කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මම දැන් ONLINE ඉන්නවෝ.. ඉක්මනට ඔබගේ REQUEST එක දමන්න.... :rolleyes:
2n1gtox.jpg

https://beta.hive.im/join/f6bf
 
rusht

Member
Mar 5, 2014
169
8
0
[/SIZE]
තාම ආවෙ නෑ බං කිසි දෙයක්, මේ චන්ද කේස් නිසා මොනා වෙයිද මන්ද ... :rofl:

ela ela bro math me mkda wenne kiyala alagena innawa.. vacancy godak nisa ikmanatama gannawa kiyala nam kiyanawa
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    custom eke athulen ASC la ganna eke awulak welalu.. eka nisa thawa kal yayilu.. poddak hoyala balanna :confused: :confused: :confused: :angry: :( :eek: :sorry:

    එහෙමත් සීන් එකක්ද .... දැනට දන්න කරුණු අනුව රිසල්ට්ස් එන්න තව මාස දෙකක් වත් අඩුම වශයෙන් යයි, ගොඩක් වෙලාවට මාස තුනක් වෙන්නත් බැරි නෑ ... කොහොම උනත් ඊට කලින් එව්වොත් හොඳයි :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    Thread එක නම් මාර වටිනවා....:):):)

    ත්‍රෙඩ් එක අනෙත් හැම බුද්ධි පරීක්ෂණ වලට වැඩක් උනත්, කස්ටම්ස් එක දැන් පේපර් එක දෙන විදිහ වෙනස් කරල තියෙන්නෙ ... W.O.T වගේ හොඳ කතෘලගේ පොත් වලටත් වඩා වෙනස් වෙච්ච, ලෝක සම්මත බුද්ධි පරීක්ෂණ ක්‍රම වලින් වෙනස් වෙච්ච පේපර් එකක් මේ පාර ආවෙ. කොටින්ම කිව්වොත් සිංහල පේපර් එකක්, භාගෙට භාගයක් සිංහල ප්‍රශ්න, බුද්ධිය මනින්න නෙමෙයි සිංහල දැනුම මනින්නද කොහෙද ඒක හදල තිබ්බෙ :P, පේපර් එක හදපු කෙනාගෙ පුතා මේ පාර සිංහල සාහිත්‍ය ඩිග්රි එකක් ඉවර කරපු කෙනෙක් වෙන්න ඇති, මිනිහවත් දාගන්න ඕනෙ නිසා පේපර් එකට ගණන් වැඩිය දාන්නෙ නැතුව හදන්න ඇති :rofl::rofl:, ඒක නිසා මේ ත්‍රෙඩ් එක විතරක් නෙමෙයි, අනෙක් බුද්ධි පරීක්ෂණ පොත් කියවල, කස්ටම්ස් එකේ එක්සෑම් වලට යොදා ගන්නවනම් ටිකක් පරිස්සමින් ... :dull:
     
    Last edited:

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    මට Admission එනකම් දන්නෙත් නෑ බන්. මම හිතුවෙ මට exam එන්නෙ නෑ කියලා. ඉතින් cලස්class ගියෙත් නෑ. ඒත් last week එකේ ආවා කියහන්කො..අන්තිමට ගිහින් පුලුවන් දෙවල් වලට උත්තර ලිවුවා. අඩො මේ ත්‍රේඩ් එක ඒ දවස් වල දෑක්කෙ නෑ නෙ :( . හබෑයි අන්තිමට තියෙන comments දෑක්කම බඩ පපුව දාලා ගියා. ඒ කියන්නෙ exam එක කරුමෙට පාස් උනත් අතුලට යන්න ලේසි නෑද්ද? පාස් නෑත්තම් results එන්නේ නෑද්ද බන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    මට Admission එනකම් දන්නෙත් නෑ බන්. මම හිතුවෙ මට exam එන්නෙ නෑ කියලා. ඉතින් cලස්class ගියෙත් නෑ. ඒත් last week එකේ ආවා කියහන්කො..අන්තිමට ගිහින් පුලුවන් දෙවල් වලට උත්තර ලිවුවා. අඩො මේ ත්‍රේඩ් එක ඒ දවස් වල දෑක්කෙ නෑ නෙ :( . හබෑයි අන්තිමට තියෙන comments දෑක්කම බඩ පපුව දාලා ගියා. ඒ කියන්නෙ exam එක කරුමෙට පාස් උනත් අතුලට යන්න ලේසි නෑද්ද? පාස් නෑත්තම් results එන්නේ නෑද්ද බන්.

    අව්ලක් නෑ බං, ක්ලාස් ගිය අයත් කියල තිබ්බ එයාලටත් අමාරු උනා කියල භාගෙට භාගයක් සිංහල ප්‍රශ්න තියෙන පේපර් එකක් ආපු නිසා. මොනවද උඹ අන්තිමට දැක්කයි කියන කමෙන්ට්ස් ? :oo:
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    අව්ලක් නෑ බං, ක්ලාස් ගිය අයත් කියල තිබ්බ එයාලටත් අමාරු උනා කියල භාගෙට භාගයක් සිංහල ප්‍රශ්න තියෙන පේපර් එකක් ආපු නිසා. මොනවද උඹ අන්තිමට දැක්කයි කියන කමෙන්ට්ස් ? :oo:

    political hari athule minissunge hari sup ekak nattam pass unath athulata yanna easy na kiyala ehema thibbe. exam liyapu nathi minissuth wada karanawalu neda