kattiyama athurudhan welada![]()
ko kattiya.................
moko dan wenne ? thama nane kisi update ekak ... 
මම දැන් ONLINE ඉන්නවෝ.. ඉක්මනට ඔබගේ REQUEST එක දමන්න....
![]()


Innawa ban![]()
![]()
moko dan wenne ? thama nane kisi update ekak ...
apo, thopi mekatath awada ...![]()

ahh yaluwo tika innawa kattiya wade atha eralada? tarson .. aluth aranchi nedda?![]()
aluth aranchi nadda ?![]()

[/SIZE]
තාම ආවෙ නෑ බං කිසි දෙයක්, මේ චන්ද කේස් නිසා මොනා වෙයිද මන්ද ...![]()
ela ela bro math me mkda wenne kiyala alagena innawa.. vacancy godak nisa ikmanatama gannawa kiyala nam kiyanawa

custom eke athulen ASC la ganna eke awulak welalu.. eka nisa thawa kal yayilu.. poddak hoyala balanna![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Thread එක නම් මාර වටිනවා....![]()
, පේපර් එක හදපු කෙනාගෙ පුතා මේ පාර සිංහල සාහිත්‍ය ඩිග්රි එකක් ඉවර කරපු කෙනෙක් වෙන්න ඇති, මිනිහවත් දාගන්න ඕනෙ නිසා පේපර් එකට ගණන් වැඩිය දාන්නෙ නැතුව හදන්න ඇති 
, ඒක නිසා මේ ත්‍රෙඩ් එක විතරක් නෙමෙයි, අනෙක් බුද්ධි පරීක්ෂණ පොත් කියවල, කස්ටම්ස් එකේ එක්සෑම් වලට යොදා ගන්නවනම් ටිකක් පරිස්සමින් ... 
. හබෑයි අන්තිමට තියෙන comments දෑක්කම බඩ පපුව දාලා ගියා. ඒ කියන්නෙ exam එක කරුමෙට පාස් උනත් අතුලට යන්න ලේසි නෑද්ද? පාස් නෑත්තම් results එන්නේ නෑද්ද බන්.මට Admission එනකම් දන්නෙත් නෑ බන්. මම හිතුවෙ මට exam එන්නෙ නෑ කියලා. ඉතින් cලස්class ගියෙත් නෑ. ඒත් last week එකේ ආවා කියහන්කො..අන්තිමට ගිහින් පුලුවන් දෙවල් වලට උත්තර ලිවුවා. අඩො මේ ත්‍රේඩ් එක ඒ දවස් වල දෑක්කෙ නෑ නෙ. හබෑයි අන්තිමට තියෙන comments දෑක්කම බඩ පපුව දාලා ගියා. ඒ කියන්නෙ exam එක කරුමෙට පාස් උනත් අතුලට යන්න ලේසි නෑද්ද? පාස් නෑත්තම් results එන්නේ නෑද්ද බන්.

aranchi wala hatiyata wade parakku wei wage..................

ඔව් එහෙම ආරංචියක් තියෙනව .. අව්ලක් නෑ බං, ක්ලාස් ගිය අයත් කියල තිබ්බ එයාලටත් අමාරු උනා කියල භාගෙට භාගයක් සිංහල ප්‍රශ්න තියෙන පේපර් එකක් ආපු නිසා. මොනවද උඹ අන්තිමට දැක්කයි කියන කමෙන්ට්ස් ?![]()