙප් කැපුවොත් මෙතන දාපං, රෙප් දෙන්න පුළුවන් වෙලාවට දෙන්නම් :yes::yes: ඔන්න දැනට උඹල දෙන්නට දුන්න රෙප්++
     
    Last edited:
    • Like
    Reactions: sandunhiran

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    23 date confirmed... machan mna wage rachanayak ewida?

    eka nemeyi dan case eka.. kiyak gannawada athulata ASC la?

    kawada wage wenakota ganiwida??

    දන්නෙ නෑ මචන් මොන වගේ Essay එකක් එයිද කියල, උඹ ඔය අහන්නෙ English paper එකට නේද .. දැනගත්තොත් කියන්නම් :P ...

    ASC පොස්ට් එකට 269 වගේ ගන්නව කියල තමයි මම දන්නෙ :yes: ... ගන්න දවසක් නම් තාම දන්නෙ නෑ :dull: ...
    ගන්න දවස් කෙසේ වෙතත් ඉස්සෙල්ල එක්සෑම් එකවත් ආරංචි හැටියට තිබ්බ දිනේට ලබන මාසෙවත් තිබ්බොත් හොඳයි ... :yes:
     
    me para nam confirm wage eth giya para wage exam liyala results enaka awurudu ganak geda inna wewida danne nehe
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    me para nam confirm wage eth giya para wage exam liyala results enaka awurudu ganak geda inna wewida danne nehe

    කන්ෆර්ම් කරගත්තට මචන්, උන්ට හිතුනොත් දින වෙනස් කරනව .. මට 80% ශුවර් ලබන මාසෙ විසි ගණන් තියනව කියල, ඒත් ඇඩ්මිෂන් ගෙදරට එනකන් ශුවර් නෑ .. :dull: ආයිත් පාඩම් කරන්න පටන් ගත්තද ? .. මම නම් ඔය දිනේ හරියට සෙට් වෙනකන් අල්ලන්නෙවත් නෑ ... :rofl: නිකන් බොරුවට පාඩම් කරල අන්තිමට දිනේ කල් ගියොත් අපරාදෙ පාඩම් කරපුව .. :rolleyes: හැබැයි රිසල්ට්ස් එයි මාස තුන හතරකින් .. ඒත් පාස් වෙච්ච අය හිටියොත් එයාලට ඉන්ටවිව් කෝල් කරල පත්වීම් දෙනකොට අවුරුදු කීයක්‌ යයිද කියන්න බෑ, දන්නවනෙ ඉතින් රජයේ වැඩ ... :dull: එහෙම බැලුවාම ලියලත් තේරුමක් නෑ වගේ බං ... :dull:
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ithin machanla mekath wedagath wewi kiyala hithenawa kattiyatama.. training inna aya permnnt karanna hadanawalu.. gvrnmnt traineesla .. RDA eke nam danata liyuma awilla kiyala aranchiyi.. kattiyama try ekak dannakoo..:P:P:P:P:P
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,360
    1,557
    113
    32
    Earth-Cj025
    මේ ගණන් කොහොමද හදන්නේ?
    1. 5Kmh වේගයෙන් ගමන් කරන පුද්ගලයෙක්ව, 100m දිග දුම්රයක් තත්පර 6ක් ඇතුලට පසු කරගෙන යයි නම් දුම්රියේ වේගය කොපමණද?
    2.රජයේ ලිපිකරුවන් 3න් දෙනකුට පිටු 3ක වැඩ අවසන් කිරීමට දවස් 12ක් ගියේ නම්, ලිපිකරුවන් 2ක් හට පිටු 6ක වැඩ අවසන් කිරීමට දින කියක් අවශ්‍ය වේද?

    තව අර රුප ඇතුලේ දෙන ගණන් හදන්න ලේසි කමයක් දන්නේ නැද්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    බෙන් 10;17292423 said:

    නිදිත් මතයි බං 1.00 AM වෙලාව ... මේව හරි ඇති කියල හිතනව .. වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න :rofl:... අනිත් එක අර මනුස්සය යන්නෙ කෝච්චිය යන පැත්තටද , නැත්තන් විරුද්ධ පැත්තටද ? ගාන සම්පුර්ණයෙන් දාපං බං .. :angry::dull::P

    (1).

    පුද්ගලය යන්නෙ කෝච්චිය යන පැත්තට කියල හිතුවොත්, ඔය කියන එකා යන්නෙ 5 Kmh^-1 වේගෙකින් නම්, කෝච්චිය යන වේගෙට අමතරව තවත් 5 Kmh^-1 වේගයක් කෝච්චියට තියෙන්න වෙනව අර යකා පහු කරන්න.

    වේගය = දුර/කාලය
    කෝච්චියේ දිග 100m පහු කරන්නෙ 6sec කින්,

    ඒ කියන්නෙ අරූව පහු කරල තියෙන්නෙ
    (100/6 msec^-1 x 3600) /1000 = 60 kmh
    ^-1 (සාපේක්ෂ වේගය)

    පුද්ගලයා කිව්ව එකාටත් 5 Kmh
    ^-1 වේගයක් තිබ්බ නිසා, කෝච්චියෙ ඇත්ත වේගය හොයන්න නම් පහු කරගෙන ගිය සාපේක්ෂ වේගයට 5 Kmh^-1 එකතු කරන්න ඕනෙ, එතකොට

    60 kmh
    ^-1 + 5 Kmh^-1 = 65 kmh^-1

    ඌ ගියෙ කෝච්චිය ගිය පැත්තට විරුද්ධ පැත්තට නම්, 60 න් 5 ක් අඩු වෙන්න ඕනෙ ...

    (2).

    3 දෙනෙකුට පිටු 3 කට දවස් 12, ඒ කියන්නෙ එකෙකුට 1 පිටුවක් කරන්න දවස් 12 ක් ගිහිල්ල තියෙනව. එතකොට දෙන්නෙක්ට 1 පිටුවක් කරන්න දවස් 6 ක් යනව, පිටු 6 ක් තියෙන නිසා 6*6 = දවස් 36

    :P:P හරිද මන්ද .. කව්රුහරි එකෙක් කන්ෆර්ම් පාරක් දාපල්ල ;)

    *
    "රුප ඇතුලේ දෙන ගණන්" කිව්වෙ මොනාද බං ? :oo::confused:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ithin machanla mekath wedagath wewi kiyala hithenawa kattiyatama.. training inna aya permnnt karanna hadanawalu.. gvrnmnt traineesla .. RDA eke nam danata liyuma awilla kiyala aranchiyi.. kattiyama try ekak dannakoo..:P:P:P:P:P

    :P
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    කට්ටියටම සද්දයක් නැති වෙලා,, වැඩ කරනවශ අත ඇරලද? අනේ මන්දා .. තව ගණන් ටිකක් දැම්ම නම් හොඳයි නේද? දැන් දවස 23 කියලාහරියටම සුවර් ද? අනේ මන්දා :oo::baffled::confused: