කස්ටියගේ Latest Reputation Received දාන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කස්ටියගේ Latest Reputation Received දාන්න

    Latest Reputation Received window එක දාන්න බලන්න මේ මගේ එක :P:rolleyes:

    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    screenshot004hr.png
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Kohamada macho meka ganne mama danne netho>>>>>>>>>>>>>>>

    User CP එකට යන්න එතන පහල මේක ඇති.

    එතකොට ඔයාගේ කීබෝඩ් එකේ කියන print screen sys rq බොත්තම ඔබලා ස්ක්‍රීන් එකේ පිංතුරයක් ගන්න.

    :yes: start > all programs> accessories > paint යන්න.

    එතන තියෙන select කියන ටුල් එක ගන්න.

    පේන්ට් වින්ඩෝ එකේ රයිට් කිලික් කරලා paste කරන්න. එතකොට අර වින්ඩෝ එකේ පිංතුරේ පේන්ට් එකට එයි. ඒකේ ඕන ටික විතරක් කපලා අරන් සේව් කරගන්න.:yes:

    ඒ පිංතුරේ මෙතනින් අප්ලෝඩ් කරපුවාම එන කෝඩ් එක මෙතනට දාන්න.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    User CP එකට යන්න එතන පහල මේක ඇති.

    එතකොට ඔයාගේ කීබෝඩ් එකේ කියන print screen sys rq බොත්තම ඔබලා ස්ක්‍රීන් එකේ පිංතුරයක් ගන්න.

    :yes: start > all programs> accessories > paint යන්න.

    එතන තියෙන select කියන ටුල් එක ගන්න.

    පේන්ට් වින්ඩෝ එකේ රයිට් කිලික් කරලා paste කරන්න. එතකොට අර වින්ඩෝ එකේ පිංතුරේ පේන්ට් එකට එයි. ඒකේ ඕන ටික විතරක් කපලා අරන් සේව් කරගන්න.:yes:

    ඒ පිංතුරේ මෙතනින් අප්ලෝඩ් කරපුවාම එන කෝඩ් එක මෙතනට දාන්න.

    වින්ඩෝව්ස් 7 වල තියනවා Snipping tool කියලා එකක්. run එකේ snipping කියල ටයිප් කරනකොට එනවා. ඒකෙන් පට්ට ලේසියි ස්නැප්ශොට්ස් ගන්න :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol::lol::lol::lol::lol::lol: paw rathu kotu dunna unta mara mahansi athi ne.. account 10 withara awith
    එකනම් ඇත්ත, පව්නෙ බන්, උන්ටත් ආතල් එකක් ගන්න ඉඩ දෙන්න එපැයි,
    උන් හිතන්නේ ඉන්නේ මම කොටු මත්තේ නැහැනෙ එකෙක් කියලා,
    පව්.... අපි මේ වගේ මානසික අසහනකාරයන්ට, අනුකම්පා කරන්න ඕනේ,