කස්ටම් ඔෆිසර්

kaklcp

Member
Jul 26, 2010
3
0
0
මචංලා මමත් ඔය ඔෆිසර් පොස්ට් එකට 2010 දී ඇප්ලිකේෂන් දැම්මා .. exam එකත් ගොඩ ගියා .... කස්ටම් අලුත් බිල්ඩින් එකේ ඉන්ටර්වීව් එකටත් ගිය .....හැබැයි උස මදි උන බන්...
එක ඉතින් වෙලාව ...... ඔය දේශපාලනයට , පන්දමට යන කතා නම් මම දන්නා තරමින් බොරු....මොකද ඔක්කොම බදවාගැනීම් සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසන් සබාවෙන් ....පොලිසියේ ලොකු පොස්ට් වලට , බන්ධනාගාර ලොකු තනතුරු වලට එහෙම බදවා ගන්නෙත් මෙතනින්න්ම තමයි...එතකොට ඇතුලේ ඉන්න එවුන්ටවත් බලපෑම් කරන්න බෑ ...2010 දී නම් එකට බලපෑම් කරනවා කියන්නේ බොරු....දැන් නම් තත්වේ කොහොමද දැන් නෑ .....මොකද ඊට වඩා ලොකු තැන වල හිටපු අයත් ගෙදර යවපු වෙලාවල් තිබුන නේ ......කොහොම හරි මොනවා කරන්නත් exam එක පාස් වෙන්න ඕන ....... මැත්ස්(Maths) තියේනම් වැඩේ ගොඩ .....mcq ටයිප් පේපර් එකක් එන්නේ...
ලොකු අමාරුවක් නම් නෑ ... හැබැයි වෙලාව නාස්ති කරගන්නේ නැතුව කරන්න ඕන .... ඉංග්ලිෂ් එක නම් O ලෙවල්/ A ලෙවල් වගේ එකක් එන්නේ (grammar/filling the blanks/underline)
ඕලෙවල් වලට credit එකක තියෙනවා නම් ගොඩ දන්නා අමාරු නෑ ...පොඩ්ඩක් පරණ පේපර් එකක් දෙකක කරලා පලයල්ලා ....... අන්තිමට මේකත් කියන්න ඕන..මාත් එක්ක 2010 ඇතුලට ගියපු උන් ඉන්නවා...... හැබැයි උන්ගේ නම් ලොකු වෙනසක් පෙන්න නෑ ..... හිටිය වගේමයි...අඩු ගානේ මරුටි කට්ටක් නැති උන් ඉන්නවා...එනිසා උබල හිතන් ඉන්න තරම් පට්ටම ජොබ් එකක් කියල හිතන්න එපා ........මොකද මම දන්නා තවත් එකෙක් අයින් වෙලා රට ගියා .......
අනික එකම තනතුරේ අවුරුදු ගණන් ඉන්නත් වෙනවලු....
පොඩඩක් හොයල බලල පලයන්.....

anyway wishing u all very best for Exams......

ඇතුලට ගියාම අපිටත් SUP එකක් දීපල්ලා...
ube usa keeyada machan.........:rolleyes:
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113

    ඇයි බන්, උඹ ඇප්ලයි කරන්න කලින් උස බලල ඇප්ලයි කරන්න එපැයි, උස මහත අනිවා බලනවලු ..... උඹට English and Maths papers වලට අමතරව IQ Paper එකක් ආවෙ නැද්ද ? උඹ දැම්ම පොස්ට් එක මොකක්ද ? ඇතුලට ගිය යාලුවන්ගෙ පොස්ට් මොනවද ?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචංලා මමත් ඔය ඔෆිසර් පොස්ට් එකට 2010 දී ඇප්ලිකේෂන් දැම්මා .. exam එකත් ගොඩ ගියා .... කස්ටම් අලුත් බිල්ඩින් එකේ ඉන්ටර්වීව් එකටත් ගිය .....හැබැයි උස මදි උන බන්...
    එක ඉතින් වෙලාව ...... ඔය දේශපාලනයට , පන්දමට යන කතා නම් මම දන්නා තරමින් බොරු....මොකද ඔක්කොම බදවාගැනීම් සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසන් සබාවෙන් ....පොලිසියේ ලොකු පොස්ට් වලට , බන්ධනාගාර ලොකු තනතුරු වලට එහෙම බදවා ගන්නෙත් මෙතනින්න්ම තමයි...එතකොට ඇතුලේ ඉන්න එවුන්ටවත් බලපෑම් කරන්න බෑ ...2010 දී නම් එකට බලපෑම් කරනවා කියන්නේ බොරු....දැන් නම් තත්වේ කොහොමද දැන් නෑ .....මොකද ඊට වඩා ලොකු තැන වල හිටපු අයත් ගෙදර යවපු වෙලාවල් තිබුන නේ ......කොහොම හරි මොනවා කරන්නත් exam එක පාස් වෙන්න ඕන ....... මැත්ස්(Maths) තියේනම් වැඩේ ගොඩ .....mcq ටයිප් පේපර් එකක් එන්නේ...
    ලොකු අමාරුවක් නම් නෑ ... හැබැයි වෙලාව නාස්ති කරගන්නේ නැතුව කරන්න ඕන .... ඉංග්ලිෂ් එක නම් O ලෙවල්/ A ලෙවල් වගේ එකක් එන්නේ (grammar/filling the blanks/underline)
    ඕලෙවල් වලට credit එකක තියෙනවා නම් ගොඩ දන්නා අමාරු නෑ ...පොඩ්ඩක් පරණ පේපර් එකක් දෙකක කරලා පලයල්ලා ....... අන්තිමට මේකත් කියන්න ඕන..මාත් එක්ක 2010 ඇතුලට ගියපු උන් ඉන්නවා...... හැබැයි උන්ගේ නම් ලොකු වෙනසක් පෙන්න නෑ ..... හිටිය වගේමයි...අඩු ගානේ මරුටි කට්ටක් නැති උන් ඉන්නවා...එනිසා උබල හිතන් ඉන්න තරම් පට්ටම ජොබ් එකක් කියල හිතන්න එපා ........මොකද මම දන්නා තවත් එකෙක් අයින් වෙලා රට ගියා .......
    අනික එකම තනතුරේ අවුරුදු ගණන් ඉන්නත් වෙනවලු....
    පොඩඩක් හොයල බලල පලයන්.....

    anyway wishing u all very best for Exams......

    ඇතුලට ගියාම අපිටත් SUP එකක් දීපල්ලා...

    උඹේ උස කීයද බං?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    Machan ube yaluwo giye customs inspector (regu parikshaka),customs guard (regu niyamaka),custom officer (sahakara regu adikari) oya posts thunen mokakata da?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Closing date extend karala kiyala aranchiyak thiyenawa, age limit ekath 29 karai kiyala kiyanawa.............
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    Closing date extend karala kiyala aranchiyak thiyenawa, age limit ekath 29 karai kiyala kiyanawa.............

    ඔව්, 11/06/2014 වෙනකන් දික් කළා කියල තමයි ආරංචිය (ගැසට් කරල තිබුනලු) ... වයස් සීමාව වෙනස් කරයි ද නම් දන්නෙ නෑ ... විභාගත් ජුලි මාසෙ තියෙනව කිව්වට ඒකත් අගෝස්තු වලට කල් යවනව කියල තමයි ආරංචිය ...කොහොම වෙයිද දන්නෑ :rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව්, 11/06/2014 වෙනකන් දික් කළා කියල තමයි ආරංචිය (ගැසට් කරල තිබුනලු) ... වයස් සීමාව වෙනස් කරයි ද නම් දන්නෙ නෑ ... විභාගත් ජුලි මාසෙ තියෙනව කිව්වට ඒකත් අගෝස්තු වලට කල් යවනව කියල තමයි ආරංචිය ...කොහොම වෙයිද දන්නෑ :rolleyes:

    :yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    බැංකු විභාග මෙන් ලක්ෂ ගණනින් නොව, ශ්‍රී ලංකාවේ නන් දෙසින් අයදුම් කරුවන් 70000 වැනි සුළු ප්‍රතිශතයක් :-)rofl:) රේගු විභාගය සඳහා අයදුම් පත්‍ර භාර දී ඇති බවට විශ්වාස(නොවන :rofl:) කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් ඔය රේගු ගැසට් එක තුන් පාරක් වෙනස් කරලා දාන්න උනා (1. මුල් ගැසට් එක 2.නිවේදනේ දාපු එකා වෙනස් කිරීමේ නිවේදනය 3. වයස 22, 24 කරපු සහ අවසාන දිනය දීර්ග කරපු එක ). විභාග දිනයත් කියපු එක නෙමෙයි ලු. අනේ මන්ද බන් මේවයේ ඉන්නේ හරියට වැඩක් කර ගන්න බැරි එවුන්ද ?