කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Apr 20, 2015
8
2
0
ගිය පාර අවශ්‍ය වෙලා තිබ්බ ගානම විභාග එකෙන් ගෙන්නගෙන, එයාලට ජොබ් එක දුන්නයි කියලත් ආරංචියි ..

Ne bro, mama danna aya innawa interview gihilla job aka set wechcha nethi aya..
 
Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    me Rep kapapu eka, hangila kapanne nathuwa name eka daala kapapan. Tho kawda kiyala hitha ganna puluwan.

    2cqo1p2.jpg
     
    • Like
    Reactions: Sansaare

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    asc kenek kiuwa eyalage godak gennalalu eyalawa thheruwe. 500+ pass kiuwe ic kenek MN kiuwa it's mage reslts balanna kiyala thama aranchiyak NE . Custom administration MN call kale. Examination eken pass banana kiyanna be kiyanawa. Tarson matath hithenne ganna one unge witharak Nam genna ganna patak thiyenne. Updates apu gaman kiyahan machooo .. Math Tch eke inne
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    aiyo thama rep kapanawa, ane puthe thawa godak kapapan thawa sahenna thiyenawa :yes::cool::cool::yes:....
    oyata maithree wewa..............
    :lol::lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    custm eken Mata kiuwa awe NE kiyala. MN kiuwa examination eken ewwa kiyala e Para kiuwa thawa tika kalayak yawulu finalize karanna ��

    උඹ නිකන් කෝල් කරලද ඇහුවෙ, එහෙම ඇහුවට කොහොමත් කියන්නෙ නෑනෙ බං ;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    aiyo thama rep kapanawa, ane puthe thawa godak kapapan thawa sahenna thiyenawa :yes::cool::cool::yes:....
    oyata maithree wewa..............
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: ඔව් බන් මගෙත් කපනව .. හිනා යනව උන් රෙප් කපන ගමන් දාන කමෙන්ට් වලට ... හොඳටම රිදිලා ඉන්නෙ උන් ..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් පාස් වී ඇති බවයි ... සිංහල පේපරේ පාස් උනුත් ඉන්නව එහෙනම් :eek:

    මට හිතෙන්නෙ ආයිත් තියයි වගේ එක්සෑම් ... :eek: තව අවුරුද්දක් වත් යයි මුළු ප්‍රොසෙස් එකම වෙන්න, දන්නවනෙ රජයෙ වැඩ :dull: ... හරි ෂෝක් ... ආසාවෙ බෑ .. :dull:
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් පාස් වී ඇති බවයි ... සිංහල පේපරේ පාස් උනුත් ඉන්නව එහෙනම් :eek:

    මට හිතෙන්නෙ ආයිත් තියයි වගේ එක්සෑම් ... :eek: තව අවුරුද්දක් වත් යයි මුළු ප්‍රොසෙස් එකම වෙන්න, දන්නවනෙ රජයෙ වැඩ :dull: ... හරි ෂෝක් ... ආසාවෙ බෑ .. :dull:

    :nerd:
     
    • Like
    Reactions: Black Puma

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    Me news eka sampoorna aththa... Kollo 63 yi pass wela thiyenne. But kello kollanta Wada pass wela. Eth unwa ganna percentage eka adu nisa kello 10 k wagelu select. Okkoma 73 k wagelu select. Meka 100% sure news ekak. E pass ayawa recruit karala ithuru vacancy tika purawanna wenama exam ekak apahu thiyanawalu.
     
    • Like
    Reactions: Black Puma

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Me news eka sampoorna aththa... Kollo 63 yi pass wela thiyenne. But kello kollanta Wada pass wela. Eth unwa ganna percentage eka adu nisa kello 10 k wagelu select. Okkoma 73 k wagelu select. Meka 100% sure news ekak. E pass ayawa recruit karala ithuru vacancy tika purawanna wenama exam ekak apahu thiyanawalu.

    :dull::dull: ආයිත් ගැසට් කරයිද දන්නෙ නෑ, එහෙම උනොත් හෙන කාලයක් යයි ... එහෙම නොකර එක්සෑම් ලිව්ව අයට එක්සෑම් එකට ලියන්න දීල ඉක්මනින් ඉවර කරනවානම් වටිනව ... එපා වෙයි බන් ඔහොම රබර් වගේ ඇදි ඇදි එක්සෑම් කරන්න ගියාම ...
    පාස් එවුන්ට ලියුමක් වත් එවයිද කියල හොයල බලන්න ඕනෙ .. :dull:
    ආයිත් තියනවනම් මුළු පේපර් දෙකම කැන්සල් කරල හැමෝටම ආයිත් තිබ්බනම් ඉවරයි, උන් හොඳටම දන්නව ඔය ආපු පේපරේ හෙන අසාධාරණයි කියල ... :dull: ඒකනේ පොඩි ප්‍රමාණයක් පාස්, සිංහල සාහිත්‍ය ඩිග්රි ටිකද දන්නෙ නෑ පාස් .. :dull:
     
    Mulin pass tika recruit karala eeta passelu aye exam thiyanne. :dull: Epa wenawa macho... :dull: Dan Nam hopes thiya ganna amarui ban me tikata select wela athi kiyala...