කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

oneli123

Member
Oct 17, 2023
27
22
3
Husband nam ponz kenek. Pita ekek avilla kelala giyath ochchara thama😑
මන් තාම ලමයි හදන්න හිතල නැහැ මෙයා දැනටත් තාත්තගෙ දේ අහනව. මන් ලමයෙක් හැදුවොත් ඒ ලමය ආරක්ශිත නැහැ කියල මන් හිතනව. එයා තාත්තව wishwasa කරනනිසා ලමය මොනා කිව්වත් ගනන් නොගනී. ලමයත් පිස්සෙක් වෙයි
 
  • Like
Reactions: The_Killer

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,203
    17,279
    113
    32
    Hell
    මං නම් කියන්නේ මැරි කරාට පස්සේ වෙනම ඉන්න ඕනි.
    ලංකාවේ දරුවෝ කියන්නේ දෙමවුපියන් ගේ pension plan වෙලා තියෙන හින්දා තමයි ඔක්කොම.
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    As my thinking you don't need to protect your marriage, YOU SHOULD PROTECT YOUR DIGNITY.
    So if those harassments happens continuously, leave the family, live individually in separate residence of your own.

    Thats why women (any person) should be independent, have their own income. So you can escape any toxic environment at least for your mental freedom sake.

    If your spouse love you enough and have enough backbone , he will find a way to live with you together again!
    ඔව් මට මගේ ගෞරවය නැති වෙලා ගිහින් කියල මට දැනෙනවා. හිරිහැර නම් උනේ නැහැ ඊට පස්සෙ පාලනය කරන්න හදන එක තමයි. ඔව් මට රැකියාවක් නැතිකම තමයි ප්‍රදානම හේතුව. මට අම්මල ගාවට යන්න බැහැ.එයාල ට පොඩි වැටුපක් දැන් ලැබෙන්නෙ. මගේ වෙඩින් එකට ලෝන් අරන් දුන්න නිසා. හ්ම්ම් මන් යන්නෙ නැත්තෙ මේකයි මන් ගියොත් එයා මන් වෙනුවෙන් මාව ලබා ගැනීමට එනඑකක් නැහැ. එයාට හොද රස්සාවක්තියනව. සල්ලිතියනව. මාව වැඩක් නැති වෙයි. මන් සල්ලි නිසා ඉන්නව නෙමෙ. පලමු දින රාත්‍රීයේ මට නැති උන දේ නැවත ගන්න බැහැ නෙ. වෙන මිනිහෙක් එක්ක ගියත් මීට වෙනස්ම ප්‍රශ්න කන්දක් ගොඩ නැගෙයි. අයින් උනාම ලැජ්ජාවත් තියනව නෑදෑයො හිනා වෙයි කියල අම්ම කියනව. මහන වෙන්න මන් හිතුවෙම.

    මං නම් කියන්නේ මැරි කරාට පස්සේ වෙනම ඉන්න ඕනි.
    ලංකාවේ දරුවෝ කියන්නේ දෙමවුපියන් ගේ pension plan වෙලා තියෙන හින්දා තමයි ඔක්කොම.
    නැහැ. මගේ හස්බන් තනියම මහන්සි වෙලා හම්බ කරල වාහනයකුත් අරන්තියෙන්නෙ. මාත් ඒ ඔන්ලයින් වැඩ වලට යාලුකාලෙ හුගක් උදව් කරා. හස්බන් අම්මලගෙපොත් වලට ලක්ශ 15 ගානෙ දාල දීලත් තියෙන්නෙ එහෙම පුතෙක්ට තමයි මේ තාත්ත මේ වගෙ ජරා වැඩ කරන්නෙ
    ------ Post added on Jan 10, 2024 at 3:12 PM

    බොහෝ තැන්වල මෙවැනි සිදුවීම් නිසා ෆැමිලි ලයිෆ් එකම විනාශ වෙනවා.....අවුරුද 8 ක් නෙවෙයි 18 ක් ලව් කරත් වැඩක් නෑ පිරිමියා මෙතනදි වයිෆ්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්න පියවර නොගන්න තාක් ඇය නොසතුටින් තමයි දවස ගෙවන්නේ..
    මාව තේරුම් අරන් මේ වගේ මට සැනසීමක් ලැබෙන කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි 🙏
    ------ Post added on Jan 10, 2024 at 3:15 PM

    Separate kitchen එකක් ඉක්මනින්ම හදන්න. නැත්නම් වෙන ගෙයක් හදාගෙන එකට යන්න. එහෙම බෑ කිවුවොත් අරූ අතහැරලා දාල වැදගත් මනුස්සයෙක් හොයාගන්න. උපාධියක් තියෙන එකේ මොන මගුලටද ඔහොම ජිවිතයක් ගත කරන්නෙ ? ඉස්සෙලම රස්සාවක් හොයාගන්න. ඔයා එලකිරියෙ කෙනක් කියන්නෙ මෝඩ ගැනියෙක් වෙන්න බෑ ...:yes:
    ස්තූතියි 🙏 මන් එලකිරි එකට අලුත් කෙනෙක්. මන් රස්සාවක්න්හොයාගෙන මෙතනින් යන්න බලන්න ඕන.
    ------ Post added on Jan 10, 2024 at 3:17 PM

    Say to him you cannot be wife to both your husband & husband's father.

    Nowadays tragedy is some women cannot stand for themselves because they always depends on someone. If they had sufficient income , status they will have their independency. You should have wealth and gut to live by your self at any given moment. Cause people are pleple, people changes.
    Yes, finally I understood. People are people, people changes.
    ------ Post added on Jan 10, 2024 at 3:30 PM
     
    • Love
    Reactions: sami_boy

    ksperj

    Active member
  • Oct 30, 2023
    249
    151
    43
    මං නම් කියන්නේ මැරි කරාට පස්සේ වෙනම ඉන්න ඕනි.
    ලංකාවේ දරුවෝ කියන්නේ දෙමවුපියන් ගේ pension plan වෙලා තියෙන හින්දා තමයි ඔක්කොම.
    oya fake kathawak ban. ohoma birthday eka dawase ibinna apu ekak kalinuth me widiyata ma kiyewwa man
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    Kuliyata hari wena geyaka inna.

    Wayasata giyama samahara ayata track out yanawa.
    Hmm husband kiyanawa eya dahamaasal giya lamayek eya demaupiyan ta salakanna one kiyana de oluwema tiyan inne.

    oya fake kathawak ban. ohoma birthday eka dawase ibinna apu ekak kalinuth me widiyata ma kiyewwa man
    Fake neme. Man me mohothet manasika pidawen inne. Man me kathawa kalin nut damma. Ita passe kattiya kunuharapa kiyanawa ewa mewa nisa man ain karala damma 😔
    ------ Post added on Jan 11, 2024 at 6:05 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    18,737
    12,725
    113
    Auckland
    😔😔😔 මට දැන් වේදනාව තියෙන්නෙ ඕකට පලවෙනි සැරයෙන්ම අයන් එක තිබ්බ නම් එහෙනම් දෙකෙන් එකක් වෙලා. එහෙනම් මගුල ඉවරයි.. මොකද දැන් මේ වගේම වෙයි. හස්බන් එයාලගෙ පැත්ත ගනී. එයාට අම්මලගෙ දේපල ලැබෙන නිසා

    Yes u ponnayek

    Chatar family ekak

    Better to get a divorce
     
    • Like
    Reactions: oneli123

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    2,483
    2,360
    113
    looks like the whole family is hiding something. good for a netflix documentary

    As my thinking you don't need to protect your marriage, YOU SHOULD PROTECT YOUR DIGNITY.
    So if those harassments happens continuously, leave the family, live individually in separate residence of your own.

    Thats why women (any person) should be independent, have their own income. So you can escape any toxic environment at least for your mental freedom sake.

    If your spouse love you enough and have enough backbone , he will find a way to live with you together again!
    feminism is creeping into the thread
    ------ Post added on Jan 11, 2024 at 8:08 AM
     
    • Like
    Reactions: olu bakka

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,518
    113
    If this is not a joke, this is harassment
    I'm also a girl but 21 years old so I don't have any knowledge on this
    But there are plenty of groups on facebook that you can take legal advices
    Please take care of yourself
    If your husband doesn't care or take an action because it is his father
    Remember you are his wife and you are his priority
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,019
    2,141
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1. සමහර මිනිස්සු වයසට යද්දි ඩිමෙන්ශියා එනවා. ඒකට එක එක විකාර වැඩ කරන්න පෙළඹෙනවා. මේ සිදුවීම එහෙම එකක් වෙන්න පුලුවන්, එක්කෝ විකෘති කාමුක හැගීම් ඇවිස්සීමක්... එහෙමයි කියලා ඔයාට උනදේ නම් සාදාරනීකරණය කරන්න බෑ.

    2. හස්බන්ඩ් අම්මලා එක්ක මොකුත් නොකියා ඉන්නේ දේපළ සීන් එකට හෝ මේ සිදුවීම අම්මලා එක්ක කතා කරගන්න ගොඩක් අප්‍රිය මාතෘකාවක් නිසා වෙන්න පුලුවන්.

    3. ඔයාට ඩිවෝස් එකක් ගන්න නම් ඔප්පු කරන්න ඕනා කරුණු 3ක් තියෙනවා. මට හරියට ඒවා මතක නෑ ඒත් මෙ සිදුවීම මත ඩිවෝස් එක ගන්න බැහැ.
    හස්බන්ඩ් අනාචාරයේ හැසිරීම සාක්ෂි එක්ක ඔප්පු කරන්න ඕනා, හස්බන්ඩ්ගේ ලිංගික බෙළහීනතා... තව මොකක්ද එකක්... ප්‍රොසෙස් එකට අඩුම අවුරුද්දක්වත් යනවා. දෙන්නගේ කැමැත්ත තියෙනවා නම් ටිකක් ඉක්මණ්.

    4. විවාහය බේරගන්න නම්; දිගුකාලීනව විසදුමට කරන්න තියෙන්නේ එක ගෙදර බින්න බහින්නේ නැතුව වෙනම ගෙදරකට රෙන්ට් එකට හෝ පදිංචියට යාම සහ ඔයා Financially independent වෙන එක. ජොබ් එකක් හොයාගන්න. ඔයා හස්බන්ඩ්ගේ දෙමාපිය හමුව උපරිම අවම කරන්න.

    If this is not a joke, this is harassment
    I'm also a girl but 21 years old so I don't have any knowledge on this
    But there are plenty of groups on facebook that you can take legal advices
    Please take care of yourself
    If your husband doesn't care or take an action because it is his father
    Remember you are his wife and you are his priority
    @oneli123 post your issue here. https://www.facebook.com/groups/2796402553759450
    ------ Post added on Jan 11, 2024 at 8:42 AM
     
    Last edited:
    • Love
    Reactions: Rapunzel003

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,518
    113
    https://m.facebook.com/groups/1228543553824614/
    If this is not a joke, this is harassment
    I'm also a girl but 21 years old so I don't have any knowledge on this
    But there are plenty of groups on facebook that you can take legal advices
    Please take care of yourself
    If your husband doesn't care or take an action because it is his father
    Remember you are his wife and you are his priority
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    If this is not a joke, this is harassment
    I'm also a girl but 21 years old so I don't have any knowledge on this
    But there are plenty of groups on facebook that you can take legal advices
    Please take care of yourself
    If your husband doesn't care or take an action because it is his father
    Remember you are his wife and you are his priority
    Thank you for your advice dr. 🙏❤ He never thinks that I am his priority.

    Thank you
    ------ Post added on Jan 11, 2024 at 8:59 AM
     
    • Like
    Reactions: Rapunzel003