political hari athule minissunge hari sup ekak nattam pass unath athulata yanna easy na kiyala ehema thibbe. exam liyapu nathi minissuth wada karanawalu neda
අනේ මන්ද බං, අපේ රටේ හැටි බැලුවම ඇත්ත වෙන්නත් පුළුවන්, ඒත් ඉතින් මං හිතන හැටියට කියන තරම් යකා කළු නෑ බං ... මං දන්න පොරක් ගියා, පොරට නම් මොන කනෙක්ෂන් එකක් වත් නෑ ...








සිංහල සාහිත්‍ය වගේ ඩිග්රි තිබුන උන්ටික නම් අත උඩින් පාස් ඇති ...
ඒක නිසා අනිවා අවශ්‍ය කරන වේකන්සිස් වලට පුරවන්න තරම් එවුන් පාස් වෙලත් ඇති ...
