කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0
16 හෝ 23 වගේ තමයි ආරංචි ... වෙනස් වෙන්නත් පුළුවන් .. පාස් අය කියන්නෙ කව්ද බන් ? :P:P
pass aya kiuwe bnz list eke inna ayata withatayi mulin reslts kiyanne Anek ayata mass ganak pahu wenawa. Hebeyi jeewithe kawada hari reslts enawa.
 
rusht

Member
Mar 5, 2014
169
8
0
thama reslts publish karala ne . Athulen balaganna wenneth nxt wk. Mnawa welada danne ne. Tarson mko thatwe? Any update
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Asc. La 200 ganak kiyala aranchi

    400+ ගන්නව කියලත් ආරංචියි ... :rolleyes:

    thama reslts publish karala ne . Athulen balaganna wenneth nxt wk. Mnawa welada danne ne. Tarson mko thatwe? Any update

    පේපර්ස් බලල ඉවරයි බං ... කොයි වෙලේ හරි රිසල්ට්ස් නිකුත් කරයි ... ගොඩක් වෙලාවට 16 -23 අතර එවන්න පුළුවන්. :rolleyes:
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    400+ ගන්නව කියලත් ආරංචියි ... :rolleyes:

    පේපර්ස් බලල ඉවරයි බං ... කොයි වෙලේ හරි රිසල්ට්ස් නිකුත් කරයි ...

    ගොඩක් වෙලාවට 16 -23 අතර එවන්න පුළුවන්. :rolleyes:
    suba aluth awuruddak wewa machan. Ow ow balala iwarayi custom ekata reslts yawala tyenne. Athulen bla ganna wenne awurudden passé Thana.
    koheda athurudahan une bnz.
    400+ ehema unth 1200 kata intrvw call karala e ayagen neda. Thoranne?
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    hemotama suba aluth awuruddak wewa !! Heta gdak welawata custom eken reslts hnda ayata liyum yawanna patan ganiwi
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනව කියලත් ආරංචියි ... අනිත් අයට ආවෙ නැද්ද කිසි නිව්ස් එකක් මේ ගැන ... :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    suba aluth awuruddak wewa machan. Ow ow balala iwarayi custom ekata reslts yawala tyenne. Athulen bla ganna wenne awurudden passé Thana.
    koheda athurudahan une bnz.
    400+ ehema unth 1200 kata intrvw call karala e ayagen neda. Thoranne?

    මේ දවස් වල අවුරුදු කියල නෑ බන් එක එක වැඩ ...
    ඉන්ටර්විව් එකට 600-1000 අතර වගේ ගානක් කතා කරයි කියල හිතනව ... :dull:
    පොඩි ප්‍රශ්නයක් තියෙනව කියලත් ආරංචියක් තියෙනව ... කොහොම වෙයිද දන්නෙ නෑ බන් ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ දවස් වල අවුරුදු කියල නෑ බන් එක එක වැඩ ...
    ඉන්ටර්විව් එකට 600-1000 අතර වගේ ගානක් කතා කරයි කියල හිතනව ... :dull:
    පොඩි ප්‍රශ්නයක් තියෙනව කියලත් ආරංචියක් තියෙනව ... කොහොම වෙයිද දන්නෙ නෑ බන් ...

    mokakda ban case eka?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    mokakda ban case eka?

    තාම කන්ෆර්ම් නෑ බන් ආරංචිය, කන්ෆර්ම් උනොත් හරියටම කියන්නම් ... බොරු ඒව දීල මාව සුදු වෑන් වලින් අරන් යයි නැත්තන් :rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    තාම කන්ෆර්ම් නෑ බන් ආරංචිය, කන්ෆර්ම් උනොත් හරියටම කියන්නම් ... බොරු ඒව දීල මාව සුදු වෑන් වලින් අරන් යයි නැත්තන් :rofl:

    ela ela :lol::lol::lol: