මචංලා මමත් ඔය ඔෆිසර් පොස්ට් එකට 2010 දී ඇප්ලිකේෂන් දැම්මා .. exam එකත් ගොඩ ගියා .... කස්ටම් අලුත් බිල්ඩින් එකේ ඉන්ටර්වීව් එකටත් ගිය .....හැබැයි උස මදි උන බන්...
එක ඉතින් වෙලාව ...... ඔය දේශපාලනයට , පන්දමට යන කතා නම් මම දන්නා තරමින් බොරු....මොකද ඔක්කොම බදවාගැනීම් සිදු කරන්නේ රාජ්ය සේවා කොමිසන් සබාවෙන් ....පොලිසියේ ලොකු පොස්ට් වලට , බන්ධනාගාර ලොකු තනතුරු වලට එහෙම බදවා ගන්නෙත් මෙතනින්න්ම තමයි...එතකොට ඇතුලේ ඉන්න එවුන්ටවත් බලපෑම් කරන්න බෑ ...2010 දී නම් එකට බලපෑම් කරනවා කියන්නේ බොරු....දැන් නම් තත්වේ කොහොමද දැන් නෑ .....මොකද ඊට වඩා ලොකු තැන වල හිටපු අයත් ගෙදර යවපු වෙලාවල් තිබුන නේ ......කොහොම හරි මොනවා කරන්නත් exam එක පාස් වෙන්න ඕන ....... මැත්ස්(Maths) තියේනම් වැඩේ ගොඩ .....mcq ටයිප් පේපර් එකක් එන්නේ...
ලොකු අමාරුවක් නම් නෑ ... හැබැයි වෙලාව නාස්ති කරගන්නේ නැතුව කරන්න ඕන .... ඉංග්ලිෂ් එක නම් O ලෙවල්/ A ලෙවල් වගේ එකක් එන්නේ (grammar/filling the blanks/underline)
ඕලෙවල් වලට credit එකක තියෙනවා නම් ගොඩ දන්නා අමාරු නෑ ...පොඩ්ඩක් පරණ පේපර් එකක් දෙකක කරලා පලයල්ලා ....... අන්තිමට මේකත් කියන්න ඕන..මාත් එක්ක 2010 ඇතුලට ගියපු උන් ඉන්නවා...... හැබැයි උන්ගේ නම් ලොකු වෙනසක් පෙන්න නෑ ..... හිටිය වගේමයි...අඩු ගානේ මරුටි කට්ටක් නැති උන් ඉන්නවා...එනිසා උබල හිතන් ඉන්න තරම් පට්ටම ජොබ් එකක් කියල හිතන්න එපා ........මොකද මම දන්නා තවත් එකෙක් අයින් වෙලා රට ගියා .......
අනික එකම තනතුරේ අවුරුදු ගණන් ඉන්නත් වෙනවලු....
පොඩඩක් හොයල බලල පලයන්.....
anyway wishing u all very best for Exams......
ඇතුලට ගියාම අපිටත් SUP එකක් දීපල්ලා...