කස්ටම් එකෙන් ලියුමක් ඇවිල්ලා...

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කස්ටම් එකෙන් ලියුමක් ඇවිල්ලා...

    අද මගෙ නමට ලියුමක් ඇවිත් කස්ටම් එකෙන්. දන්න තරමින් ,දෙයක් ඕර්ඩර් කළේ නැහැ. පරණ බඩුවක් ද දන්නෙත් නෑ. හරියට මතකත් නෑ. Numbers වගයක් නම් තියෙනවා මේකේ. ඒකෙන් හොයගන්න බැරිවෙයිද කොහෙන් ආපු එකක් ද කියලා..

    Local No :
    Invoice No :
    Entry No :
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අපේ එකෙක්ට හෙන පත පෙට්ටියක් ඇවිල්ල තිබ්බා :lol::lol:

    :no::no:

    ubata mathaka naththan hodama wade custom ekata gihin ganna eka thamai

    :P

    ජොනී බට්ට;21963834 said:
    වෙන එකෙක් උබේ නමට කුඩු එව්වද දන්නේ නැ, උබ කස්ටම් ගිය ගමන් කෙලින්ම 4 වෙනි තට්ටුවට කුදලගෙන යයි :)

    :(:(
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කවුරු හරි එකෙක් උඹේ නමට මොකක හරි කුප්ප භාණ්ඩයක් එවලද දන්නෙ නැ :lol::lol::lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උබට ගිහින්ම තමා බලන්න වෙන්නේ. Invoice Number එක වෙනුවට එන්නේ Tracking Number එක. පොඩ්ඩක් හොයලා බලපන් යන්න කලින් මොකද්ද කියලා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    meke form set 1kuth tynwa bn. awith ganna nthnn forms fill krla ewanna kyla tynne.khmda yawanawa nn ywanne?

    ඕවා පුරවල යවපන් මචන් රෙජිස්ටර් කරලා
    සතියකින් ආය ලියුමක් එයි පොස්ට් ඔෆිස් එකට ගිහින් ගනින් පාර්සලේ
    නැත්තම් ඕව අරන් ගිහින් එහෙං ගනින්
    මං නම් පොස්ට් ඔෆිස් එකට එවන්න පුරවල දැම්මේ