කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===

    :dull::dull: ආයිත් ගැසට් කරයිද දන්නෙ නෑ, එහෙම උනොත් හෙන කාලයක් යයි ... එහෙම නොකර එක්සෑම් ලිව්ව අයට එක්සෑම් එකට ලියන්න දීල ඉක්මනින් ඉවර කරනවානම් වටිනව ... එපා වෙයි බන් ඔහොම රබර් වගේ ඇදි ඇදි එක්සෑම් කරන්න ගියාම ...
    පාස් එවුන්ට ලියුමක් වත් එවයිද කියල හොයල බලන්න ඕනෙ .. :dull:
    ආයිත් තියනවනම් මුළු පේපර් දෙකම කැන්සල් කරල හැමෝටම ආයිත් තිබ්බනම් ඉවරයි, උන් හොඳටම දන්නව ඔය ආපු පේපරේ හෙන අසාධාරණයි කියල ... :dull: ඒකනේ පොඩි ප්‍රමාණයක් පාස්, සිංහල සාහිත්‍ය ඩිග්රි ටිකද දන්නෙ නෑ පාස් .. :dull:
    :yes::yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    asc kenek kiuwa eyalage godak gennalalu eyalawa thheruwe. 500+ pass kiuwe ic kenek MN kiuwa it's mage reslts balanna kiyala thama aranchiyak NE . Custom administration MN call kale. Examination eken pass banana kiyanna be kiyanawa. Tarson matath hithenne ganna one unge witharak Nam genna ganna patak thiyenne. Updates apu gaman kiyahan machooo .. Math Tch eke inne


    නෑ බන් එහෙම එකක් වෙන්න බෑ ... :no:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Mage. Nama nethilu.. IC kenek beluwe. ��

    එහෙමත් සීන් එකක්ද ... :dull: ඔය පණිවිඩේ දීපු එකා බොරුවක් ඇද බෑවද දන්නෙ නෑ .. :baffled:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Me news eka sampoorna aththa... Kollo 63 yi pass wela thiyenne. But kello kollanta Wada pass wela. Eth unwa ganna percentage eka adu nisa kello 10 k wagelu select. Okkoma 73 k wagelu select. Meka 100% sure news ekak. E pass ayawa recruit karala ithuru vacancy tika purawanna wenama exam ekak apahu thiyanawalu.

    Ethakota ban api a pas gode innawada kiyala kohomada danaganne?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Machan mama pass kiyala news eka Awa.. Athulen bohoma amaruwen balagaththa... :D
    Umbala hemoma goda yanna kiyala prarthana karanawa machan... :):):)
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Machan mama pass kiyala news eka Awa.. Athulen bohoma amaruwen balagaththa... :D
    Umbala hemoma goda yanna kiyala prarthana karanawa machan... :):):)

    මචං මගේ index number එකත් දෙන්නද result එකත් බලල කියපල්ලකෝ? එතකොට එකත් ඉවරයිනේ?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    kohomada balaaththe? mata irisiyai

    මචං මගේ index number එකත් දෙන්නද result එකත් බලල කියපල්ලකෝ? එතකොට එකත් ඉවරයිනේ?

    Ane machan mukuth hithanna epa. Balanna lesi Na machan, mama amruwen balagaththe. Customs eka athule loku dial ekak haraha balaganna puluwan. Machan Mata me welawe umbala wenuwen eka karanna ba. Samaweyan machanla mamath henata wada wela hoyagaththe. Machanla fail unath duk wenna epa. Thawa awuruddak athulatha aniwa thawa exam ekak thiyenawa kiwwa... :) Umbala hamotama jaya.

    p.s.: Me thread eke reply dammahama balu photos dala kindiya daala rep kapapu manussayata mama anukampa karanawa. Uta degree ekak nathi hindane. Paw uu. Uta kiyanna thiyenne "machan mama pass" kiyala witharai... :)
     
    Last edited:
    • Like
    Reactions: Koalabanti

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Thawa awuruddak athulatha aniwa thawa exam ekak thiyenawa kiwwa... :)

    මොකක්ද බන් ඔය කතාව?
    "රේගු නියාමක" exam එක මතකද උබලට? අන්න එක හරියටම අවූරුද්දකට පස්සේ ලබන මාසේ තියනවලු ඔන්න? ලොල් සහගතයි...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Machan mama pass kiyala news eka Awa.. Athulen bohoma amaruwen balagaththa... :D
    Umbala hemoma goda yanna kiyala prarthana karanawa machan... :):):)

    11.gif
    congratz .. උඹ ASC ද ලිව්වෙ?