කස්ටම් එකේ හු$$තිගේ ප#යෝ

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Local bank wala payment invoice pawa minissu edit karanawa. Pitaratin ena hama dema eheta kiyala under value karala invoice ewanne.
    Ithin umbe online iheb ekak pili ganida.
    Ekai lankawe job ekak karanna giyath government certificate eke indan original genna kiyala, thawath call karalath verify karanne.
    Lankawe education kiyanne salli hoyana karana deyak witharai, horakama genes wala thiyenne.
    mekanam sira. api job yaddi. katin bsc, msc tiyenawa kiwwa witharai mehe. certificate beluwema neh
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    දැන් ඔය වගේ එකක් payoneer කාඩ් එකකින් ගෙවලා ඔය වගේ letter එකක් ඉල්ලුවොත් මොකද කරන්නෙ
    Sirawata. Matath oka hithuna nisa ehema gennanne na. Unta owa wisthara karala denna therenneth na.
     
    • Like
    Reactions: hasithayad

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කස්ටම් එකට එන බැනුම් වලින් බාගෙකටත් වඩා එන්නෙ මිනිස්සු නීතිය නොදන්න නිසා.
    Custom eke amba horu ne inne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැන් ඔය වගේ එකක් payoneer කාඩ් එකකින් ගෙවලා ඔය වගේ letter එකක් ඉල්ලුවොත් මොකද කරන්නෙ

    ekama thamai matath hithune machan. anika kawuruhari gift ekak ewwath mun illai wage owwa :angry:
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ දවස්වල කාඩ් බ්ලොක් කරල ලංකාවෙන් ගෙවන්න විදියකුත් නැති වෙද්දි payoneer වලින් ගෙවල තමන් ගෙව්ව කියල ඔප්පුකරගන්නත් බැරි වුනාම ගෙන්නලු එක අතට ගන්න වෙන්නෙ නෑනෙ.

    මේ යක්කු අර ෆක්රුක තට්ටයව පෝසත් කරන්න කොන්ත්‍රාත් අරගෙනද මන්දා :angry:

    Sirawata. Matath oka hithuna nisa ehema gennanne na. Unta owa wisthara karala denna therenneth na.

    ekama thamai matath hithune machan. anika kawuruhari gift ekak ewwath mun illai wage owwa :angry:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගෙනාව විටමින් වලට ඖශද නියාමන එකෙ ලයිසන් එකක් ඉල්ලුවා ආනයන ආනයන අපනයන එකෙ ලයිසන් ඉල්ලුවා. බලපං ඕවා ඉල්ලලා නැද්ද කියලා බං.

    පෙපෑල් දෙන්න එපා උන් පිලිගන්නෙ නෑ. උබේ බැංකුපොතේ තියෙනවා නම් පේමන්ට් එකෙ හිස්ට්‍රි එක එකෙ පොටොකොපි එකක් යවන්න. හයිලයිට් කරලා එ ඇති.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම ගෙනාව විටමින් වලට ඖශද නියාමන එකෙ ලයිසන් එකක් ඉල්ලුවා ආනයන ආනයන අපනයන එකෙ ලයිසන් ඉල්ලුවා. බලපං ඕවා ඉල්ලලා නැද්ද කියලා බං.

    uba paypal walin gewapu kathawak kiwa neda mokakhari ekakata? ekata payment proof uba kohomada yauwwe? paypal screen shot shape da?
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල කාඩ් බ්ලොක් කරල ලංකාවෙන් ගෙවන්න විදියකුත් නැති වෙද්දි payoneer වලින් ගෙවල තමන් ගෙව්ව කියල ඔප්පුකරගන්නත් බැරි වුනාම ගෙන්නලු එක අතට ගන්න වෙන්නෙ නෑනෙ.

    මේ යක්කු අර ෆක්රුක තට්ටයව පෝසත් කරන්න කොන්ත්‍රාත් අරගෙනද මන්දා :angry:
    account statement ekak yawapan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba paypal walin gewapu kathawak kiwa neda mokakhari ekakata? ekata payment proof uba kohomada yauwwe? paypal screen shot shape da?
    පේපෑල් ස්ක්‍රින් ශොට් බෑ බන්. ඊට පස්සෙ උන්ට ලියුම් යවන්න පටන් ගත්ත. පේපෑල් කියන්නෙ මොකක් ද පේපෑල් එකෙන් වෙන්නෙ මොකක් ද කියලා. අක්වුන්ට් ඩෑශ්බෝඩ් එකෙ ෆොටො අරං. ඊට පස්සෙ පේමන්ට් පෘෆ් එකට පේපැල් එකෙ කාඩ් එකක් නෑ ආව සල්ලි තමා පෙමන්ට් එක කරේ කියලා කීවා. මාස තුනක් විතර කස්ටම් එකෙ හිර වෙලා තිබිලා. පැනල්ටි එකක් ගහලා රිලීස් කරා අන්තිමට.
     
    • Haha
    Reactions: Computerbuddy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පේපෑල් ස්ක්‍රින් ශොට් බෑ බන්. ඊට පස්සෙ උන්ට ලියුම් යවන්න පටන් ගත්ත. පේපෑල් කියන්නෙ මොකක් ද පේපෑල් එකෙන් වෙන්නෙ මොකක් ද කියලා. අක්වුන්ට් ඩෑශ්බෝඩ් එකෙ ෆොටො අරං. ඊට පස්සෙ පේමන්ට් පෘෆ් එකට පේපැල් එකෙ කාඩ් එකක් නෑ ආව සල්ලි තමා පෙමන්ට් එක කරේ කියලා කීවා. මාස තුනක් විතර කස්ටම් එකෙ හිර වෙලා තිබිලා. පැනල්ටි එකක් ගහලා රිලීස් කරා අන්තිමට.
    ඊට පස්සෙ ආයෙ පේපැල්වලින් ගෙවල බඩු ගෙන්නුවද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊට පස්සෙ ආයෙ පේපැල්වලින් ගෙවල බඩු ගෙන්නුවද?
    ගෙන්නුවා මචන්.. ආයම ඉල්ලනවා තාම එකක් හිර වෙලා තියෙන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙන්නුවා මචන්.. ආයම ඉල්ලනවා තාම එකක් හිර වෙලා තියෙන්නෙ
    සිස්ටම් එක තියෙන්නෙ කාඩ් වලින් බඩුගෙන්නන අයගෙ හැඳුනුම්පත් අංකයත් එක්ක ගෙවපු මුදල් ප්‍රමාණය බැංකුවෙන් රිපෝට් කරන්න ඕනෙ. ඕක ඩේටබේස් එකකට යනව. ඒකට මැච් වෙන රෙකෝඩ් එකක් කස්ටම් එකෙන් එන්න ඕනෙ මෙයා මේ බඩු ගෙනාව කියල.
    සැක සහිත ගණුදෙනු කරන අය ගැන වෙනම විමර්ශන යනව.
    පේපැල් වලින් ගණුදෙනු කරාම ඕක ප්‍රශ්නයක්. උන්ගෙ සිස්ටම් එකට ඒක හැන්ඩ්ල් කරගන්න බෑ.
     
    • Like
    Reactions: lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    account statement ekak yawapan.

    සිස්ටම් එක තියෙන්නෙ කාඩ් වලින් බඩුගෙන්නන අයගෙ හැඳුනුම්පත් අංකයත් එක්ක ගෙවපු මුදල් ප්‍රමාණය බැංකුවෙන් රිපෝට් කරන්න ඕනෙ. ඕක ඩේටබේස් එකකට යනව. ඒකට මැච් වෙන රෙකෝඩ් එකක් කස්ටම් එකෙන් එන්න ඕනෙ මෙයා මේ බඩු ගෙනාව කියල.
    සැක සහිත ගණුදෙනු කරන අය ගැන වෙනම විමර්ශන යනව.
    පේපැල් වලින් ගණුදෙනු කරාම ඕක ප්‍රශ්නයක්. උන්ගෙ සිස්ටම් එකට ඒක හැන්ඩ්ල් කරගන්න බෑ.
    Payoneer account එකේ විස්තර යැව්වත් බෑන්ක් රෙකෝඩ්ස් නෑනෙ බන්. අවුලක් වෙයිද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිස්ටම් එක තියෙන්නෙ කාඩ් වලින් බඩුගෙන්නන අයගෙ හැඳුනුම්පත් අංකයත් එක්ක ගෙවපු මුදල් ප්‍රමාණය බැංකුවෙන් රිපෝට් කරන්න ඕනෙ. ඕක ඩේටබේස් එකකට යනව. ඒකට මැච් වෙන රෙකෝඩ් එකක් කස්ටම් එකෙන් එන්න ඕනෙ මෙයා මේ බඩු ගෙනාව කියල.
    සැක සහිත ගණුදෙනු කරන අය ගැන වෙනම විමර්ශන යනව.
    පේපැල් වලින් ගණුදෙනු කරාම ඕක ප්‍රශ්නයක්. උන්ගෙ සිස්ටම් එකට ඒක හැන්ඩ්ල් කරගන්න බෑ.

    එච්චර දියුනු නැතිව ඇති බන් ලංකාව නම්. ඔය කේස් එක එන්නෙ කාර්ගෝ එකෙන් එනකොට. ටැක්ස් එක වංචා කරන එක අල්ලන්න.
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මෝඩයෙක් මොන විටමින්ද බන්, ජිවිතේ පලවෙනි පාරට ඩොලර් සත ගානක ලබ්බක් ගෙන්නල ඩොලර් සීයක ව්තර බුරනව..🤣🤣🤣
    දන්න නොදන්න හැම මගුලකටම එබිල බුරන්න එපා . උබව ටැග් කරන ඒවට පලාතේ එන් නෑ අහක යන කුනු ගොඩවල් වලට පැනල වේස කමෙන්ට් ගගහ ඉන්නවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Payoneer account එකේ විස්තර යැව්වත් බෑන්ක් රෙකෝඩ්ස් නෑනෙ බන්. අවුලක් වෙයිද
    අවුලක් බන්.. මම ඔකත් කරා කලින් එක්කට🙁
    උන් ඩොකියුමන්ට් ටික ආයම මට එවලා තිබ්බා
     
    • Sad
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Payoneer account එකේ විස්තර යැව්වත් බෑන්ක් රෙකෝඩ්ස් නෑනෙ බන්. අවුලක් වෙයිද
    @lasankandy කියල තියෙන විදිහට අවුලක් වෙයි වගෙ.

    පිටරට බඩු පුද්ගලික පාවිච්චියට ගේනව නම් කෙලින්ම තමන්ගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල ගේන්න. බැංකුවට ආණ්ඩුවෙන් දඩගහනව ව්‍යාපාරික ගණුදෙනු පුද්ගලික කාඩ්වලින් කරන්න ඉඩදුන්නොත්.
     
    • Sad
    Reactions: hasithayad