කස්ටියම මේක ට්‍රයි කරලා බලන්ඩ....

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
කස්ටියම මේක ට්‍රයි කරලා බලන්ඩ....

ඔයාලගේ mobile ෆොනේ එකේ IMEI එකෙන් ෆොනේ එක ගැන විස්තර ටිකක් දැනගන්න මේ link එකට යන්න... (ෆොනේ එකේ IMEI එක ගන්න *#06# enter කරන්න....)

http://www.numberingplans.com/?page=analysis&sub=imeinr

මේකෙන් ෆොනේ එක Original ද නැද්ද දැනගන්න පුළුවන් ....

මෙන්න මගේ ෆොනේ එකේ විස්තරේ....

27xma08.jpg



Comment if u like...
 
  • Like
Reactions: Zeus and ranka

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
kohmada ban guneuin kiala balanne oken :shocked::shocked::shocked::shocked:

Ay bun oke enne "Type allocation holder" & "Mobile equipment type" kiyala... Itin e deka umbe 4n eke ewata samananam kathawa harine...
Mokada oya numbers thiyena database kelinma company walin aragaththa ewalu...