කස්ටිය මොකද කරන්නේ ? කස්ටිය මේ දවස් වල මොනවද ගෙදරට වෙලා මොකද කරන්නේ ?
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Apr 4, 2020 #1 කස්ටිය මොකද කරන්නේ ? කස්ටිය මේ දවස් වල මොනවද ගෙදරට වෙලා මොකද කරන්නේ ?
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Apr 4, 2020 #2 Kanawa nidagannawa Kanawa nidagannawa Kanawa nidagannawa Renawa Kanawa nidagannawa
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Apr 4, 2020 #3 2 ට නැගිටිනවා. උදෙට දවල්ට එක වේලක් කනවා 2.30 ට විතර. ගේම් ගහන්න පටන් ගන්නවා. 10ට ඉවර කරනවා. රෑට කනවා. YouTube යනවා. Film එකක් බලන්න පටන් ගන්නවා උදේ 6ට නිදා ගන්නවා.
2 ට නැගිටිනවා. උදෙට දවල්ට එක වේලක් කනවා 2.30 ට විතර. ගේම් ගහන්න පටන් ගන්නවා. 10ට ඉවර කරනවා. රෑට කනවා. YouTube යනවා. Film එකක් බලන්න පටන් ගන්නවා උදේ 6ට නිදා ගන්නවා.
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Apr 4, 2020 #4 ෆිල්ම් download කරන්නත් බෑ data කැපෙනවා බෙල්ල කපනව වගේ.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Apr 4, 2020 #5 Nimesh777 said: ෆිල්ම් download කරන්නත් බෑ data කැපෙනවා බෙල්ල කපනව වගේ. Click to expand...