kauda bn rep kapana awalam sakkiliya,
onna dunna adu wechcha ewata 
degree ekak kara ganna bari wechcha awalame yana ekek, kapanawanan nama dala kapana one ponsiya....................
onna dunna adu wechcha ewata
![]()

ගිය පාර අවශ්‍ය වෙලා තිබ්බ ගානම විභාග එකෙන් ගෙන්නගෙන, එයාලට ජොබ් එක දුන්නයි කියලත් ආරංචියි ..
එච්චර වත් පාස් නෑ කියලයි ආරංචිය ...![]()

eka nan sure na......................
custm eken Mata kiuwa awe NE kiyala. MN kiuwa examination eken ewwa kiyala e Para kiuwa thawa tika kalayak yawulu finalize karanna ��thama result awe na kiyala kiyanawane ban................
reputation walata me image 1 dala adu karala http://i62.tinypic.com/zuibdx.jpg 
custm eken Mata kiuwa awe NE kiyala. MN kiuwa examination eken ewwa kiyala e Para kiuwa thawa tika kalayak yawulu finalize karanna ��








....



custm eken Mata kiuwa awe NE kiyala. MN kiuwa examination eken ewwa kiyala e Para kiuwa thawa tika kalayak yawulu finalize karanna ��
aiyo thama rep kapanawa, ane puthe thawa godak kapapan thawa sahenna thiyenawa....
oyata maithree wewa..............
![]()



ඔව් බන් මගෙත් කපනව .. හිනා යනව උන් රෙප් කපන ගමන් දාන කමෙන්ට් වලට ... හොඳටම රිදිලා ඉන්නෙ උන් ..
තව අවුරුද්දක් වත් යයි මුළු ප්‍රොසෙස් එකම වෙන්න, දන්නවනෙ රජයෙ වැඩ
... හරි ෂෝක් ... ආසාවෙ බෑ .. 
විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් පාස් වී ඇති බවයි ... සිංහල පේපරේ පාස් උනුත් ඉන්නව එහෙනම්![]()
මට හිතෙන්නෙ ආයිත් තියයි වගේ එක්සෑම් ...තව අවුරුද්දක් වත් යයි මුළු ප්‍රොසෙස් එකම වෙන්න, දන්නවනෙ රජයෙ වැඩ
... හරි ෂෝක් ... ආසාවෙ බෑ ..

Me news eka sampoorna aththa... Kollo 63 yi pass wela thiyenne. But kello kollanta Wada pass wela. Eth unwa ganna percentage eka adu nisa kello 10 k wagelu select. Okkoma 73 k wagelu select. Meka 100% sure news ekak. E pass ayawa recruit karala ithuru vacancy tika purawanna wenama exam ekak apahu thiyanawalu.විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් පාස් වී ඇති බවයි ... සිංහල පේපරේ පාස් උනුත් ඉන්නව එහෙනම්![]()
මට හිතෙන්නෙ ආයිත් තියයි වගේ එක්සෑම් ...තව අවුරුද්දක් වත් යයි මුළු ප්‍රොසෙස් එකම වෙන්න, දන්නවනෙ රජයෙ වැඩ
... හරි ෂෝක් ... ආසාවෙ බෑ ..
Me news eka sampoorna aththa... Kollo 63 yi pass wela thiyenne. But kello kollanta Wada pass wela. Eth unwa ganna percentage eka adu nisa kello 10 k wagelu select. Okkoma 73 k wagelu select. Meka 100% sure news ekak. E pass ayawa recruit karala ithuru vacancy tika purawanna wenama exam ekak apahu thiyanawalu.

ආයිත් ගැසට් කරයිද දන්නෙ නෑ, එහෙම උනොත් හෙන කාලයක් යයි ... එහෙම නොකර එක්සෑම් ලිව්ව අයට එක්සෑම් එකට ලියන්න දීල ඉක්මනින් ඉවර කරනවානම් වටිනව ... එපා වෙයි බන් ඔහොම රබර් වගේ ඇදි ඇදි එක්සෑම් කරන්න ගියාම ... පාස් එවුන්ට ලියුමක් වත් එවයිද කියල හොයල බලන්න ඕනෙ ..
ඒකනේ පොඩි ප්‍රමාණයක් පාස්, සිංහල සාහිත්‍ය ඩිග්රි ටිකද දන්නෙ නෑ පාස් .. 
Mulin pass tika recruit karala eeta passelu aye exam thiyanne.
ආයිත් ගැසට් කරයිද දන්නෙ නෑ, එහෙම උනොත් හෙන කාලයක් යයි ... එහෙම නොකර එක්සෑම් ලිව්ව අයට එක්සෑම් එකට ලියන්න දීල ඉක්මනින් ඉවර කරනවානම් වටිනව ... එපා වෙයි බන් ඔහොම රබර් වගේ ඇදි ඇදි එක්සෑම් කරන්න ගියාම ... පාස් එවුන්ට ලියුමක් වත් එවයිද කියල හොයල බලන්න ඕනෙ ..
![]()
ආයිත් තියනවනම් මුළු පේපර් දෙකම කැන්සල් කරල හැමෝටම ආයිත් තිබ්බනම් ඉවරයි, උන් හොඳටම දන්නව ඔය ආපු පේපරේ හෙන අසාධාරණයි කියල ...ඒකනේ පොඩි ප්‍රමාණයක් පාස්, සිංහල සාහිත්‍ය ඩිග්රි ටිකද දන්නෙ නෑ පාස් ..
![]()
Epa wenawa macho...
Dan Nam hopes thiya ganna amarui ban me tikata select wela athi kiyala...