කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    political hari athule minissunge hari sup ekak nattam pass unath athulata yanna easy na kiyala ehema thibbe. exam liyapu nathi minissuth wada karanawalu neda

    අනේ මන්ද බං, අපේ රටේ හැටි බැලුවම ඇත්ත වෙන්නත් පුළුවන්, ඒත් ඉතින් මං හිතන හැටියට කියන තරම් යකා කළු නෑ බං ... මං දන්න පොරක් ගියා, පොරට නම් මොන කනෙක්ෂන් එකක් වත් නෑ ... :yes:
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    මේ මගුලෙ election එක එන්න කලින් අවොත් හොදයි. :baffled: :baffled: කල් යන්නෙ මොනවා හරි යටිකූට්ටු වෑඩ යනවද දන්නෙ නෑ නේ :P:P:confused::rolleyes::baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    මේ මගුලෙ election එක එන්න කලින් අවොත් හොදයි. :baffled: :baffled: කල් යන්නෙ මොනවා හරි යටිකූට්ටු වෑඩ යනවද දන්නෙ නෑ නේ :P:P:confused::rolleyes::baffled:

    හා හා .. ඔව්, කියන්නත් බෑ ... :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    කෝ බන් ඇත්තට මේ මගුල තාම නෑනෙ ... එවන්නෙත් නෑ ඉක්මනට .. මොන ලබුගෙඩියක් කරනවද මන්ද ... :angry:
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    ado june wala wage lu ganna hitiye, mey magule election nisa thawa tikak passata yai kiyala kiyanawa, nxt year also exam ekak thiyana scene ekak lu thiyenne. :yes: godak exam eka liyapu aya amarui kiuwalu, customs eke porak kiuwe mata
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    ane Manda me kapeta ganna ekak na wage.............
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    ado june wala wage lu ganna hitiye, mey magule election nisa thawa tikak passata yai kiyala kiyanawa, nxt year also exam ekak thiyana scene ekak lu thiyenne. :yes: godak exam eka liyapu aya amarui kiuwalu, customs eke porak kiuwe mata

    එහෙම වෙනවනම් ඉතින් හොඳයි මොලේ තියෙන එවුන් ටිකක් ගන්න පුළුවන් වෙයි ඒත් ආයිත් එක්සෑම් එකක් තියයි කියල නම් හිතන්න අමාරුයි බන් :oo: සිංහල සාහිත්‍ය වගේ ඩිග්රි තිබුන උන්ටික නම් අත උඩින් පාස් ඇති ... :dull: ඒක නිසා අනිවා අවශ්‍ය කරන වේකන්සිස් වලට පුරවන්න තරම් එවුන් පාස් වෙලත් ඇති ... :baffled: කොහොමත් සිංහල විතරක් දන්න හෙනම ගොබ්බයො ටිකක් කස්ටම්ස් යයි වගේ මේ පාර :rofl: සිංහල ශිලා ලේඛන එහෙම පැන්නුවොත් මෙහෙන් පිටරටට, අන්න ඒව කියවල තේරුම් ගන්න නම් හොඳ වෙයි මේ පාර පාස් වෙච්ච බොහෝ අය ... :baffled: :lol:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    ane Manda me kapeta ganna ekak na wage.............

    රජයේ වැඩ ඔහොම තමයි බන්, එපාම කරවල තමයි දෙයක් කලොත් කරන්නෙ, ඒ කලත් හරියට කරන්නෙත් ඉතාම සුළු ප්‍රතිශතයක්, පේනවනෙ මේ පාර ආපු එක්සෑම් එකේ හැටි :lol: ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙම වෙනවනම් ඉතින් හොඳයි මොලේ තියෙන එවුන් ටිකක් ගන්න පුළුවන් වෙයි ඒත් ආයිත් එක්සෑම් එකක් තියයි කියල නම් හිතන්න අමාරුයි බන් :oo: සිංහල සාහිත්‍ය වගේ ඩිග්රි තිබුන උන්ටික නම් අත උඩින් පාස් ඇති ... :dull: ඒක නිසා අනිවා අවශ්‍ය කරන වේකන්සිස් වලට පුරවන්න තරම් එවුන් පාස් වෙලත් ඇති ... :baffled: කොහොමත් සිංහල විතරක් දන්න හෙනම ගොබ්බයො ටිකක් කස්ටම්ස් යයි වගේ මේ පාර :rofl: සිංහල ශිලා ලේඛන එහෙම පැන්නුවොත් මෙහෙන් පිටරටට, අන්න ඒව කියවල තේරුම් ගන්න නම් හොඳ වෙයි මේ පාර පාස් වෙච්ච බොහෝ අය ... :baffled: :lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මම නම් කියන්නේ අයේ exam එකක් තියෙන්න case එක file උනොත් හොදයි...මොකද එක පාරක් exam එකක් ලියලා චෝර වෙච්ච උන්ටයි හොද සාධාරණ paper එකක් ලියන්න පුළුවන් වෙනවනේ..අයේ exam එකක් තියන එක නම් Exam dpt. එකට කජ්ජක් නෙමේ...මොක උනත් තාම exam dpt. එකෙන් තාම results ගැන උත්තරයක් දෙන්නේ නැ..මන් නම් කැමති යේ exam එකක් තියනවට...​
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    එහෙම වෙනවනම් ඉතින් හොඳයි මොලේ තියෙන එවුන් ටිකක් ගන්න පුළුවන් වෙයි ඒත් ආයිත් එක්සෑම් එකක් තියයි කියල නම් හිතන්න අමාරුයි බන් :oo: සිංහල සාහිත්‍ය වගේ ඩිග්රි තිබුන උන්ටික නම් අත උඩින් පාස් ඇති ... :dull: ඒක නිසා අනිවා අවශ්‍ය කරන වේකන්සිස් වලට පුරවන්න තරම් එවුන් පාස් වෙලත් ඇති ... :baffled: කොහොමත් සිංහල විතරක් දන්න හෙනම ගොබ්බයො ටිකක් කස්ටම්ස් යයි වගේ මේ පාර :rofl: සිංහල ශිලා ලේඛන එහෙම පැන්නුවොත් මෙහෙන් පිටරටට, අන්න ඒව කියවල තේරුම් ගන්න නම් හොඳ වෙයි මේ පාර පාස් වෙච්ච බොහෝ අය ... :baffled: :lol:

    hahaha ow ban. duka thamai, balamu mokak wei da kiyala. ayeth exam ekak thibboth nam hodai ithin. karumeta hari pass unoth ehema :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    මම නම් කියන්නේ අයේ exam එකක් තියෙන්න case එක file උනොත් හොදයි...මොකද එක පාරක් exam එකක් ලියලා චෝර වෙච්ච උන්ටයි හොද සාධාරණ paper එකක් ලියන්න පුළුවන් වෙනවනේ..අයේ exam එකක් තියන එක නම් Exam dpt. එකට කජ්ජක් නෙමේ...මොක උනත් තාම exam dpt. එකෙන් තාම results ගැන උත්තරයක් දෙන්නේ නැ..මන් නම් කැමති යේ exam එකක් තියනවට...​

    hahaha ow ban. duka thamai, balamu mokak wei da kiyala. ayeth exam ekak thibboth nam hodai ithin. karumeta hari pass unoth ehema :P

    එහෙම වෙනවනම් හොඳයි මචන්ලා, ඔව් බන්, මීටර් කීයක් ඇමීටර් ගොඩට වැටෙන්න ඇත්ද මේ ගොබ්බ පේපර් එක නිසා :rofl:, සමහර අයට ශේප් උනත් හුඟ දෙනෙක්ට කෙලවෙලා, කස්ටම්ස් එක ගොඩ ගන්න ඉන්න එවුන් ටික හලල ලොන්ත පූස් කොකටුවෝ ටිකක් යයි ඒ එක්සෑම් එකෙන් ගත්තොත් :lol: ඔය පේපර් එක හදපු එකාව හම්බුනොත් ඕකගෙ ඇණ ගලවයි එක්සෑම් ලියපු අය ... :lol:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඇප්ලයි කරන්න මිනිමම් කොලිෆිකේෂන්, වයස මොනවද ඕනා?
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    ඇප්ලයි කරන්න මිනිමම් කොලිෆිකේෂන්, වයස මොනවද ඕනා?

    meka balapan machan [

    http://www.govlk.com/content/Assistant Superintendent of Customs Grade II Exam

    එහෙම වෙනවනම් හොඳයි මචන්ලා, ඔව් බන්, මීටර් කීයක් ඇමීටර් ගොඩට වැටෙන්න ඇත්ද මේ ගොබ්බ පේපර් එක නිසා :rofl:, සමහර අයට ශේප් උනත් හුඟ දෙනෙක්ට කෙලවෙලා, කස්ටම්ස් එක ගොඩ ගන්න ඉන්න එවුන් ටික හලල ලොන්ත පූස් කොකටුවෝ ටිකක් යයි ඒ එක්සෑම් එකෙන් ගත්තොත් :lol: ඔය පේපර් එක හදපු එකාව හම්බුනොත් ඕකගෙ ඇණ ගලවයි එක්සෑම් ලියපු අය ... :lol:

    bokke pinak thiyenawa nam set wei mewa nam, naththam ithin duka thami :baffled:
     
    • Like
    Reactions: EPCO