pass aya kiuwe bnz list eke inna ayata withatayi mulin reslts kiyanne Anek ayata mass ganak pahu wenawa. Hebeyi jeewithe kawada hari reslts enawa.16 හෝ 23 වගේ තමයි ආරංචි ... වෙනස් වෙන්නත් පුළුවන් .. පාස් අය කියන්නෙ කව්ද බන් ?![]()
pass aya kiuwe bnz list eke inna ayata withatayi mulin reslts kiyanne Anek ayata mass ganak pahu wenawa. Hebeyi jeewithe kawada hari reslts enawa.16 හෝ 23 වගේ තමයි ආරංචි ... වෙනස් වෙන්නත් පුළුවන් .. පාස් අය කියන්නෙ කව්ද බන් ?![]()
400k withara ganna seen ekak thiyenne!
Asc. La 200 ganak kiyala aranchi400k withara ganna seen ekak thiyenne!
Asc. La 200 ganak kiyala aranchi

thama reslts publish karala ne . Athulen balaganna wenneth nxt wk. Mnawa welada danne ne. Tarson mko thatwe? Any update

suba aluth awuruddak wewa machan. Ow ow balala iwarayi custom ekata reslts yawala tyenne. Athulen bla ganna wenne awurudden passé Thana.400+ ගන්නව කියලත් ආරංචියි ...
පේපර්ස් බලල ඉවරයි බං ... කොයි වෙලේ හරි රිසල්ට්ස් නිකුත් කරයි ...
ගොඩක් වෙලාවට 16 -23 අතර එවන්න පුළුවන්.![]()
Me sathiyewath result eida ban ?
suba aluth awuruddak wewa machan. Ow ow balala iwarayi custom ekata reslts yawala tyenne. Athulen bla ganna wenne awurudden passé Thana.
koheda athurudahan une bnz.
400+ ehema unth 1200 kata intrvw call karala e ayagen neda. Thoranne?
පොඩි ප්රශ්නයක් තියෙනව කියලත් ආරංචියක් තියෙනව ... කොහොම වෙයිද දන්නෙ නෑ බන් ... මේ දවස් වල අවුරුදු කියල නෑ බන් එක එක වැඩ ...
ඉන්ටර්විව් එකට 600-1000 අතර වගේ ගානක් කතා කරයි කියල හිතනව ...පොඩි ප්රශ්නයක් තියෙනව කියලත් ආරංචියක් තියෙනව ... කොහොම වෙයිද දන්නෙ නෑ බන් ...
mokakda ban case eka?

තාම කන්ෆර්ම් නෑ බන් ආරංචිය, කන්ෆර්ම් උනොත් හරියටම කියන්නම් ... බොරු ඒව දීල මාව සුදු වෑන් වලින් අරන් යයි නැත්තන්![]()


