
Kohamada macho meka ganne mama danne netho>>>>>>>>>>>>>>>


Kohamada macho meka ganne mama danne netho>>>>>>>>>>>>>>>
start > all programs> accessories > paint යන්න. 
User CP එකට යන්න එතන පහල මේක ඇති.
එතකොට ඔයාගේ කීබෝඩ් එකේ කියන print screen sys rq බොත්තම ඔබලා ස්ක්රීන් එකේ පිංතුරයක් ගන්න.
start > all programs> accessories > paint යන්න.
එතන තියෙන select කියන ටුල් එක ගන්න.
පේන්ට් වින්ඩෝ එකේ රයිට් කිලික් කරලා paste කරන්න. එතකොට අර වින්ඩෝ එකේ පිංතුරේ පේන්ට් එකට එයි. ඒකේ ඕන ටික විතරක් කපලා අරන් සේව් කරගන්න.
ඒ පිංතුරේ මෙතනින් අප්ලෝඩ් කරපුවාම එන කෝඩ් එක මෙතනට දාන්න.







paw rathu kotu dunna unta mara mahansi athi ne.. account 10 withara awithඑකනම් ඇත්ත, පව්නෙ බන්, උන්ටත් ආතල් එකක් ගන්න ඉඩ දෙන්න එපැයි,paw rathu kotu dunna unta mara mahansi athi ne.. account 10 withara awith