කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    kisima up ekak nehene bnz reslts gena.. Mcn degree date eka genna prashnayak tyenawa mage frendekta. Eyage transcript eke. Tyenne. August kiyala.hebeyi sliit eke eyalata April wala iwara karalla. Cztm ekata one June 6 walata kalin cmplete karala. Sliit eken kiuwalu letter ekak dennam kiyala eth trabnscript tyenne. August kiyala. Man ahanawa awulak wewida kiyala...

    කව්ද බන් Degree Certificate එකේ පැහැදිලිව දිනේ ගහල තියෙද්දී කොළ කෑලි වල ලියපුවා ගණන් ගන්න එකා ? ඔන්න පකිස් බුරුවෙක් බෝර්ඩ් එකේ හිටියොත් උ පිළිගනීවි. උබට උන් ලියුම් කැලිවල දිනේ දෙන්න පුළුවන් නම් ඒ දිනේට Degree certificate එකේ දිනේ දෙන්න බැරි මොකද අහපන්. උබේ කතාව බොරුවක් නෙමෙයි නම් උන් කරන්න ඕන උබේ Degree certificate එක ආයෙත් අරගෙන නියම දිනේ දාල උබට වෙනත් එකක් දෙන එක. අනික තමා දැන් ගොඩක් එවුන් රිපීට් තියෙද්දී / ෆයිනල් ලියන්න තියෙද්දී application දාන නිසා රජයේ තැන්වල ඔය date එක හරියට බලනවා (SLAS, SLES, Engineering Service interview ගියපු උන් දන්නවා ඕක check කරන හැටි). Anyway good luck!

    යාළුවෙක්ටද උඹටද ;) .. ඕක අහන්න නම් ඕනෙ විභාග එකෙන් මචන්, ඩිග්‍රි සටිෆිකට් එකක් දෙන්න ඇතිනෙ ඒකෙ පොල් අකුරෙන් ලියල තියෙන දිනේ තමයි උපාධිය ලැබුණු දිනේ විදිහට ගන්න. ඕනෙ මං දන්න තරමින් ... :yes:

    ලොක්ක.. ඕන් එකගයි ඇ :yes::yes:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ŦĦĔ ƦȆƉǾӾ;18119719 said:
    sira :shocked: online balanna puluwanda?

    ow machan online dala thibba, mata site eka nan hariyata mathaka na poddak hoyala balapan, mage office lap eken giye eke history balala thibboth link eka dannam................
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    යාළුවෙක්ටද උඹටද ;) .. ඕක අහන්න නම් ඕනෙ විභාග එකෙන් මචන්, ඩිග්‍රි සටිෆිකට් එකක් දෙන්න ඇතිනෙ ඒකෙ පොල් අකුරෙන් ලියල තියෙන දිනේ තමයි උපාධිය ලැබුණු දිනේ විදිහට ගන්න ඕනෙ මං දන්න තරමින් ... :yes:

    Mata neme bnz �� mcn me certificate eke. Dinayak gahala nehe. Namuth. Trascript eka. Dila tyenne august kiyala.. Naamuth lankawe iwara karala tyenne April wala. Tarson mcn custom ekata ganna kota degree datee hariyatama. Blnwda?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149

    :oo: ඩේට් නැති ඩිග්රි සර්ටිෆිකට් එකක් ගැන ඇහුවමයි :baffled: ඒක වෙන්න බෑනෙ බන්, අවෝඩ් කරපු දිනේ අනිවා ප්‍රින්ට් කරල එන්නෙ ඕනෙම සර්ටිෆිකට් එකක, මොකක්ද යුනිවසිටි එක? මම දන්න තරමින් නම් ඩිග්රි සර්ටිෆිකට් එකේ තියෙන දිනේ හරියටම බලනව කස්ටම්ස් එකෙන්, මොකද ඩිග්රි පෙන්ඩින් රිසල්ට්ස් වලට ඇප්ලයි කරන්න එපා කියද්දි කස්ටම්ස් එක්සෑම් ඇප්ලයි කරන අය ඉන්න නිසා. :yes:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :oo: ඩේට් නැති ඩිග්රි සර්ටිෆිකට් එකක් ගැන ඇහුවමයි :baffled: ඒක වෙන්න බෑනෙ බන්, අවෝඩ් කරපු දිනේ අනිවා ප්‍රින්ට් කරල එන්නෙ ඕනෙම සර්ටිෆිකට් එකක, මොකක්ද යුනිවසිටි එක? මම දන්න තරමින් නම් ඩිග්රි සර්ටිෆිකට් එකේ තියෙන දිනේ හරියටම බලනව කස්ටම්ස් එකෙන්, මොකද ඩිග්රි පෙන්ඩින් රිසල්ට්ස් වලට ඇප්ලයි කරන්න එපා කියද්දි කස්ටම්ස් එක්සෑම් ඇප්ලයි කරන අය ඉන්න නිසා. :yes:

    :yes::yes::yes::yes::yes:
     
    mcn mage eketh nehe.. MN Nsbm eke api Ireland degree. Sliit eketh mgt degree eke ne.. Ow ow pending reslts nm be eth reslts awillath ara wage awul tyenawa. Transcrript eke Thana date eka mentioned wenne
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    thawa tika dawasakin kattiya gattama thread eka nawathiwida bz. Tarson patta gemak deela meccara kal adagena awe..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    mcn mage eketh nehe.. MN Nsbm eke api Ireland degree. Sliit eketh mgt degree eke ne.. Ow ow pending reslts nm be eth reslts awillath ara wage awul tyenawa. Transcrript eke Thana date eka mentioned wenne

    transcript එකත් valid ඇති කස්ටම්ස් එකට, හරියටම දන්නෙ නෑ, සාමාන්‍යයෙන් බලන්නෙ සටිෆිකට් එකේ තියෙන දින ... මෙතනදි ඔප්පු කරන්නත් පුළුවන් නිසා අව්ලක් වෙන එකක් නෑ ...

    thawa tika dawasakin kattiya gattama thread eka nawathiwida bz. Tarson patta gemak deela meccara kal adagena awe..

    :rofl::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    mko that we papers balala iwaraluda? ARANCHIYE HETIYATA RESLTS ME MONTH END DENAWALU (PASS ayata)

    16 හෝ 23 වගේ තමයි ආරංචි ... වෙනස් වෙන්නත් පුළුවන් .. පාස් අය කියන්නෙ කව්ද බන් ? :P:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    16 හෝ 23 වගේ තමයි ආරංචි ... වෙනස් වෙන්නත් පුළුවන් .. පාස් අය කියන්නෙ කව්ද බන් ? :P:P

    mechchara kal iwasapu eke oya tikath iwasala balamu, sure ekata ara sinhala paper eka fail athi:confused::yes::yes::confused:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    mechchara kal iwasapu eke oya tikath iwasala balamu, sure ekata ara sinhala paper eka fail athi:confused::yes::yes::confused:

    :sorry::sorry: ඔව් ඔය ටිකත් ඉවසන් ඉමු ... ඔව් බන්, පිට රටවල ඉඳල එන ජාවාරම් කාරයන්ට සිංහල හරියට බෑ කියල එකමත් එක රටක කස්ටම්ස් එකෙන් සිංහල සාහිත්‍ය පන්තියක් දානවලු මේ පාර , ඒකට වෙන්නැති තෝරන්න ඇත්තෙ ... ;):D
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැදගත් වෙන නූලක් මචන් ඔය විභාගේ ලියන්න ඉන්න උන්ට :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :sorry::sorry: ඔව් ඔය ටිකත් ඉවසන් ඉමු ... ඔව් බන්, පිට රටවල ඉඳල එන ජාවාරම් කාරයන්ට සිංහල හරියට බෑ කියල එකමත් එක රටක කස්ටම්ස් එකෙන් සිංහල සාහිත්‍ය පන්තියක් දානවලු මේ පාර , ඒකට වෙන්නැති තෝරන්න ඇත්තෙ ... ;):D

    sinhala wala pallata yana eka walakkwala samata sinhala ugannanna thama meka karanne!