කසාදය සහ ජිගි ජීගි (18+)

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා සිරාම තොරතුරු දැන ගැනීම උදෙසා දමන සිරාම thread එකක්.

    බැදුපු අයගේ අදහස් තමා ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරන විට ඔබ විවහකයි නම්, M අකුර පෝස්ට් එකේ යටින් එකතු කරන්න. අනිත් උන් S.

    සෙක්ස් කියන එක තමාගේ බිරිද වන ගැහැණිය තෝරා ගැනීමේදී කොතරම් දුරකට සිතිය යුතු වැදගත් කරුණක් ද?

    තව සරලව කියනවා නම්, A කියලා කෙල්ලෙක් ගැන හිතමුකො මේ කෙල්ල උබට හරියනම විදියට sex වලට matching උබ කැමැති ඕක දෙයක් ඕන වෙලාවක උබට ඕන විදියට කරන්න ready and හොඳට පුළුවන්.

    හිතාපංකෝ B කියලා කෙල්ලෙක්. මේ කෙල්ල SEX වලට එච්චරම නෑ. උබට ඕනේ විදියට සැපක් ගන්න අමාරුයි. හැබැයි අනිත් පැති වලින් A ට වඩා ඉදිරියෙන් ඉන්නවා, සල්ලි පැත්තෙන් හරි education පැත්තෙන් හරි. ලස්සනින් හරි.

    මට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් marry කරලා කාලයක් යද්දී මොකද්ද වැඩි පුර වටින්නේ? SEX කියන එක මුල් අවුරුදු වලින් පස්සේ එතරම් වැදගත් දෙයක් නෙමෙයි වෙනවද? නිකන් 40 වගේ පැන්නම ? නැත්නම් 35 වගේ වෙද්දි කරලම එපා වෙලා යනවාද? මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද කියන එක එකයි දැන ගන්න ඕනේ.

    Mona huyannak da bang ahanne, hema welema watinne salli and education eketh issarahin inna kella. ubata samajaya idiriye lejjawak nethuwa pennanna puluwannam echcharai bang une. e hera lassana kiyana ekath lokuwata wedak ne. uba daily hukanne ne ne. kalayak giyama once a month wage wenawa. ita passe ehemath nethi wenawa. ethakota ithuru wenne real love ekai, jiwath wenna salli and education eka (knowledge eka)
     
    • Like
    Reactions: johnferna678

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107

    :shocked::shocked: අනිච්චේ දුක්කේ..... දැන් ඉතින් .. (එක්කෝ ඕනේ නෑ):lol:
    හරි හරි බං ලස්සන තියෙන ඕනේ ලස්සන නැතුව මුකුත් කරන්න බෑ උබට ලස්සන නැතන්ම කෙල්ල එතනින් එහාට වැඩක් නෑ. ඔය මොන බයිලා ගැහුවත් ලස්සන නැත්නම් feel වෙන්නේ නෑ නේ බං. හැබැයි ලස්සන කියන එක එක එක අයට සාපේක්ෂයි මට ලස්සන එකක් උබට ලස්සන නැති වෙන්න පුළුවන් උබට ලස්සන එකක් මට කැත වෙන්න පුළුවන්. කෙල්ලෝ තොරද්දි මන් නම් මුලින් බලන්නේ ගති ගුණ සහ loyaltly එක, කොච්චර ලස්සන උනත් ඔවා නැත්නම් වැඩක් නෑ. දැන් මන් මේ කියපු example එකේ A B compare කරද්දී ගති ගුණ loyalty වැඩි කෙනාට මන් මුල් තැන දෙනවා එයා ලස්සනින් අඩු උනත්. මොකද ලස්සන හැමදාම තියෙන නෑ බං එක තාවකාලිකයි. තාවකාලික ලස්සනට වඩා සදාකාලික මානසික සතුට වටිනවා. හැබැයි එහෙමයි කියලා මට feel වෙන් නැති කෙනෙක් බදින්න බෑ නේ.

    ඔව් සාමාන්‍ය ලස්සනක් වත් නැත්නම් වැඩක් නෑ. මම මහන්සි වෙලා හම්බකරනවා. වෙන ගෑනු පස්සේ යන්නේවත් වෙන ගෑනු එක්ක අනවශ්‍ය විදියට ටෝක් කරලත් නෑ කරන්නෙත් නෑ. ඉතින් මම මහන්සි වෙලා ගෙදර ආවම ප්‍රියමනාප, ලස්සන නෝනා කෙනෙක් ගෙදර ඉන්න ඕනෑමයි. ඒවගේ වෙලාවට එහෙම කෙනෙක් වතුර උගුරක් දුන්නත් සැපයි මට. එහෙම නැතුව PhD දාපු / සල්ලි තියන වහන්තරාවක් කැපචිනෝ හදන් ගෙනල්ල දුන්නත් වැඩක් නෑ මට. ගෑනු ඉහලට ඉහලට ඉගෙන ගන්න පණ්ඩිත වෙනවා. ඉතින් ලොකුවට උගත්කම් නම් ඕනේ නෑ (ඒ කියන්නේ A/L වත් නැති මෝඩ ගෑනු ගැන නෙමෙයි)
    මේක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අපි හොද කෙනෙක් බලාපොරොත්තු වෙන්න නම් අපිත් හොද වෙන්න ඕන කියන එකයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    කෙල්ලෙක් තෝර ගනිද්දි සෙක්ස් පැත්ත බලනවට වඩා ජිවිතේ අනිත් දේවල් ගැන හොයල බලන්න, අවන්ක බව, ලෝයල්ටි එක, සිතුම් පැතුම් මැච් වෙනවද, උබ ගැන හොයල බලනවද වගේ දේවල්. මේ දේවල් තමයි ජීවිතේ වැදගත්ම දේවල්. ඒ නිසා මේ දේවල් තමයි එක.

    දෙක සෙක්ස්. කෙල්ලත් එක්ක ඕපන් වෙන්න පුලුවන්ද බලන්න, ඒක තමා කී එක. උබේ ආසවන්ට මැච් වෙන ආසාවන් තියෙන කෙල්ලො හොයන්න අමාරුයි, හමබ උනත් 90%ක් ම අන්ස්ටේබල් අය, ඒ කියන්නෙ උබල දෙන්න කියන සීමාවෙ ඉන්න අමාරු අය. එහෙම කෙනෙක් ලැබුනොත් මුලු ජීවිතේම ඉවරයි. ඒ නිසා සෙක්ස් වලට ආස කෙල්ලෙක් හොයාගන්නවට වඩා සෙක්ස් වලට කැමති කෙනෙක් හොයා ගන්න, මේ ජාතියේ කෙල්ලො ඕන තරම් ඉන්නවා. ආසාව සහ කැමැත්ත අතර ලොකු වෙනසක් තියෙනවා. ඕන තරම් වීඩියෝස් තියෙනවා සෙක්ස් වලට ආස කෙල්ලො වටේ යන ඒව, වගේම ආසා නැති / අකමැති කෙල්ලොන්ට පොන්න කොල්ලො බලෙන් කරන්න හදන, කෙල්ල අඩන ඒවා. ඒ වගේම මහලොකුවට ආස නැති උනත්, පෝන් වල වගේ නැති උනත් කැමැත්තෙන් ආදරෙන්, ආදරෙ කරන කෙනා වෙනුවෙන් සතුට දෙන්න උත්සහ කරන කෙල්ලො.

    උබලා තාම සෙක්ස් දිනපතා කරල නැති නිසා හිතන් ඉන්නවා උදේ නැගිට්ටම එක පාරයි, වොශ් දාන්න යද්දි එක පාරයි, දවල්ට එක පාරයි, හවසට එක පාරයි, රෑට එක පාරයි කියලා, එහෙම නෑ. ලමයෙක් ලැබුනම, වගකීම වැඩි වෙනකොට ඕවා ගොඩක් අඩු වෙනවා.

    ඒ නිසා අවසානෙට කියන්න තියෙන්නෙ ආදරෙන් ඉන්න පුලුවන්, ලෝයල්, දුකේදිත් ඉන්න, සෙක්ස් වලට ආස නෙමේ සෙක්ස් වලට කැමති කෙල්ලෙක් හොයා ගන්න. ඒ කෙල්ල උබේ සතුට වෙනුවෙන් උපරිම කැප වෙයි.

    B
    Onna okai.
     
    • Like
    Reactions: johnferna678

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,492
    113
    Colombo
    ගෑනුන්ව නම් මොනව කරත් , කාල බැලුවත් ඕනවට වඩා විශ්වාස කරන්න බෑ ....... 🥱
    දැනට බැදපු දෙකක් කරන නිසා මම දන්නවා...
    කොහොමද බන් පින්තූර එහෙම එවනවය...
     
    • Haha
    Reactions: skymicro

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උඹ ඕවා කොච්චර Analyze කරත් ලෝකය සහ මිනිස්සු වෙනස් වෙන සුළුයි. සියළු දේ අනිත්‍යයයි. Pros and Cons බලල මිනිස්සු තෝරන්න එපා බං ජීවිතේට..උඹ අද හොදයි කියල දකින දේ හෙට වෙනස් වෙන්න පුලුවන්. හිතපං A උනා කියල, ඒකිට මාසෙකින් උඹව අප්පිරය වෙන්න පුළුවන්, උඹට ඒකිව ෆීල් නැති වෙන්න පුළුවන් මොනාහරි හේතුවක් නිසා. B උනත් එහෙමයි.. බැන්දට පස්සෙ ගතිගුණ වෙනස් වෙන්න පුළුවන්.. තරුණම කාලෙ ලස්සන උනාට චුට්ට නාකි වෙනකොට බැරල් ටයිප් වෙන්න පුළුවන්. යතාර්ථය තේරුම් ගනින්.. දැකපං.. Perfect ම කෙල්ලෙක් උනත් මාසෙකින් මැරෙන්න පුළුවන් ලෙඩක් හැදිලා. වෙන එකෙක්ට සෙට් වෙන්න පුළුවන්.

    මනුස්සයෙක්ව තෝරගන්න තමන්ගේ intellect පාවිච්චි කරන්න එපා බං. Intelligence පාවිච්චි කරපං.. Ram 16 GB, 250 SSD වගේ Spec බල බල මිනිස්සු තෝරන්න බෑ..

    ලැප් එකක් ගන්න මොකක්ද හොද වගේ ගෑණු මොකක්ද හොද අහන්න එපා. තමන්ගෙ සහජ බුද්ධිය විශ්වාස කරපං. පිරිමියෙක් වගේ හොඳට කල්පනා කරල, යථාර්ථවාදීව හැමදේම දැකල, එක තීරණයකට වරෙං. ඒ තීරණය මොක උනත් ආයෙ හැරිල බලන්න, පසුතැවෙන්න එපා.. හරියන්න හරි, වරදින්න හරි මම මේ පාරෙ යනව කියල ධෛර්යවන්තව බය නැතුව පලයං. එහෙම යන අයට තමා හැමදේම බැලන්ස් වෙලා ලස්සනට පාර හැදෙන්නෙ. ඔහොම Analyze කරන එවුන්ට කොතනහරි Calculation එකක් මිස් වෙනවා.. ඒ මිස් උන පාට් එක තමන්ට තේරෙන්නෙ ඔක්කොම උනාට පස්සෙ..

    හරි දුකයි බං උඹල ඔහොම කතාකරනකොට..

    S (by Choice)
    මේක තමා හිතට වැදුනම advice එක thanks මචෝ.

    Second girl. There are many ways to increase the sexdrive. Not many ways to change personality.
    I didn't mentioned anything about personality if we compare personalities A has more compatible personality to me.
    ------ Post added on Oct 22, 2025 at 1:35 AM

    උබ බනිස් කන්න කැමැති කියලා බේකරියක් ගන්නෙ නෑ නෙද ?
    Bakery එකක් ගත්තම හැමදාම බනිස කන්න පුළුවන් බං 🤣
    ------ Post added on Oct 22, 2025 at 1:36 AM

    Mona huyannak da bang ahanne, hema welema watinne salli and education eketh issarahin inna kella. ubata samajaya idiriye lejjawak nethuwa pennanna puluwannam echcharai bang une. e hera lassana kiyana ekath lokuwata wedak ne. uba daily hukanne ne ne. kalayak giyama once a month wage wenawa. ita passe ehemath nethi wenawa. ethakota ithuru wenne real love ekai, jiwath wenna salli and education eka (knowledge eka)
    Ekak kiyapn love ekada sallida wadagth wenne issrahata yaddi. Pilithura pahadili madi.
    ------ Post added on Oct 22, 2025 at 1:39 AM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Loyalty ගැන කතා ටික කියවද්දී හිනා යනවා ඉතින්..
    ගෑනු ගැන විශ්වාස කරන තොපි දඬුකඳේ ගහලත් මදි.

    මේකේ ඉන්න මම වගේම කැරියෝ කිහිප දෙනෙක්ම " Loyalty තියෙන ගෑනු " ගැන උඹලා කියන කතා අහලා පුකෙන් හිනා වෙන්නේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා සිරාම තොරතුරු දැන ගැනීම උදෙසා දමන සිරාම thread එකක්.

    බැදුපු අයගේ අදහස් තමා ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරන විට ඔබ විවහකයි නම්, M අකුර පෝස්ට් එකේ යටින් එකතු කරන්න. අනිත් උන් S.

    සෙක්ස් කියන එක තමාගේ බිරිද වන ගැහැණිය තෝරා ගැනීමේදී කොතරම් දුරකට සිතිය යුතු වැදගත් කරුණක් ද?

    තව සරලව කියනවා නම්, A කියලා කෙල්ලෙක් ගැන හිතමුකො මේ කෙල්ල උබට හරියනම විදියට sex වලට matching උබ කැමැති ඕක දෙයක් ඕන වෙලාවක උබට ඕන විදියට කරන්න ready and හොඳට පුළුවන්.

    හිතාපංකෝ B කියලා කෙල්ලෙක්. මේ කෙල්ල SEX වලට එච්චරම නෑ. උබට ඕනේ විදියට සැපක් ගන්න අමාරුයි. හැබැයි අනිත් පැති වලින් A ට වඩා ඉදිරියෙන් ඉන්නවා, සල්ලි පැත්තෙන් හරි education පැත්තෙන් හරි. ලස්සනින් හරි.

    මට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් marry කරලා කාලයක් යද්දී මොකද්ද වැඩි පුර වටින්නේ? SEX කියන එක මුල් අවුරුදු වලින් පස්සේ එතරම් වැදගත් දෙයක් නෙමෙයි වෙනවද? නිකන් 40 වගේ පැන්නම ? නැත්නම් 35 වගේ වෙද්දි කරලම එපා වෙලා යනවාද? මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද කියන එක එකයි දැන ගන්න ඕනේ.
    Your answer is B
     
    • Like
    Reactions: johnferna678

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    Loyalty ගැන කතා ටික කියවද්දී හිනා යනවා ඉතින්..
    ගෑනු ගැන විශ්වාස කරන තොපි දඬුකඳේ ගහලත් මදි.

    මේකේ ඉන්න මම වගේම කැරියෝ කිහිප දෙනෙක්ම " Loyalty තියෙන ගෑනු " ගැන උඹලා කියන කතා අහලා පුකෙන් හිනා වෙන්නේ.
    මැස්සා යන්නෙම බෙට්ටක් හොයාගෙන, බඹරා යන්නෙ මලක් හොයාගෙන. මැස්සෝ කියවනවා මල් නෑ කියලා. ඒ නිසා තීරනය කරන්න මැස්සෙක් වෙනවද බඹරෙක් වෙනවද කියලා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා සිරාම තොරතුරු දැන ගැනීම උදෙසා දමන සිරාම thread එකක්.

    බැදුපු අයගේ අදහස් තමා ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරන විට ඔබ විවහකයි නම්, M අකුර පෝස්ට් එකේ යටින් එකතු කරන්න. අනිත් උන් S.

    සෙක්ස් කියන එක තමාගේ බිරිද වන ගැහැණිය තෝරා ගැනීමේදී කොතරම් දුරකට සිතිය යුතු වැදගත් කරුණක් ද?

    තව සරලව කියනවා නම්, A කියලා කෙල්ලෙක් ගැන හිතමුකො මේ කෙල්ල උබට හරියනම විදියට sex වලට matching උබ කැමැති ඕක දෙයක් ඕන වෙලාවක උබට ඕන විදියට කරන්න ready and හොඳට පුළුවන්.

    හිතාපංකෝ B කියලා කෙල්ලෙක්. මේ කෙල්ල SEX වලට එච්චරම නෑ. උබට ඕනේ විදියට සැපක් ගන්න අමාරුයි. හැබැයි අනිත් පැති වලින් A ට වඩා ඉදිරියෙන් ඉන්නවා, සල්ලි පැත්තෙන් හරි education පැත්තෙන් හරි. ලස්සනින් හරි.

    මට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් marry කරලා කාලයක් යද්දී මොකද්ද වැඩි පුර වටින්නේ? SEX කියන එක මුල් අවුරුදු වලින් පස්සේ එතරම් වැදගත් දෙයක් නෙමෙයි වෙනවද? නිකන් 40 වගේ පැන්නම ? නැත්නම් 35 වගේ වෙද්දි කරලම එපා වෙලා යනවාද? මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද කියන එක එකයි දැන ගන්න ඕනේ.

    My experience:

    sex with wife will decrease over the time....
    I married in 2006, And what I looked for is understanding and patience.
    We had sex 1-2 times each day in the beginning, after 1 year it became 1-2 times a week. now after 19 years we just don't care anymore, like maybe once a month.. Because our priorities has changed.. kids work etc..

    To tell you frankly, sex is just a small part in married life. and can be found outside of married life too..

    Just find a girl who is mature enough to talk casually and openly with you, what ever the matter is.

    M
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    එකෙන්ම B .
    මොකද බඳිනව කියන්නෙ හිකීමම පමණක් නොවන හින්ද. ඒක ඇතුලෙ තේරුම් ගැනීම , ඉවසීම, මානුෂික බව වගේ දේවල් තියෙන්න ඕන හින්ද. :love2:
    අනික කොල්ලාගේ හැකියාව අනුව සෙක්ස් වලට කම්මැලි කෙල්ලව වෙනස් කරගත හැකි හින්ද.:P
    S
     
    • Love
    Reactions: johnferna678