කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

oneli123

Member
Oct 17, 2023
27
22
3
කියනු එපා බොරු කියනූ එපා...
මා රවටන්නට සිතනු එපා..
මම නොසිටී එම දින කීපය තුළ..
සිදු වූ දේ සඟවන්න එපා..
😔😔 මේක විහිලුවට දැම්ම කතාවක් නෙමෙ. මට මේ ජීවිතය අත් අරින්නම හිතෙන අවස්ථාවක ඉන්නෙ ඒකයි මන් හුගක් කල්පනා කරල මේ පෝස්ට් එක දැම්මෙ.
 
  • Haha
Reactions: FuBaR

AEG

Well-known member
  • Jul 5, 2012
    2,970
    5,544
    113
    හස්බන් ඔයාව තාත්තට දීල සතුටු වෙන කෙනෙක්ද දන්නෑ ඩිය
     
    • Haha
    Reactions: Hasistranger

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,231
    30,751
    113
    දෙවැනි පේලියෙදිම නග්ගන්න එපා පකෝ. අපිත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු.
     
    • Haha
    Reactions: Hasistranger

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    ජම්බෝල හන්දිය කියවලා ඉවර වෙද්දීම මේ ආතල් එක. එලකිරියනම් ආතල් ලෝකයක්.
    මේක මගේ විවාහ ජීවිතයේ උන නීරසම කතාව. මන් ඔයා කියන මේ කතාව කියවල නැහැ. මම දැනටත් ලොකු පීඩනයක ඉන්නෙ. කවුරුත් කමෙන්ට් දැම්මට හරි වැරැද්ද කියන්නෙ නැහැ නෙ

    අර කෙල්ල මොඩයි ඉන්න අංකල් මම ඔවට ආස නෑ ඒත් මේ සයිට් එකේ ඉන්නවා අංකල්ට උදව් කරන්න පුලුවන් අය / ස්පා එක්කට වගේ එක්කං ගියානම් දෙන්නම සතුටින් ප්‍රශ්ණ විසදන්න ඕනේ එම . ගැන්නුට මොලේ නෑ . ගෑනුන්ට ජිගිය ඕනේ නැති උනාට පිරිමි අයට එක මැරෙනකම් ඕ
    ------ Post added on Jan 10, 2024 at 2:41 PM
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3

    අර කෙල්ල මොඩයි ඉන්න අංකල් මම ඔවට ආස නෑ ඒත් මේ සයිට් එකේ ඉන්නවා අංකල්ට උදව් කරන්න පුලුවන් අය / ස්පා එක්කට වගේ එක්කං ගියානම් දෙන්නම සතුටින් ප්‍රශ්ණ විසදන්න ඕනේ එම . ගැන්නුට මොලේ නෑ . ගෑනුන්ට ජිගිය ඕනේ නැති උනාට පිරිමි අයට එක මැරෙනකම් ඕනේ .
    aththatama ee thaththa වල් කමකට නේද එහෙම කරේ. හස්බන් ඒක පිලිනොගත්තට. එයා කියන්නෙ මන් හැම මිනිහ ගැනම බලන්නෙ සැකෙන්ලු. ඒ නිසා මේ සිදුවීමෙදි මන්ලු වැරදි තාත්ත ට මගේ හැසිරීම අරුමයක් උනාලු. මන් ජරා විදිහට හැසිරිල නැහැ. මගේ දෙවනි තාත්ත කියලයි මන් සැලකුවෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,764
    35,644
    113
    සේදවත්ත
    මේක මගේ විවාහ ජීවිතයේ උන නීරසම කතාව. මන් ඔයා කියන මේ කතාව කියවල නැහැ. මම දැනටත් ලොකු පීඩනයක ඉන්නෙ. කවුරුත් කමෙන්ට් දැම්මට හරි වැරැද්ද කියන්නෙ නැහැ නෙ

    හරි කවුද වැරදි කවුද නෙමෙයි

    එක්කෝ අංකල්ට තියන ආසාව කෙලින් චාටුවෙන් අහලා දැනගෙන එකට පිලියමක් හදලා දෙන එක තමා ලේලිගේ වගකීම

    ඒම නැත්තම් පොලිස් ලමා හා කාන්තා කාර්යාලයට ගිහින් පැමිනිලි කිරීම

    එක්කෝ ධර්මෙන් එක්කො අධර්මෙන් .

    aththatama ee thaththa වල් කමකට නේද එහෙම කරේ. හස්බන් ඒක පිලිනොගත්තට. එයා කියන්නෙ මන් හැම මිනිහ ගැනම බලන්නෙ සැකෙන්ලු. ඒ නිසා මේ සිදුවීමෙදි මන්ලු වැරදි තාත්ත ට මගේ හැසිරීම අරුමයක් උනාලු. මන් ජරා විදිහට හැසිරිල නැහැ. මගේ දෙවනි තාත්ත කියලයි මන් සැලකුවෙ
    ඔයාගේ වැරැද්ද , අංකල්ට අවස්ථාවක් දෙන්න තිබ්බා සමහරවිට හස්බන්ඩ්ට වඩා ක්‍රියාශීලි කෙනෙක් වෙන්න පුලුවන්
    ------ Post added on Jan 10, 2024 at 2:47 PM
     
    • Haha
    Reactions: Hasistranger

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    අර කෙල්ල මොඩයි ඉන්න අංකල් මම ඔවට ආස නෑ ඒත් මේ සයිට් එකේ ඉන්නවා අංකල්ට උදව් කරන්න පුලුවන් අය / ස්පා එක්කට වගේ එක්කං ගියානම් දෙන්නම සතුටින් ප්‍රශ්ණ විසදන්න ඕනේ එම . ගැන්නුට මොලේ නෑ . ගෑනුන්ට ජිගිය ඕනේ නැති උනාට පිරිමි අයට එක මැරෙනකම්
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    646
    746
    93
    As my thinking you don't need to protect your marriage, YOU SHOULD PROTECT YOUR DIGNITY.
    So if those harassments happens continuously, leave the family, live individually in separate residence of your own.

    Thats why women (any person) should be independent, have their own income. So you can escape any toxic environment at least for your mental freedom sake.

    If your spouse love you enough and have enough backbone , he will find a way to live with you together again!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,764
    35,644
    113
    සේදවත්ත
    හස්බන් කියන්නෙ මගේ වැරැද්ද කියල එයාගෙ තාත්ත ගෙ උපන්දින සමරන්න ගියා. ලගින් ඉදන් පොටෝ ගැහුව. තාත්තට ඒව අම්මගෙන්වත් එහෙම සෙනෙහසක් ලැබිල නැහැ ලු. ඉතින් එයාට ඒක අරුමයක්ලු. මගේ වරද කියල එයා කියන්නෙම. මන් හිතුවෙම මගේ දෙවනි තාත්ත මේ ඉන්නෙ මන් සලකන්න ඕන කියන අදහසම විතරයි
    ඔයාගේ වැරැද්ද ඔයාට අංකල්ට අවස්ථාවක් දෙන්න තිබ්බා අංකල් බදාගන්නකොට එයාවත් තදට බදාගෙන සිබගන්න තිබ්බා
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    හරි කවුද වැරදි කවුද නෙමෙයි

    එක්කෝ අංකල්ට තියන ආසාව කෙලින් චාටුවෙන් අහලා දැනගෙන එකට පිලියමක් හදලා දෙන එක තමා ලේලිගේ වගකීම

    ඒම නැත්තම් පොලිස් ලමා හා කාන්තා කාර්යාලයට ගිහින් පැමිනිලි කිරීම

    එක්කෝ ධර්මෙන් එක්කො අධර්මෙන් .


    ඔයාගේ වැරැද්ද , අංකල්ට අවස්ථාවක් දෙන්න තිබ්බා සමහරවිට හස්බන්ඩ්ට වඩා ක්‍රියාශීලි කෙනෙක් වෙන්න පුලුවන්
    ------ Post added on Jan 10, 2024 at 2:47 PM
    හස්බන් කියන්නෙ මගේ වැරැද්ද කියල එයාගෙ තාත්ත ගෙ උපන්දින සමරන්න ගියා. ලගින් ඉදන් පොටෝ ගැහුව. තාත්තට ඒව අම්මගෙන්වත් එහෙම සෙනෙහසක් ලැබිල නැහැ ලු. ඉතින් එයාට ඒක අරුමයක්ලු. මගේ වරද කියල එයා කියන්නෙම. මන් හිතුවෙම මගේ දෙවනි තාත්ත මේ ඉන්නෙ මන් සලකන්න ඕන කියන අදහසම විතරයි. ඔයා කියන කතාව ඇත්තක් කාන්තා හා ලමා කාර්‍යාලයට යන්න තිබුනෙ මට. 😔
     
    • Like
    Reactions: sami_boy

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    646
    746
    93
    හස්බන් කියන්නෙ මගේ වැරැද්ද කියල එයාගෙ තාත්ත ගෙ උපන්දින සමරන්න ගියා. ලගින් ඉදන් පොටෝ ගැහුව. තාත්තට ඒව අම්මගෙන්වත් එහෙම සෙනෙහසක් ලැබිල නැහැ ලු. ඉතින් එයාට ඒක අරුමයක්ලු. මගේ වරද කියල එයා කියන්නෙම. මන් හිතුවෙම මගේ දෙවනි තාත්ත මේ ඉන්නෙ මන් සලකන්න ඕන කියන අදහසම විතරයි
    Say to him you cannot be wife to both your husband & husband's father.

    Nowadays tragedy is some women cannot stand for themselves because they always depends on someone. If they had sufficient income , status they will have their independency. You should have wealth and gut to live by your self at any given moment. Cause people are pleple, people changes.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,764
    35,644
    113
    සේදවත්ත
    හස්බන් කියන්නෙ මගේ වැරැද්ද කියල එයාගෙ තාත්ත ගෙ උපන්දින සමරන්න ගියා. ලගින් ඉදන් පොටෝ ගැහුව. තාත්තට ඒව අම්මගෙන්වත් එහෙම සෙනෙහසක් ලැබිල නැහැ ලු. ඉතින් එයාට ඒක අරුමයක්ලු. මගේ වරද කියල එයා කියන්නෙම. මන් හිතුවෙම මගේ දෙවනි තාත්ත මේ ඉන්නෙ මන් සලකන්න ඕන කියන අදහසම විතරයි. ඔයා කියන කතාව ඇත්තක් කාන්තා හා ලමා කාර්‍යාලයට යන්න තිබුනෙ මට. 😔
    ඔයාගේ වැරැද්ද ඔයාට අංකල්ට අවස්ථාවක් දෙන්න තිබ්බා අංකල් බදාගන්නකොට එයාවත් තදට බදාගෙන සිබගන්න තිබ්බා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,580
    3,535
    113
    බොහෝ තැන්වල මෙවැනි සිදුවීම් නිසා ෆැමිලි ලයිෆ් එකම විනාශ වෙනවා.....අවුරුද 8 ක් නෙවෙයි 18 ක් ලව් කරත් වැඩක් නෑ පිරිමියා මෙතනදි වයිෆ්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්න පියවර නොගන්න තාක් ඇය නොසතුටින් තමයි දවස ගෙවන්නේ..
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    හස්බන් ඔයාව තාත්තට දීල සතුටු වෙන කෙනෙක්ද දන්නෑ ඩිය
    එහෙම හිතනත් අමාරුයි බදින්නකලින් එයා කැමති නැහැ මන් කොල්ලෙක් එක්කවත් කතා කරනවට. තාත්ත ගාව බැංකු ගිනුවෙ ලොකු ශේශයක් තියනව වගේම දේපල තියනව ඒ නිසා මෙයා කට පියන් ඉන්නව කියලයි මන් හිතන්නෙම
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,233
    2,763
    113
    ජෝන්ගෙ ගෙදර
    Separate kitchen එකක් ඉක්මනින්ම හදන්න. නැත්නම් වෙන ගෙයක් හදාගෙන එකට යන්න. එහෙම බෑ කිවුවොත් අරූ අතහැරලා දාල වැදගත් මනුස්සයෙක් හොයාගන්න. උපාධියක් තියෙන එකේ මොන මගුලටද ඔහොම ජිවිතයක් ගත කරන්නෙ ? ඉස්සෙලම රස්සාවක් හොයාගන්න. ඔයා එලකිරියෙ කෙනක් කියන්නෙ මෝඩ ගැනියෙක් වෙන්න බෑ ...:yes: