කස්ටිය මොකද කරන්නේ ?

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කස්ටිය මොකද කරන්නේ ?

    කස්ටිය මේ දවස් වල මොනවද ගෙදරට වෙලා මොකද කරන්නේ ?


     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    2 ට නැගිටිනවා.
    උදෙට දවල්ට එක වේලක් කනවා 2.30 ට විතර.
    ගේම් ගහන්න පටන් ගන්නවා. 10ට ඉවර කරනවා.
    රෑට කනවා.
    YouTube යනවා.
    Film එකක් බලන්න පටන් ගන්නවා
    උදේ 6ට නිදා ගන්නවා.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ෆිල්ම් download කරන්නත් බෑ data කැපෙනවා බෙල්ල කපනව වගේ.