කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0
ane manda e para me sathiye indan weda godak set wela dan dhel wela tyenne.. eth kohoma haripadam karanawa good luck .. poth gena ahapu kena kalin post balanna poth gena dala athi.
 
mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ

    ගැසට් එකේ නම් තියෙන්නෙ සාමාන්‍යයෙන් 30,000.00 ක් වගේ කියල, OT වලට වෙනම ගන්න පුළුවන් ඇති ... 16000 කියල එකකුත් තියෙනව, මටත් හරියට හොයන්න බෑ දාල තියෙන විදිහට ... බේසික් 16 යි OT වලින් 14 යිද දන්නෙ නෑ ... :rofl: මෙන්න මෙහෙමයි තියෙන්නෙ ... මේ අටමගල මටත් තේරෙන්නෙ නෑ ... රු: 16,720 - 320 x 10 - 365 x 11 - 450 x 15 — රු: 30,685

    හැබැයි
    16,720 +(320 x 10)+(450 x 15) = 30685 .. මට හිතෙන්නෙ බේසික් 16720 අනිත් ඒව OT ගන්න පුළුවන් උපරිම වෙන්න ඇති ..

    mama danna widihata ohoma danne basic eka machan eta passe 10 yrs yanakan rs320 gane wadi wenawa eta passe 11 yrs rs450 gane wadi wenawa... retired wenna onna menna thiyala 30685 labei :rofl::rofl: eth ethin allowance ehema godak labenawa athi :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    apochchiye ada thamai danne exam eka 23 kiyala:baffled::baffled: sahena dawasakin me theread eka pathtahta enna beri una.:confused: thawa podden gedata admission enakanma danne ne :rofl::P ela ela okkomata tnx... padam karapalla ehenam ;)

    :P:P මේ මාසෙ මචන් ගොඩක් අයට වැඩ අධික මාසයක්, මොන පාඩම්ද බං, තියෙන වැඩ කරගන්නෙත් අමාරුවෙන්, මේ යක්කු ටික එක්සෑම් එක ඇදල ඇදල දැම්මෙ මේ මාසෙටමනෙ :dull:... එක්සෑම් ලංවෙලාවත් පාඩම් පාරක් දාන්න බලන්න ඕනෙ .. :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    ane manda e para me sathiye indan weda godak set wela dan dhel wela tyenne.. eth kohoma haripadam karanawa good luck .. poth gena ahapu kena kalin post balanna poth gena dala athi.

    ඔව් බං අපිටත් එහෙමයි, වැඩ අධිකයි, පාඩම් කරන්න වෙලාවක් නෑ ... ඇඩ්මිෂන් ආවෙත් නෑ තාම නේ .. :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    mama danna widihata ohoma danne basic eka machan eta passe 10 yrs yanakan rs320 gane wadi wenawa eta passe 11 yrs rs450 gane wadi wenawa... retired wenna onna menna thiyala 30685 labei :rofl::rofl: eth ethin allowance ehema godak labenawa athi :yes:

    එහෙමද, අනේ මන්ද බං .. සැලරි හැදිල්ලේ ඉඳලම අවුල් ... :rolleyes:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Guys get set for the countdown!
    Last friday admission post ekata dala! Me week eke aniwa badu athata labei. Hambuna gaman apitath kiyapalla me friday wenakan nolebunoth 1911 call karala balapiyaw... Danata echcharai... ;-)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    Guys get set for the countdown!
    Last friday admission post ekata dala! Me week eke aniwa badu athata labei. Hambuna gaman apitath kiyapalla me friday wenakan nolebunoth 1911 call karala balapiyaw... Danata echcharai... ;-)

    ;) තැන්ක්ස් මචන් අප්ඩේට් එකට ... :yes: ඔව්, මේ සතියේ අනිවා එන්න වෙනව, ඒත් ඉතින් එනකන් ශුවර් නෑ :dull: එක්සෑම් එකෙන් පස්සෙ ගෙදරට එයිද දන්නෙ නෑ :P
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ;) තැන්ක්ස් මචන් අප්ඩේට් එකට ... :yes: ඔව්, මේ සතියේ අනිවා එන්න වෙනව, ඒත් ඉතින් එනකන් ශුවර් නෑ :dull: එක්සෑම් එකෙන් පස්සෙ ගෙදරට එයිද දන්නෙ නෑ :P

    ewa sure na. Ada post ekata dammath aniwa me week eke badu hambu wenna one. Badu hambu nounoth baduma thama? Balamuko keep in touch!
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ela ela math katha kalama admission ewwa kiuwa.. machaanla man nam dan weda patan gannawa hemoma kohomin kohoma hari weda tika karaganna.. admission awama aniwa kiyanna ... ela ela :rofl: :rofl: :yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    english paper ekata mna wage ewa ewida?:no:

    Grammer, letter writting n essay writing balaganin, giya para liyapu un nan kiwwe english amaru na, IQ thama amaru kiyala, English paper eka nan general english A/L wage lu.........................
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    Grammer, letter writting n essay writing balaganin, giya para liyapu un nan kiwwe english amaru na, IQ thama amaru kiyala, English paper eka nan general english A/L wage lu.........................

    ela bro .. eth bnz mmeka kohen pattan aran kohen iwara karannada kiyala therenne nehene :no::no::no::no::no::no: